Watch Trailer

A Ranjith Cinema (2023) Sinhala Subtitles | රවට්ටමුද? රැවටෙමුද? [සිංහල උපසිරැසි]

A Ranjith Cinema (2023) Sinhala Subtitles 2023 වසරේ අවසන් දින කීපය තුල Netflix හරහා OTT release වුන IMDB 7.6 ක ප්‍රතිචාරයක් තියෙන මලයාලම් චිත්‍රපටයක්. මේක අමුතුම කතාවක්. A Ranjith Cinema (2023) Sinhala Subtitles කවුරුත් අහල තියෙනවනෙ prank programs ගැන? කෙනෙක් රවට්ටා එය වීඩියෝ කර අන්තර්ජාලයට එක් කරන…

A Ranjith Cinema (2023) Sinhala SubtitlesA Ranjith Cinema (2023) Sinhala Subtitles

2023 වසරේ අවසන් දින කීපය තුල Netflix හරහා OTT release වුන IMDB 7.6 ක ප්‍රතිචාරයක් තියෙන මලයාලම් චිත්‍රපටයක්. මේක අමුතුම කතාවක්.

A Ranjith Cinema (2023) Sinhala Subtitles

කවුරුත් අහල තියෙනවනෙ prank programs ගැන? කෙනෙක් රවට්ටා එය වීඩියෝ කර අන්තර්ජාලයට එක් කරන මෙවැනි වැඩ සටහන් මේ කාලයේ බහුලයි ඒ වගේම ජනප්‍රියයි. ඉතා සරල අහිංසක විනෝදයේ සිටම ඉතා අවදානම් මට්ටමේ සිද්ධිද මේ වැඩ සටහන් වලදි සිදු වෙනවා. පොඩි වැරදීමකින් එහෙ මෙහෙ ගිහින් ලොකු වළි වලට පෙරලුනු අවස්ථාද එමටයි. කොහොමත් බලන් ඉඳල රස විඳිනව වගේ නෙමෙයි එතන ප්‍රෑන්ක් එකට අහු වෙන සමහරක් අත්විඳින ලැජ්ජාව, සහ හිරිහැරය ගැනත් ටිකක් හිතන්න වෙනවා. මේ කතාවෙ ප්‍රධාන චරිතයත් ඊට සම්බන්ධ ශිල්පියෙක්. මේකෙන් අයින් වෙලා තමන්ගෙ කියල චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන එක එයාගෙ සිහිනය.එක පැත්තකින් එයාගෙ ආදරය නිසා ඇති වෙන ප්‍රශ්ණ. අනිත් පැත්තෙන් තමන් කරපු වැඩ සටහනකින් හිරි හැරයට පත් උන එකෙක් මරන්න එළවනවා. කොහොම උනත් ඔය දෙකම අල්ලලා එයාගෙම සැබෑ ජීවිතයෙම කතාව තමන්ගෙ චිත්‍රපටියෙ කතාව ලෙස එයා රචනය කරනවා. ඒත් ඒකෙ අවසානය එන්නෙ කොහොමද? ඒක තවම ඉස්සරහට නෙ එන්නෙ. ඉතිං එයා එයාගෙම පරිකල්පනය අනුව කතාවෙ ඉතිරි භාගෙ ලියනවා.මළ කෙළියක් වෙන්නෙ ඊට පස්සෙ. මෙන්න බොලේ තමන්ගෙ පරිකල්පනයෙ තිබුනු දේ එහෙම් පිටින්ම සිද්ධ වෙන්න පටන් ගන්නවා.තම් හිතපු අවසානය ඒ විදිහටම ශෝකාන්තයක් වේවිද? මේකෙන් බේරෙන්නෙ කොහොමද?මේ අවුල විසඳ ගන්න තියන එකම විදිහ චිත්‍රපටිය බලන එක තමයි.

A Ranjith Cinema (2023) Sinhala Subtitles

Asif Ali,Namithaa Pramod, Saiju Kurup,Aji Varghese,Anson Paul, Hanna Reji Koshy,ප් චරිත මවන මෙය Nishan Sattu ගේ අධ්‍යක්ෂනයක්.

නැවත හමු වෙමු. ආයුබෝවන්!

https://m.imdb.com/title/tt22818604/

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.

5,474 downloadsDownload A-Ranjith-Cinema-2023-Sinhala-Subtitles.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

A Ranjith Cinema (2023) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

5,474 downloadsDownload Subtitles52 KB

9 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Netflix පිස්සා

    සුපුරුදු පරිදි අපේ බන්දුල සහෝදරයා අලුත්ම අලුත් මලයාලමක් ගෙනත් තියෙනවා, බන්දුල සහෝදරයා ඔබේ සියලුම කටයුතු සාර්ථක වේවා, ඔබට ජයෙන් ජය

  3. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  4. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  5. wijaya

    Best film And sub Tank you bandula k

  6. Anonymous

    Thank you

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  8. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P