Watch Trailer

Mortal Kombat Legends: Cage Match (2023) Sinhala Subtitles | “ජොනී කේජ් මොකක් කරයිද?” [සිංහල උපසිරසි]

Mortal Kombat Legends: Cage Match (2023) Sinhala Subtitles කොහොමද ඉතින් බයිස්කෝප් වාසී හැමෝටම? කට්ටියම හොඳින් ඇති කියලා හිතනවා. අද ඔයාලට අරගෙන ඇනිමේෂන් ෆිලුමකට උපසිරැසි. ඒ මොකක්ද කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවනේ. ඔව්, ඒ Mortal Kombat Legends: Cage Match ෆිල්ම් එක. මේ Mortal Kombat ඇනිමේෂන් ෆිල්ම් සී…

Mortal Kombat Cage Match Mortal Kombat Legends: Cage Match (2023) Sinhala Subtitles

කොහොමද ඉතින් බයිස්කෝප් වාසී හැමෝටම? කට්ටියම හොඳින් ඇති කියලා හිතනවා. අද ඔයාලට අරගෙන ඇනිමේෂන් ෆිලුමකට උපසිරැසි. ඒ මොකක්ද කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවනේ. ඔව්, ඒ Mortal Kombat Legends: Cage Match ෆිල්ම් එක. මේ Mortal Kombat ඇනිමේෂන් ෆිල්ම් සීරිස් එකේ හතරවෙනි දිගහැරුම තමා මේ. කලින් ෆිල්ම් ටික බලාගන්න මං පහලින් සඳහන් කරන්නම් ඊට අදාල පෝස්ටරයත් එක්කම.

01. Mortal Kombat Legends: Scorpion’s Revenge (2020)

02. Mortal Kombat Legends: Battle of the Realms (2021)

03. Mortal Kombat Legends: Snow Blind (2022)

ඉතින් මේ ෆිල්ම් එක ගැන යන්නෙ, මෝටල් කොම්බැට් franchise එකේ කික් බොක්සර් වන ජොනී කේජ්, එහෙමත් නැත්තම් ඇක්ෂන් තරුව ගැන. කලින් ෆිල්ම් තුනත් එකිනෙකට කිසිඳු සම්බන්ධ නෑ වගේම මේ ෆිල්ම් එකත් එහෙමයි. ඒ නිසා ඔයාට මේ ෆිල්ම් ටික පිලිවෙලකට බලන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඉතින් ඔයා කලින් ෆිල්ම් ටික බලලා නැත්තම් ඒවත් බලන්න. ඉතින් මේ ෆිලුම 5.8/10 ක IMDb අගයක්ද ගූගල් පරිශීලක අගය 36% ක අගයක් ලබාගෙන තියෙනවා. ෆිල්ම් එකේ අසැබි වචන නොසෑහෙන්න පාවිච්චි වුනත් රසාස්වාදනයට බාධාවක් නොවෙන්න ඒ ළගින්ම යන විදිහට වචන හරඹයක් කළා. ආතල් එකේ ඉඳන් බලන්න පුළුවන් ඇනිමේෂන් එකක්. ඔයත් මෝටල් කොම්බැට් රසිකයෙක් නම් අනිවා මගහැරගන්නෙ නැතුව බලන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. සුපිරිම සුපිරි ටීවි සීරිස් එහෙකින් නැවත හමුවෙමු.

හැමෝටම සුභ දවසක්! ජයවේවා!

Initial release: October 17, 2023

Director: Ethan Spaulding

Distributed by: Warner Bros. Home Entertainment

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස BLURAY පිටපත් සඳහා ගැළපේ

3,565 downloadsDownload Mortal-Kombat-Legends-Cage-Match-2023-Sinhala-Subtitles.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

3,565 downloadsDownload Subtitles43 KB

7 comments

  1. Eranga

    Film ekath maru me para sub krl thiyen widihath maru ❤️

  2. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  3. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Hashan

    Thanx for the sub..❤️

  5. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P