Watch Trailer

Prasthanam (2019) Sinhala Subtitles | බල තන්හාව… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

අවංකකමෙත් සීමාවක් තියෙනවා මගෙ අවංකකම මාව සතෙක් කලා මම මගෙ ආත්මයෙන්ම අවංක වුනා ආස්මාගෙ මතකයෙ වේදනාව මට ජීවත් වෙන්න ඉඩ දෙන්නෙ නැ. ඒත් එක සත්‍යයක් මට නිදහසේ මැරෙන්න දෙන්නෙත් නෑ මම රහස් ගොඩක් හංගගෙන හිටියා හැමෝම ඉස්සරහදි ඇත්ත එලි වෙයි කියල. මම කට ඇරියොත් කියල බය වුනා. ඒ බයට මම අද වෙනකන් මුකුත් කිව්වෙ න…

අවංකකමෙත් සීමාවක් තියෙනවා
මගෙ අවංකකම මාව සතෙක් කලා
මම මගෙ ආත්මයෙන්ම අවංක වුනා
ආස්මාගෙ මතකයෙ වේදනාව මට ජීවත්
වෙන්න ඉඩ දෙන්නෙ නැ. ඒත් එක සත්‍යයක්
මට නිදහසේ මැරෙන්න දෙන්නෙත් නෑ
මම රහස් ගොඩක් හංගගෙන හිටියා
හැමෝම ඉස්සරහදි ඇත්ත එලි වෙයි කියල.
මම කට ඇරියොත් කියල බය වුනා.
ඒ බයට මම අද වෙනකන් මුකුත් කිව්වෙ නෑ.
කට වහගෙන හිටියා
මගෙ නිශ්ශබ්දතාවයම මගෙ දුවව මරාගත්තා
එයා කොච්චර දුරකට ගියාද කියනවනම්
මම එයාට කොච්චර අඬ ගැහුවත් එයාට එන්න බෑ
මේක තමයි මගෙ දඬුවම…

2019 සැප්තැම්බර් 20 වන දින තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Deva Katta. මේ ඔහුගෙ පලවෙනි හිංදි අධ්‍යක්ශනයයි. නිශ්පාදනය සන්ජේ දත්ගේ බිරිඳ වන මන්‍යාටා දත්. මේ ඇයගේ පලවෙනි නිශ්පාදනය. ඒ වගේම මේ චිත්‍රපටිය 2010 අවුරුද්දෙ මේ නමින්ම ආපු තෙලිගු චිත්‍රපටියෙ remake එකක්. තෙලිගු චිත්‍රපටය නැරඹූ සන්ජේ දත් හට එහි හින්දි චිත්‍රපටියක් නිර්මානය කිරීමට උවමනා වී තිබෙනවා. ඒ අනුව තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ.

රංගනයෙන් දායක වෙන්නෙ සන්ජේ දත්, ජැකී ශ්රොෆ්, අලි ෆසල්, මනීශා කොයිරාල, චන්කි පාන්ඩේ සහ සත්‍යජිත් ඩුබේ. මෙහි අලි ෆසල්ගේ චරිතය වෙනුවට මුලින් වරුන් ධවාන්ව තෝරගෙන තිබුනත් දින වකවානු ප්‍රශ්නයක් නිසා ඔහුගෙන් එම චරිතය අලි ෆසල් හට ලැබුනා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Ankit Tiwari, Farhad Samji සහ Vikram Montrose ගී පද රචනය Farhad Samji. ගායනයෙන් Sukhwinder Singh, Ankit Tiwari, Mika Singh, Bhoomi TrivediDeepali Sathe සහ Dev Negi දායක වෙනවා.

ඉතින් මේ කාලෙට ගැලපෙනම කතාවක් තමයි අද අරගෙන ආවෙ. බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. තවත් උපසිරැසියකින් මුන ගැහෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

7,696 downloadsDownload Prasthanam-2019.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

7,696 downloadsDownload Subtitles55 KB

30 comments

  1. Pasindu16022

    Thanks for the sub..

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. M.W. Dilhani

    Thank you. Dream girl ekath awith tiyenawa. Ekatath sub denawada

  4. crazy_chamikim

    මුතු අමා අක්කේ,ඉක්මනට Dream Girl hindi 2019 ට සබ් ඕනේ..හොඳ කොපි 2,3ක්ම ඇවිල්ලා තියෙන්නේ

    1. crazy_chamikim

      සබට ස්තූතියි

  5. Nilush Angana

    Sub ekata thanx

  6. isb

    Ei me Hoda film ekak ganna hemawelema sub Eka error wenne

  7. gihan perera

    ස්තුතියි......නියමයි නංගි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....පුළුවන් නම් dream girl හින්දි film එකටත් උපසිරැසි කරන්න......ජය වෙිවා....

  8. sampath n perera

    thanks

  9. wnrodrigo

    Good work friend, Thanks for the sub!

  10. indika75

    thanks..

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. thilz

    thank you

  14. prageeth

    thanks nangi sub eakata

  15. kodagoda

    tnx sis sub ekata

  16. an.learn

    Thanks for the Subtitles!

  17. Shamal manojan

    උපසිරැසියට ස්තුතියි දහරා. 90s හින්දි ෆිල්ම් ටිකක් දෙන්නකෝ.

    Raja 1995
    Ram Lakhan 1989 වගේ පරණ ටිකක් දෙන්නකෝ දහරා.

  18. M.W. Dilhani

    Khandhani shafrakhana කියලා ෆිල්ම් එකක් ඇවිත් තියෙනවා සොනාක්ෂිගේ. වැඩිය ෆේමස් නෑ ඒත් හොඳ ෆිල්ම් එකක්. පුලුවන් නම් සබ් දෙන්න. 2018 ආව mulk කියන ෆිල්ම් එකත් හොඳයි.

  19. Sajee1

    Thank you

  20. Janaka@123

    Tnkzzzzz Tnkzzzzz

  21. sampath n perera

    thank you

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. RuwanLakshan93

    බොහෝම ස්තූතිය ජයවේවා........ !

  24. Kanchaka

    Thanks bro

  25. chamipriya

    thanks sis

  26. mindika

    Thanks !!!!!

  27. nalin.kumara0510

    Thanks bro good luck.

  28. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  29. Danushka

    Thanx