ඔන්න එහෙනම් තවත් පට්ට පතුරු බයිස්කොප් එකක් අරගෙන තමයි ඔයාලව මුණ ගැහෙන්න ඇවිල්ලා තියෙන්නෙ , මේක මම කරන්න හිටපු එකක් නෙමෙයි , මේක දිල්ෂාන් සචින්ත මලය බාර ගත්තු එකක් ඔහු කාර්යය බහුල වුන නිසා , මේක කරන්න පුලුවන්ද ඇහුවා , බැහැ කියලා කොහොමද , මේක Nicolas Cage උන්නැහේ රංගනයෙන් දායකත්වය සපයන පට්ටම Horror,…

ඔන්න එහෙනම් තවත් පට්ට පතුරු බයිස්කොප් එකක් අරගෙන තමයි ඔයාලව මුණ ගැහෙන්න ඇවිල්ලා තියෙන්නෙ , මේක මම කරන්න හිටපු එකක් නෙමෙයි , මේක දිල්ෂාන් සචින්ත මලය බාර ගත්තු එකක් ඔහු කාර්යය බහුල වුන නිසා , මේක කරන්න පුලුවන්ද ඇහුවා , බැහැ කියලා කොහොමද , මේක Nicolas Cage උන්නැහේ රංගනයෙන් දායකත්වය සපයන පට්ටම Horror, Thriller ගනයට අයත් වෙන පට්ට පතුරු බයිස්කොප් එකක් .. ඒවගේම මේකට imdb අගය 5.5 හිමිවෙලා තිබෙනවා ..මේකට imdb දර්ශකය කැරකිලා තියෙන හැටි බැලුවම ඔයාලට හිතාගන්න පුලුවන් නේ මේක සුපිරියක් කියලා ,මේකෙ අධ්‍යක්ෂවරයා වෙන්නෙ Brian Taylorවිසින් ..
එහෙනම් වැඩි පුරාජේරු දොඩන්නෙ නැතිව , අපි කථාව ගැන පොඩ්ඩක් බලලා ඉමු මාම් ඩෑඩ් ඒ කියන්නෙ අම්මයි තාත්තයි ,මේකේ පියාගේ චරිතයට පණ පොවන්නෙ ඔයාලා කවුරුත් දාන්නා හඳුනන Nicolas Cage උන්නැහේ ඔහු තමන් ගේ දරුවන්ට අසිමිතව ආදරය සෙනහස දක්වන තාත්ත කෙනෙක් , ඒවගේම මාම් .. අම්මා … මේ බයිස්කොප් එකේ අම්මා චරිතයට පණ පොවන්නෙ Selma Blair ඇයත් තමන් ගේ දරුවන්ට ගොඩාක් ආදරය කරන ආම්මා කෙනෙක් .. ඒ වුනාට ඔවුන්ට ඉන්නෙ දගකාර ලමයි දෙන්නෙක් , ජෝසුවා ගෙදර පොඩි එකා , තාත්ත ඒ සුරතලා .. වැඩිමලා , කාර්ලා , දඟකාර ඒවගේම පොඩ්ඩක් විතර නහයට අහන්නෙ නැති චරිතයක් විටින් විට අම්මයි දුවයි පොඩි පොඩි බහින් බස් විම් වුනත් , ඔවුන් කාලය ගත කලේ හරිම සතුටින් .. නමුත් එක සැරේටම අද්භුත දෙයක් සිද්ධ වෙනවා …… දෙමාපියන් හැම දෙනාම වගේ පාසල .. පාසල කීව්වම මතක් වුනේ , කාර්ලා ඉගෙන ගන්න උසස් පාසල .. එක සැරේටම පාසලේ හදිසි සීනුව නාද වීම නිසා ලමයින් හැමදෙනාම වගේ පාසල ඉදිරියට දිව යනවා ඔවුන් ගේ හැමෝගේම දේමාපියන් පාසල ඉදිරියට ඇවිල්ලා ඉන්නෙ .. දෙමාපියන් හැමෝම කලබලයට පත් වෙලා ඉන්නෙ , කිසිම කෙනෙක් දන්නෙ නැහැ , මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා එක සැරේටම දේමාපියන් තමන්ගේම දරුවන්ට පහර දෙන්න පටන් ගන්නවා .. කාර්ලයි .. රයිලියි පාසලෙන් පැන ගන්නවා .. රයිලි කියන්නෙ කවුද ?? ඒවගේම ඇයට මොකක්ද සිද්ධ වෙන්නෙ කියන එක ගැනත් ඔයාලට මේක නරබද්දි දැන ගන්න පුලුවන් වේවි …. කාර්ලී ගෙදරට යනකොට ජෝසුවා හොදටම බය වෙලා ඉන්නෙ .. ඒ මොකද කියලත් මම ඔයාලට කියන්න යන්නෙ නැහැ .. අනෙක් දෙමාපියන් වගේම කාර්ලිගේ දෙමාව්පියනුත් , ඔවුන්ට පහර දෙන්න පටන් ගන්නවා .. හැමෝම තමන්ගේම දරුවන් මරන්න හදන්නෙ ඇයි ?? හැමෝටම මොකක්ද සිද්ධ වෙලා තියෙන්නෙ ?? ඒ හැමදේටම හේතුව පිටසක්වලයන්ගේ බලපෑමක්ද ?? එහෙමත් නැතිනම් මොකක් හරි ජීව විද්‍යාත්මක අවියක් නිසාද ?? කාර්ලයි ඔහුගේ සහෝදරයටයි .. ඔවුන්ගේම අම්මගෙනුයි තාත්තගෙනුයි ජීවතය බේරගන්න පුලුවන් වේවිද???? මේ හැමදේකට පිලිතුරු ඔයාලට මේක නරබද්දි දැන ගන්න ලැබේවි .. එහෙනම් තවත් මෙවැනිම පට්ට පතුරු බයිස්කොප් එකකින් ඉක්මනින්ම හමුවෙන්නම් බයිස්කොප් එකට ජය !
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,827 downloadsDownload Mom-and-Dad-2017.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
27 comments
Bandaramudiyansi
Nuwan_Hero
Thanks bn Supiri
Panther
Thanz saho sub akta
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Prabodha Madhusankha Hettiarachchi
Supiri broooooooo thanks sub ekataaaa...
Isaac
Supiri brother okata sub eka dnkn maga balagena hitiye...anyway thanks again
upulcmiller
ela bro. thanks sub ekata. well done !
Udara Damith Dissanayaka
එල
isurus-ampath
tnx shaho
AsithaDilruwan
එල එල තෑන්ක්ස්
malith
Ela ela
D.Chamara
sub eka dekam balagena hitiya bohoma sthuthi sahooo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
sachintha
Sub ekata thanks sahoo
Jayamadushangamage
thankes bro...
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යුශාන් සහෝ.
ජයෙන් ජය.Arrow T
Thank you
gayanmagee
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!piyumantha
film eka patta wage.. sub ekta thankZzz sahoooo
බොබී
කාලයක් තිස්සේ කල් බලලා ඔන්න මාත් ගත්තා. මේක පොඩි එවුන් නම් නොබලන තරමට හොඳයි. නැත්නම් පවුල් අවුල්.
chandik
Thanks for the subtitles. Keep up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔය උන්නැහේ උපසිරස එක්ක මමත් ෆිල්ම් දෙක තුනක් බලළ තියෙනව .. ලොකු ස්ටොරි නම් නෙවෙ හැබැයි පට්ට් පතුරූ.. (බල්ලොත් දැක්ක මෙවගෙ බල්ලො නොදැක්ක.. එන්න එක නම් පට්ට පතුරු ...
___ජය වෙවා ___