මම දැකල තියනව ඕන ත‍රම් ෆිල්ම් බාගන්න තැන් තියනව..ඒ උනාට කිසි තැනක් නෑ බාගන්න කලින් ඒ ෆිල්ම් එක බලන්න ත‍රම් වටින එකක්ද කියල දැනගන්න..ඉතින් අපිට හිටපු ගමන් චොර ෆිල්ම් බාගන්නත් වෙනව..ඒක තේරුමක් නෑ නේ..ඒ නිසා මම හිතුව මම බලන ෆිල්ම් වල තියන කතාව ඔයාලට කියන්න,මුලු කතාවම නෙවෙයි.ඔයාලට දල අදහසක් ගන්න ඇති වෙ…

මම දැකල තියනව ඕන ත‍රම් ෆිල්ම් බාගන්න තැන් තියනව..ඒ උනාට කිසි තැනක් නෑ බාගන්න කලින් ඒ ෆිල්ම් එක බලන්න ත‍රම් වටින එකක්ද කියල දැනගන්න..ඉතින් අපිට හිටපු ගමන් චොර ෆිල්ම් බාගන්නත් වෙනව..ඒක තේරුමක් නෑ නේ..ඒ නිසා මම හිතුව මම බලන ෆිල්ම් වල තියන කතාව ඔයාලට කියන්න,මුලු කතාවම නෙවෙයි.ඔයාලට දල අදහසක් ගන්න ඇති වෙන ත‍රමට කියන්නම්..එතකොට ඔයාලත් ඒක හොදයි කියල හිතනව නම් බාගෙන බලන්න පුලුවන්නේ..පුලුවන් විදියට මම උදව් ක‍්රන්නම් ඔයාලට බාගන්න ලින්ක්ස් හොයාගන්නත්..(කාට හ‍්රි මම කියන ෆිල්ම් එකේ ඩවුන්ලෝඩ් ලින්ක්ස් ඕන නම් මට කියන්න..සෙට් වෙලා හොයාගමු)..එහෙනම් ඔන්න මම වැඩේ පටන් ගන්නව..
ජයවේවා!!

19 comments

  1. Uraj Deemantha

    එළමකිරි වැඩක්..........!!

  2. පොතේ ගුරා

    එළ කිරි..කස්ටිය මේ ගැන උනන්දු වෙනව දැක්කමත් සතුටුයි.. :)

  3. Rajiv

    mamath set....!

  4. kasun

    එල :)

  5. Uraj Deemantha

    එලකිරි වැඩක් මචන්.......... පුලුවන් නම් ඩවුන්ලොඩ් ලින්ක්ස් ටිකත් දානවා නම් හොදයි......!!

  6. Gaminda

    CoooooooooooooooooL :D :D

  7. Roshan

    mamath hamadama mona wade tibbath ena thanak biscope site eka.....ada comment dagena yanawa kamak na nada?

  8. Shashi Fernando

    Niyama wadak sohodara waruni. attatama man me wadeta hadawatinma suba patahanawa. niyamaiiiiiii... hamadamat apita me site eka ona....

  9. Shashi Fernando

    anit eka me site eka goddak piliwelata, godaan nirmanathwakama geniyanawa, akata man godak istuti wenawa meke nirmapakayanta. istutui, niyamai.

  10. Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)

    අයියෙ ඔයා නම් නියම ව්‍යවසායකයෙක්.. බලන්න ඔයා පටන් ගත්ත වැඩේ දැන් අනිත් අය කොපි කරනවා.. මේ වෙබ් එකෙන් කීදෙනෙක් අලුත් ෆිල්ම් බලල ඇත්ද.. ඔබට පින්.

  11. kamal

    good job machan

  12. Uraj Deemantha

    මම හිතන්නේ මගේ මුල්ම බයිස්කෝප් සිංහලෙන් කමෙන්ට් එක මෙතන තමා දැම්මේ..... :) සතුටුයි 2009 ඉදන් අද වෙනකම් ආව ගමන ගැන බයිස්කෝප් සිංහලෙන් එක්ක...... :D

  13. sandun chamara

    Appleseed (2004) aapu cartoon film ekata subtitle dennakoo.

  14. sandun chamara

    Ada Thamai Mama Mulinma BAISCOPE ekata Comment Damana dawasa.etthatama Meekanam Niyama wedak. Apata Bashawe Kisima Wenasak Nethiwa Film Ekee RasaYa labaganna Puluwan.Thank You BAISCOPE.

  15. promod

    zambiezea film aka dennako

  16. sachith lakshan

    me wage wedak karanna hitapu eka lankawa internet use karana ayta karapu loku sewayak... jayawewa.. all the best machan...ratata wewe wage paladay wedak karana eka loku sewayak machan .........

  17. Palitha@123

    Like Father, Like Son (2013 film) Japanese Film
    වර්තමාන අර්බුදයට වැදගත් චිත්‍රපටියක්
    උපසිරසි අවශ්‍යයයි

    පාලිත බද්දේගම

  18. ඩොක් අයියා

    එක නම් බොහොම හොඳ වැඩක් තමයි. ජය වේවා

  19. chandeera Meewala

    ඇත්තටම ගොඩාක් වටිනවා සිංහල උපැසිරස. තියෙන නිසා ගොඩක් වැදගත් මෙ සේවාව . ස්තුතියි සියලුම දෙනාට