Watch Trailer

A Score to Settle (2019) Sinhala Subtitles | තම පුතු මැරු ඝාතකයින් සොයා [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් අරගෙන තමයි මම ඔයාලව බලන්න ඇවිල්ලා ඉන්නෙ. මේක අරගෙන කාලයක් ගත වුනා රැකියාවේ තිබෙන කාර්යයබහුලත්වය නිසා කොහෙමෙන් හරි වැඩේ ඉවර කරගත්තා ඒවගේම මේකට IMDB දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා. ඒක IMDB මීටරයේ දැක්වෙන්නෙ 4.5 විදිහට මගේ නම් අදහස මේ බයිස්…

 

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් අරගෙන තමයි මම ඔයාලව බලන්න ඇවිල්ලා ඉන්නෙ. මේක අරගෙන කාලයක් ගත වුනා රැකියාවේ තිබෙන කාර්යයබහුලත්වය නිසා කොහෙමෙන් හරි වැඩේ ඉවර කරගත්තා ඒවගේම මේකට IMDB දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා. ඒක IMDB මීටරයේ දැක්වෙන්නෙ 4.5 විදිහට මගේ නම් අදහස මේ බයිස්කොප් එකට ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් ලැබුන නම් හොදයි කියල ඒ වගේම මේක ඔයාලා කවුරුත් වගේ කැමති නිකලොස් කේජ් ගේ නිර්මානයක්. එහෙනම් වැඩි කතා නැතුව මෙකේ ස්ටෝරිය ගැන අපි කෙටියෙන් වගේ දැන ගෙන ඉමු. මොකද බයිස්කොප් රසිකයෙක් ගේ කමෙන්ට් එකක් තිබුනා අපි ලියන සමහර ලිපි වල මුලු කතාවම තියෙනවා කියලා. ඒක නිසා මම මේක ගැන කෙටි සටහනක් තියන්නම්.

කතාව මෙහෙමයි අපේ බයිස්කෝප් එකේ වීරයා ෆැරැන්ක් ඒකිව්වෙ නිකලොස් කේජ් කොල්ලා ඔහු පතාල කල්ලියජ සමාජිකයෙක් ඔහුගේ බොස් මැක්ස් කරන ඝාතනයක් බාරගෙන හිරේ යනවා යන්නෙ පොඩි කාලයකට නෙමෙයි අවුරුදු 19 කට ඔහු එහෙම කරන්නෙ තමන්ගේ පවුලේ තියෙන ප්‍රශ්න අඩුකරගන්න හිතාගෙන ඒවගේම ඔහුට පුතෙක් ඉන්නවා ජෝයි කියලා ෆැරැන්ක් සිරගත වෙද්දි ජෝයි කුඩා දරුවෙක් ඔහු ගේ වගකීම කියු ,ටෑන්ක් සහා ජිමි බාරගන්නවා. කොහෙමෙන් කොහොම හරි ජෝයි මත්ද්ව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඒ දේවල් නිසා ෆැරැන්ක් හිරේ ඉද්දිම ජෝයිව හදිසියේම මරලා දානවා. ඒ ජරමර අස්සෙම ෆැරැන්ක් එළියට එනවා. මෙතනි එහාට මම කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ. ඔයාලම බලන්නකෝ ෆැරැන්ක්ට තමන්ගේ පුතාගේ ඝාතකයින් හොයාගෙන තමන්ගේ පලිය අරගන්න පුලුවන් වේවිද කියලා. තව දෙයක් මට කියන්න අමතක වුනා මේක පොඩි හිටියන් පමනක් නැරඹූවොතින් වඩාත් හොඳයි.

එහෙනම් මෙවැනි සුපිරි ගනයේ බයිස්කොප් එකකින් අයෙමත් දවසක හමුවෙමු ……………..

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

8,717 downloadsDownload A-Score-to-Settle-2019.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,717 downloadsDownload Subtitles47 KB

47 comments

  1. Madhura prasad

    තුති වේවා බ්‍රෝ සබ් එකට

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)
    ජය වේව.!

  3. Gopala

    The rebel Korean TV series ekata sub denawada,siren s2 ekatath sub on a
    Plz
    Plz brothers

  4. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් දෙයි කියලා බලන් හිටියේ....

  5. arawindasunimal

    Thanks sub ekata (yushan piyumal) jayawewa.............

  6. Bobby

    Thank you very much

  7. Nandana_kumara

    Tu Bro

  8. chandika1975

    thank you for the subtitle.

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi saho obata...

  11. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    එලම බොක්ක.!

  12. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Primal Fear (1996)
    Vanilla sky (2001) sub dennako

  13. Janith Sachintha

    අපි දන්නා කියන කස්ටියගේ film වල සබ කරන එක ලොකු දෙයක්
    අන්නේකයි
    වැඩි වැඩියෙන් සක්තිය දෛර්ය ලැබෙන්න ඕන වැඩි වැඩියෙන් සබ් කරන්න එතකොට අපිට වැඩි වැඩියෙන් film බලන්න පුළුවන්
    ඉස්කොතුයි

  14. Suranjan

    Thanks jayawewa.....!

  15. Dewadithya

    Thanks for Sub!

  16. thilz

    thank u 4 the sub

  17. wnrodrigo

    Good work friend, Thanks for the sub.!

  18. Sandunprabath1230

    Thnks mchn

  19. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  20. indika75

    thanks..

  21. 0718901293

    Thanx brother

  22. Arun chala

    Ela

  23. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  24. jagath55

    Thanks

  25. kavie93

    Thank you brother

  26. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ජයෙන් ජය..

  27. THE NEW FOLDER

    thanks for your subtitle

  28. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. suranuwan

    thanks bro...

  30. Naveen Rangana

    Thanks for Subtitle...........
    Jayawewa.........!!!!!!!!!!!!!!!!

  31. Shehan putha

    Thanks bro...

  32. C lakmal

    thanks

  33. nish47

    ස්තූතියි සහෝ

  34. Shamal manojan

    Army of One 2016 ෆිල්ම් එකට සබ් කරන්න පුලුවන්ද?

  35. mindika

    Thanks !!!

  36. suchroxx

    Thanks Bro

  37. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ..

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. chamipriya

    thanks bro

  40. Pramukmili

    Thanxxx bro.......

  41. Malaka prasad

    Thanxx yushan sub ekata......
    Jaya wewa baiscope....

  42. chanakaaa

    pode hete yanda, lokoheteyandha(an,thema peleye balanna)

  43. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  44. Pubudua

    Thank You 4 sub bro!

  45. Kanchaka

    Thanks bro

  46. Thiranka Sachimal

    elamaaa

  47. naveen98

    supiri....... thanks