Watch Trailer

Screamers: The Hunting (2009)

හ්ම්ම්… මේක විද්‍යා ප්‍රබන්ධයක්. නමුත් වෙනස්ම විදියක කතාවක්. මේක හැමෝටම අල්ලල යන එකක් නම් නෑ මම හිතන්නෙ. කොහොම උනත් කතාව මේකයි. අගහ‍රු ලොවෙන් පෘතුවියට පණිවිඩයක් ලැබෙනව ස්ක්‍රීමර්ස් කියන යන්ත්‍ර වලින් අපිව බේරගන්න එන්න කියල. මෙතන ඉදල තමයි කතාව ඇත්තටම පටන් ගන්නෙ. පෘතුවියෙන් ටීම් එකක් යවනව අගහරු ලොවට.…


හ්ම්ම්… මේක විද්‍යා ප්‍රබන්ධයක්. නමුත් වෙනස්ම විදියක කතාවක්. මේක හැමෝටම අල්ලල යන එකක් නම් නෑ මම හිතන්නෙ. කොහොම උනත් කතාව මේකයි. අගහ‍රු ලොවෙන් පෘතුවියට පණිවිඩයක් ලැබෙනව ස්ක්‍රීමර්ස් කියන යන්ත්‍ර වලින් අපිව බේරගන්න එන්න කියල. මෙතන ඉදල තමයි කතාව ඇත්තටම පටන් ගන්නෙ. පෘතුවියෙන් ටීම් එකක් යවනව අගහරු ලොවට. එයාලට එහෙ ඉන්න මිනිස්සුන්ව බේරගන්න ලැබෙයිද? මේ ස්ක්‍රීමර්ස් කියන යන්ත්‍ර කොයි වගේද? මේ යන්ත්‍ර කොච්චට දුරට ප‍රිණාමය වෙලාද? ඒවත් මිනිස්සුත් වෙන් ක‍රල අදුරගන්න පුලුවන්ද? වගේ ප්‍රශ්ණ ගොඩකට පිළිතුරු ලබාගන්න පුලුවන් මේ චිත්‍රපටය බැලුවොත්. කෙටියෙන් කියනව නම් වෙනස් විදියක ෆිල්ම් එකක්. හැබයි විශේෂයකුත් නෑ. ඔබම බලල තීරණය ක‍රන්න 😀

16 comments

  1. chathurarcrc

    me mokakda..??????????

  2. Roshan

    Comment aduwenma thiyana film ekak nada? eka nisa balannama ona.....result enna kalin film serama baganna ona.

  3. Ramraj

    අනේ මේකේ කමෙන්ටි අඩුයිනේ. ඔන්න මම 3 වෙනියා.

  4. adsb

    matanam wediya elluwe ne appa..!

  5. හේමාල්

    BALAMA BALAMU.

  6. uda

    අනේ මන්දා මේකනම්! දැක්කහම නිකම් බොහොම පුරුදු විදිහේ එකක් වගේ දැණුනෙ.
    වැඩිපුරම මේකෙ පෝස්ටරේ දැකපුවහම. හිතලා බලන්න ඕනෙ මේක ගැනනම්! කොහොම වුණත් විකියේවත් කිරිටිකයක් කියවලාම තීරණය කොරන්ඩ වෙයි වගේ! :(

  7. Uraj Deemantha

    සයිට් එක ආව කාලේ උණු උණු බඩු..... :)

  8. danushka

    meka download karanne kohendhoooooooooooooooooo

  9. tharindu

    meka download karanna behane ai mewa danne

    1. sd1999

      කෝ බන් සබ් එක බාගන්න ලින්ක් එක්ක නෑනේ ඇයි අයින්කරල තියෙන්නේ...?

  10. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  11. tharindu

    Ko meke download link

  12. dsathilina

    meke download link ekek denneko...

  13. sd1999

    ඇයි මේ පරන ෆිල්ම් වල සබ්ටයිල් එක බාගන්න ලින්ක් එක නැත්තේ...?

    1. Anonymous

      sab eka ain karala ne bn.lipiyak witharai thiyenne.ekaane uda thiyenne upasirasi ganwimata obata awasthawak kiyala.

  14. Anonymous

    ❤☺☹