ඔන්න කට්ටියට අද සිOහල උපසිරෑසි යොදපු චිට්‍රපටියක් ගෙනාවා , මේක අපේ ලොකු පොඩි හෑමෝටම එකට නෑරඹිය හෑකි චිත්‍රපටියක් කිවුවොත් නිවෑරදියි. මේ චිත්‍රපටිය නිකුත් වෙලා ටික කාලයක් ගෙවුනත් සිOහල උපසිරෑසි යොදපු නිසා ඔයාලට දෙන්න ටිකක් කල් ගත උනා.සිOහල උපසිරෑසි සමග ඈති නිසා කලින් බලපු අයත් සිOහල උපසිරෑසි සමග නෑව…
ඔන්න කට්ටියට අද සිOහල උපසිරෑසි යොදපු චිට්‍රපටියක් ගෙනාවා , මේක අපේ ලොකු පොඩි හෑමෝටම එකට නෑරඹිය හෑකි චිත්‍රපටියක් කිවුවොත් නිවෑරදියි. මේ චිත්‍රපටිය නිකුත් වෙලා ටික කාලයක් ගෙවුනත් සිOහල උපසිරෑසි යොදපු නිසා ඔයාලට දෙන්න ටිකක් කල් ගත උනා.සිOහල උපසිරෑසි සමග ඈති නිසා කලින් බලපු අයත් සිOහල උපසිරෑසි සමග නෑවත වරක් බලයි කියලා මම හිතනවා, අනෙකුත් පිසාච චිත්‍රපට වලට යම් තාක් දුරට සමාන කම් දෑක්වුවත් මෙමෙ චිත්‍රපටය ඔබ සිතනවාට වඩා වෙනස් ආකාරයක් ගන්නේ මෙහි ඈත්තේ පිසාචයන් හා මිනිසුන් අතර ඈතිවන්නා වූ ගෑටුමක් නොවන නිසාය..
කථාව පෑත්තට ටිකක් හෑරුනොත් චිත්‍රපටය ගෑන වෑඩි විස්තර කිව්වොත් කට්ටියගේ රස වින්දනයට බාධා වෙන නිසා කතාව
පොඩ්ඩක් ඉතා සරලව කියන්නම්, ච්ත්‍රපටය පුරාවටම දිවයන්නේ ඩෑරන් සහ ස්ටිව් කියන පොඩි කාළේ ඉදලා හොද
යලුවන් වෙච්ච දෙන්නෙක් ප්‍රධාන කරගෙන,,ඩෑරන්ගේ දෙමවුපියන් ගොඩක් උත්සහා ගන්නවා ඩෑරන්ව ස්ටිව් ගෙන් ඈත් කරලා තියන්න,මොකද ස්ටිව් කියන්නේ නරක ළමයෙක් නිසා.නමුත් එහෙම වෙන්නේ නෑහෑ,
දවසක් යාලුවන් දෙන්නා මහ රෑ හොරෙන් බලන්න යන සන්දර්ශනයක් අතරතුර කතාව සම්පූර්ණයෙන්ම වෙනත් අතකට හෑරෙනවා,මේ අතරෙදී ඩෑරන් මෙච්චර කල් තම මිතුරා ගෑන නොදත් රහසක් එලි වෙනවා,,ඒ සමගම මාරාන්තික මකුළු දෂ්ට කිරීමකට ලක්වෙන ස්ටිව් බේරා ගෑනීමට ඩෑරන් කිසිදා නොසිතූ නොවිරූ තීරණයක් ගන්නවා,ඒ සමග තමයි මේ පිසාච අවනඩුව පටන් ගන්නේ,,ඉතින් ඔයිට වඩා කිවුවොත් කතාව රසවිදින්න බාධා ඈති වෙන නිසා හොදින් රසවිදින්නට මුළු කතාවම බලන්න, ච්ත්‍රපටයේ පෙර දසුන මෙතනින් බලන්න Youtube
අද කාළේ ලොකු පොඩි සෑමට එකට නෑරඹ්ය හෑකි පිසාච චිත්‍රපටි ඉතා දුර්ලභ බෑවින්, මෙම ච්ත්‍රපටිය ඉතා අනර්ඝ නිෂ්පාදනයකි..
එක හුස්මට කතාව ගලාගෙන යන නිසා වෙළාව යනවා තේරෙන්නේ නෑති වෙවි.
හෑමෝටම බලන්න කියා ආරාධනා කරනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න! Download sinhala subtitles
( මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද Tharindu Perera සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.. )
109 comments
අම්ර
Aravinda
එල එල බලමු බලමු සිංහල සබ් තියෙනවානේ ඉතින් නොබලා කොහොමද :)
ථරින්ඩුඩූ
කට්ටිය බලලා කමෙන්ට් කරන්නකෝ,,
Hashan
Ela ELa Baanavoo
Tharindudoo
ඔයාලගේ Comments අවශයයි
Gishan
balalama comments dennam.
Brayen
niyama kathwak wage..
wappula
torrent eka dl karanna behe neeeeeeeeeee
Tharindudoo
wappula Says:
මාර්තු 23rd, 2010 at ප.ව. 12:53
comment-toptorrent eka dl karanna behe නීඊඊඊඊඑ
--------------------------------------------
මොකක්ද එන error එක,මම ආයි පාරක් Check කරළා බෑලුවා..හොදටම Download Link එක වෑඩ කරනවා,
Seeders:1302 ම ඉන්න නිසා හොද Download Speed එකක් එනවා
Tharindudoo
Brayen Says:
මාර්තු 23rd, 2010 at ප.ව. 12:23
comment-topniyama kathwak wage..
----------------------------------------------
ඔව් ඔව් නියම කථාවක්,
ගොඩ කාළෙකින් පස්සෙ හොද පිසාච කථාවක්!!Tharindudoo
Gishan Says:
මාර්තු 23rd, 2010 at ප.ව. 12:11
comment-topbalalama comments dennam.
----------------------------------------------
හොදයි හොදයි,,
Tharindudoo
Hashan Says:
මාර්තු 23rd, 2010 at පෙ.ව. 11:48
comment-topEla ELa Baanavoo
———————————————-
:D
gvs
oyage link 1 prb 1k machan
file 1 save wenne torrents file 1n nemeTharindudoo
ඔන්න එහෙනම් Download වෙන්නේ නෑති කට්ටිය මේකට ගිහින් Download karaganna
———————————————-
http://thepiratebay.org/torrent/5358316/Cirque.du.Freak.The…
chamila
ela....... bami..........
Tharindudoo
chamila Says:
මාර්තු 23rd, 2010 at ප.ව. 1:26
comment-topela……. bami……….
———————————————-
:D :D :D :D :D :D :D :D :D :D :D
shiwantha
ela dl karanawa thanx hamotama :)
San J
එලම කිරි...
ඔන්න මමත් තැන්කූ කියල බානවා.Ruwan
thanks bro..............,
Tharindudoo
shiwantha Says:
මාර්තු 23rd, 2010 at ප.ව. 2:45
comment-topela dl karanawa thanx hamotama :)
———————————————-
You Are WellCome Brother
Tharindudoo
San J Says:
මාර්තු 23rd, 2010 at ප.ව. 3:08
comment-topඑලම කිරි…
ඔන්න මමත් තැන්කූ කියල බානවා.———————————————-
එළම - කිරි {බොහෝම ස්තූතියි }
Tharindudoo
Ruwan Says:
මාර්තු 23rd, 2010 at ප.ව. 3:55
comment-topthanks bro…………..,
———————————————-
:):)බොහෝම ස්තූතියි:):)සරදියල්
නියමයි මචෝ..
DiLeEpA MahamamA
එල එල...... පට්ට ෆිල්ම් එකක්.... තෑන්ක්ස් මචන්...... :D
සසික නානායක්කාර
නියමයි ඔන්න මමත් බාන්න දැම්මා....සිංහල සබ්නම් ඉතින් නොබලා කොහොමද...? ඔන්න වැඩේට දායකවුන කට්ටිය සේරටම ස්තුතියි...!
LishWish
ස්තූතියි. බාමි..!
sama
royliya Sherlock Holmes 1 eka 2 deka dekeema sub dapanko pin sidda wai
bee
kohomada dounload karanne? utorrent onida?
dimuth
එලම කිරි… machan
Anonymous
ela ela banawa
susantha
macho sub aka vadakaranna naha.
සමන් කලුබෝවිල
ela........ mama me movie eka hoya hoya hitiye..... thankxxxx..
Aravinda
@susantha
Read Me First කියවලා බලන්න ඒකේ තියෙනවා කරන්න ඔන ටික මම නම් බෑවා වැඩ දැන් film එක බලනවා එල එකට ටිකක් හිනත් යනවා
@Tharindu Perera
බොහෝම ස්තූතී film එකට ජය වේවා
ashan kandy
appata siri ela kollo... jayawewa sinhala sab nam mona magulak unat danawa.. ela ela.. thanks bro.. wedi wediyen sinhala sub danta labewa.....
බන්දුල විතානගේ
Thank u good good
Tharindudoo
susantha Says:
මාර්තු 23rd, 2010 at ප.ව. 7:53
comment-topmacho sub aka vadakaranna naha.
———————————————-
යාලුවා ඔයා subtitle Font එක change කරන්න ඔනේ,,
ගොඩාක්ම ලේසි Gom Player,,eken balana eka,ඔයා Gom Media Player එකෙන් බලන්න,,එකේ subtitle font එක change කරන්න.එතකොට නියමට වෑඩ කරනවා.(Try කරලා බලන්න)Tharindudoo
සරදියල් Says:
මාර්තු 23rd, 2010 at ප.ව. 6:34
comment-topනියමයි මචෝ..
———————————————-
තෑන්ක් යූ වෙරි ම්ච්
Tharindudoo
DiLeEpA MahamamA Says:
මාර්තු 23rd, 2010 at ප.ව. 6:42
comment-topඑල එල…… පට්ට ෆිල්ම් එකක්…. තෑන්ක්ස් මචන්…… :ඪ්
———————————————-
ඔව්, ස්තූතියි යාලුවා !
San J
මචන් මොකක්ද මේක ලියල තියන ෆොන්ට් එක. ෆොන්ට් ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයා එක විස්ටා වලට වැඩද? මොකක් හරි අවුලක් තියනවා වගේ
පීටර්
කික්ම තමයි.මාත් බාගත කරනව.තරිදුටත්,රොයිලිටත් මගෙ ස්තූතිය.අදාල නොවුනත් අහන්න හිතුන,දියබස වෙබ් අඩවිය
වැඩ කරන්නෙ නැත්තෙ අැයි.පීටර්
නිවැරදි කිරීමක් (සියබස).
kaveesha
එල කිරි මචො..................එල එල
මලිත්
මරු ආ.....ඔහොම යන්...ඔහොම යන්.....
Wijayantha
ELA MACHANLA THANKS.....
Kosala
Thanks 4 sus .....go ahead
Dinushka Udara | රොකියා
Tharindu Perera සහෝදරයා කරලා තියෙන්නෙ අගය කලයුතු දෙයක්. නමුත් මම පොඩි දෙයක් කියන්නම්. සිංහල භාෂාව ලෝකයට ගිනියන්න නම් එක් භාෂාවකින් ලෝකයේ සැමටම එක ලෙස බාවිතා කරන්න පුලුවන් එක් අකුරු වර්ගයක් තිබිය යුතුයි. ඒ නිසා තමයි, සිංහල යුනිකෝඩ් එකක් සම්මත සිංහල පරිගණක බාවිතයක් ලෙස පිලිඅරගෙන තියෙන්නෙ. ඒ සම්මත සිංහල යුනිකෝඩ් එකේ ඉඳලා තමයි අපි මේ ලිපි ලියන්නෙ කමෙන්ට් කරන්නෙ හැම දෙයක්ම කරන්නෙ. ඒ වගේම තමයි චිත්‍රපටි සඳහා උපසිරසි දාන්නෙත් ඔය කියන සම්මත යුනිකෝඩ් එකේ ඉඳලයි. දැන් බලන්න වින්ඩෝස් 7 වගේ අලුත් OS එකක් ස්ථාපනය කරනකොටම සින්හල යුනිකෝඩ් එකක් වින්ඩෝස් විසින්ම ස්ථාපනය කරගන්නවා. ඒ නිසා සිංහල භාෂාව ස්තාපනය කරන්න නොදන්න කෙනෙක්ට උනත් අපි යුනිකෝඩ් එකෙන් දෙන ෆිල්ම් එකක් සිංහල උපසිරසි සහිතව බලන්න පුලුවන්.
නමුත් ඔයා මේ දීල තියෙන උපසිරසියට ගැලපෙන අකුරු මට තාමත් හොයා ගන්න බැරුව ගියා. මොකද ඔයා ෆොන්ට් එක ස්ථාපනයට හදලා තියෙන සෙටප් එක දැනට භාවිත කරන ලිනක්ස් (Ubuntu) සඳහා සහය නොදැක්වීමයි. ඒ වගේම වින්ඩෝස් 7 සඳහාද සහය නොදක්වයි. ඉතින් ආයෙත් සිංහල සබ් එකක් ලියනකොට යුනිකෝඩ් භාවිතා කරනවනම් ගොඩක් හොඳයි.Tharindudoo
SetUp එක වෑඩ නොකරන කට්ටිය මේ file එක Download කරලා තමන්ගේ මෙහෙයුම් පද්දතියේ තියෙන Fonts Folder එකට paste කරන්න.
———————————————-----------------------
Tharindudoo
මලිත් Says:
මාර්තු 23rd, 2010 at ප.ව. 11:03
comment-topමරු ආ…..ඔහොම යන්…ඔහොම යන්…..
——————————————————————–---------
..හොදා හොදා ඔහොම යන්කෝ...
NuwanHunter
මේ වගේ ෆිල්ම් වැඩි වැඩියේ ලැබේවා.....!!! මමත් බානවා, මේක මගේ favorite Topic එක
Tharindudoo
NuwanHunter Says:
මාර්තු 24th, 2010 at පෙ.ව. 6:13
comment-topමේ වගේ ෆිල්ම් වැඩි වැඩියේ ලැබේවා…..!!! මමත් බානවා, මේක මගේ favorite Topic එක
——————————————————————–———---------------
උදේ පාන්දරින්ම අවිල්ල වගේ,,
හොදයි හොදයි එහෙනම් බාගෙන බලන්නකෝ
Advertisement

ANIVA BANAWA...
THANKS.