Watch Trailer

A Serbian Film (2010) | අවසනාවන්ත නිල් චිතපටි නළු නිළියෝ. (18+) [සිංහල උපසිරසි සමඟ]

ඉතාම කතා බහට ලක් වුණ ආන්දෝලනාත්මක චිත්‍රපටියක් අරගෙන තමයි මම ආවෙ. සර්බියා රටේ නිපදවුණ මේ චිත්‍රපටිය ඉතා බිහිසුණු දර්ශන අඩංගු චිත්‍රපටියක් ලෙස ලොකු ජනප්‍රියතාවක් ලැබිල තියෙනවා. ඒ වුණත් ලෝකය පුරා විශාල පිරිසක් නරඹපු චිත්‍රපටියක්. චිත්‍රපටියට දාල තියෙන්නෙත් රටේ නමමයි. ගොඩක් ලස්සන සංගීතය, තාත්වික රගපෑම…

serbian film 2010

ඉතාම කතා බහට ලක් වුණ ආන්දෝලනාත්මක චිත්‍රපටියක් අරගෙන තමයි මම ආවෙ. සර්බියා රටේ නිපදවුණ මේ චිත්‍රපටිය ඉතා බිහිසුණු දර්ශන අඩංගු චිත්‍රපටියක් ලෙස ලොකු ජනප්‍රියතාවක් ලැබිල තියෙනවා. ඒ වුණත් ලෝකය පුරා විශාල පිරිසක් නරඹපු චිත්‍රපටියක්. චිත්‍රපටියට දාල තියෙන්නෙත් රටේ නමමයි. ගොඩක් ලස්සන සංගීතය, තාත්වික රගපෑම් අඩංගු කලාතුරකින් නිපදවෙන විදියේ කලාත්මක චිත්‍රපටියක් කියල තමයි මේ චිත්‍රපටිය ගැන කියවන්න ලැබුණෙ. ඒත් වැඩිහිටියන්ට පමණයි දර්ශන හා කපන කොටන දර්ශන විශාල වශයෙන් ඇතුළත් බිහිසුණු චිත්‍රපටියක් නිසා කාටවත් බල කිරීමක් නෑ. කැමති කෙනෙකුට විතරක් අරගෙන බලන්න පුළුවන්.

වැඩිහිටියන්ට පමණයි දර්ශන නොබලන අය, ගොඩක් සංවේදි අය, හදිසි කම්පනයන්ට ලක්වෙන අය හා වෙනස් විදියේ චිත්‍රපටියක් බලන්න තරම් විවෘත මනසක් නැති අය මේක බලන්න එපා.

කතාව ගැන පොඩ්ඩක් කියන්නම් වැඩිය කියන්න යන්නෙ නෑ:
ප්‍රධාන චරිතය මිලොශ් කියන මැදි වයසෙ, ආර්ථික අපහසු තා මැද බිරිද හා පුතා සමග ජිවත් වෙන නිල් චිත්‍රපටි නළුවෙක්. මෙයාට ආරාධනයක් ලැබෙනවා කලාත්මක නිල් චිත්‍රපටියක රගපාන්න. විශාල මුදලකුත් එයාල ගෙවන නිසා මිලොශ් එකග වෙනවා. ඒත් ගියාම තමයි දැනගන්නෙ ඒක ටිකක් අමුතු විදියේ එකක් කියල. දින කීපයකින් මිලොශ් රගපානෙක ප්‍රතික්ෂේප කරනවා. මිලොශ්ට එහෙම බෑ කියල මේ චිත්‍රපටියෙ රගපාන එක නවත්තන්න එයාලගෙන් ඉඩක් ලැබේවිද.

කාන්තාවන්ට ගරුත්වයක් නොදක්වන, අනුන්ට හිංසා පීඩා කරන, හිතාගන්න බැරි විදියෙ දේවල් කරන, සීග්‍රරයෙන් පැතිරිලා යන විකෘති නූතන නිල් චිත්‍රපටි රැල්ල ගැන කතා කරන චිත්‍රපටියක් තමයි මේක. චිත්‍රපටියට අදාළ නැති උනත් නිකන් පොඩි දෙයක් කියන්න හිතුණා. ලංකාව සෙක්ස් කියල ගූගල් සර්ච් කරල පළවෙනි තැනට ඇවිල්ලය කියල ලගදි අහන්න ලැබුණා. ඒක මතක් උන නිසා.ඇත්තටම හිතල බලන්නකො නිල් චිත්‍රපටි රගපාන අය ඇත්තටම කොහොම ජීවත් වෙනව ඇතිද කියල. සමීක්ෂණ වලට අනුව නිල් චිත්‍රපටි නළු නිළියො වැඩි ප්‍රතිශතයක් මැරෙන්නෙ සාම්න්‍ය විදියට නෙවෙයි. සියදිවි නසා ගැනීම, අධික මත්ද්‍රව්‍ය, ඝාතනයට ලක් වීම්, HIV හා ලිංගික රෝග මගින්. නිල් චිත්‍රපටි බලන්න ඇබ්බැහි උන අයට කායික මානසික ප්‍රශ්න හා තවත් ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන් බව තමයි කියවන්න ලැබුණේ.

දීල තියෙන්නෙ uncut version එක නෙවෙයි. cut version එකටත් වඩා දර්ශන ඉවත් කල ප්‍රංශ පිටපත තමයි දීල තියෙන්නෙ. uncut එකට අදාළවනම් මේකට comment දාන්න එපා. 18 වැඩි කැමති කෙනෙක් අරගෙන බලන්න. අපි ගියා එහෙනම්…

A Serbian Film (2010) on IMDb

 

 

701 MB කොපිය මෙතනින් බාගන්න

1D6027E7DFBE1D4F41570FDCA33E7F3220BB7FF4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,149 downloadsDownload A.Serbian.Film_.2010.baiscopelk.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Niroshanhe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරෝශන් හේවගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිරෝශන් හේවගේ

Subtitles

6,149 downloadsDownload Subtitles22 KB

74 comments

  1. Naween

    Thanks bro...!!!

    1. Naween

      huree..ada nam mama 1st

  2. ඉෂාර

    Niyamai Niroshan saho.............. meka nam anivryenma balanna ona supiri film akak.....

  3. මහේෂ් රත්නායක

    පට්ට මචෝ....
    මං මේ බාන ගමන්..
    ජයවේවා

  4. Lahiru

    uncut version එක නෑද්ද බන්... tx bro..

  5. sanoj chandramal

    patta wadk sahoo

  6. nuwan

    ela ela,,.........

  7. Praneeth

    Ela Ela Api Banawo Bohoma Sthuthi

  8. දසන් බුද්ධික

    නියමයි නියමයි සහෝ... ඔන්න ගත්තා... ජයවේවා....!!!

  9. jack

    ස්තුතියි සහෝ වෙනස්ම කතාවක්...
    ජය වේවා.

  10. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  11. නලින්

    ස්තුතියි ‍නිරෝෂන් සහෝ

    ජය වේවා!

  12. BUddike

    Be careful. Strong sexual scenes included like in a snuff film.

    At the end, you will see a father unknowingly raping his son. So heartbreaking and disgusting.

    Nevertheless this one is a good film

  13. Anjana

    ela mcahn api balamu issarin hugak aya 18+ kiyapu gaman banawa... ehema wadak nee film ekee story ekatai api respect karanna onee.... trailer eka anuwa hodai wage,, bana gaman jaya wewa.. tawa ekakata....:)

  14. Mihiraj

    Thanks, නියමයි නියමයි

  15. sura

    ela macho

  16. Denis

    Constantine tv series (2014) sinhala sub danna. pls..

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි නිරෝශන් සහො :D :D ජය

  18. Chami

    Thanks...

  19. හර්ෂණ

    ela machan hamadaama me wage niyama film denna apita..

  20. Chamith

    Ela machan. Good work. Keep it up.

  21. Gihan

    uncut ekam dapan machoo

  22. Era

    awesome . thanks machooooo.

  23. Kulanjana Maduranga

    ape kattiya mewa athari ne......subata thanks NIROSHAN saho.digatama sub demu.jaya wewa....

  24. Malinda

    ගොඩාක් ස්තුතියි ‍නිරෝෂන් සහෝ..දිගින් දිගටම උපසිරැසි හදන්න දෛර්ය ශක්තිය ලැබේවා

    ඔන්න බාගන්නවා

  25. හර්ෂණ

    සාමාන්යෙන් ෆිල්ම් එක බලන්න කලින් එල කියල යනවා. එත් බන් මේක බැලුවට පස්සේ නියම ෆිල්ම් එකක් කියල නොකිය බහ. නියම ෆිල්ම් එකක්...

  26. Niva

    ela math banawa thanks machan

  27. කේ.යූ.ජී. උදාර

    මේ ජාතියේ ඒවා බලන එක කාලෙකට කලින් මං නම් අත ඇරියා. ඒත් චාන්ස් එකක් ආවොත් මේක බලනවා. ඒකට ම කියල ඔන්න මං සබත් ගන්නවා. කොහොමවුණත් සහෝගෙ වෙනස හැමදාම මං අගයනවා. බොහොම ස්තූතියි............

  28. Madushan

    මම නම් දීලා තියන ලින්ක් එක use කලේ නෑ. කපලා නැති එක down එකට දැම්මා. මොනවා උනත් උබට පින්සිද්ද වෙන්න ෆිල්ල්ම් එකක් හොයා ගත්තා නිදහසේ බලන්න

    1. niroshan

      මෙකෙ අයින් කරල තියෙන්නෙ ගොඩක්ම බලන්න අමාරු දර්ශන දෙක තුනක් විතරයි. චිත්‍රපටි කතාවට ඒකෙන් කිසිම වෙනසක් වෙන්නෙ නැහැ. මටනම් හිතෙන්නෙ චිත්‍රපටිය ලස්සන ඒ දර්ශන නැතුව තමයි. uncut එකේ ගොඩක්ම අවුල් දර්ශනයක් තියෙනවා. අලුත උපන් ලමයගෙ scene එක. ඒකනම් නොබල ඉන්න තරමට ඇගට ගුනයි. ඒක නිසා තමයි මේක දුන්නෙ.

    2. dilshan muthinayaka

      Uncut eka ganna link ekak diyanko

  29. “චූටී මල්ලි”

    නිල්පැහැ එකක්නෙ
    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  30. Rashmika

    ekma action,romance,comedy balana eke me wge tikk wens film blanna labena 1knm godk hdi...puluwnm me films tikth sub denna blanna saho -The Image,Forced Entry,Romance,Martyrs
    සබට බොහොම ස්තූතියි ජයවේවා!!!!!!

    1. Rashmika

      affoi martyrs ekt sub dilane anit tika try krl blnna saho :D

  31. Tharindu Perera

    elazzz macahnnn...
    fatta kathavak vageee.....
    18+ nam nobalama idi.....
    thanks machann sub ekatahh....

  32. රොයිලි

    බොහොම ස්තූතියි නිරෝශන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. harsha

    වෙනස් මාදිලියක එකක් නම් බලන්න වෙනවා මොකක්ද වෙනස කියලා ඔන්න ගත්තා ස්තූතියි

  34. dami

    pattai machan maxxxa unata mara gathi kalekinbluwa hda film ekak thnks

  35. dinidu madushanka

    ela ela saho jaya wewa

  36. දමිත්

    බලලම කියන්නම් විස්තර...ජයෙන් ජය

  37. Isu DP

    Niyami Mchan...
    Wenas Kathawak Thiyena Film Eka Ne.. Onna Gannwa..
    Samanya Thema Wala Innathuwa Wenasma Katha Thamai Digatama Oya Dunne.. Ehema Digatama Demu....
    Me Wage Ewata Digatama Sub Demu...
    Speed Ekath Maru Hode...
    Jaya Wewa !!! :-) :-)

  38. Isu DP

    Oyage Lipiyath Supiri Hode...
    M Dakka Hodama Lipiyak..

  39. Chamal Dinusha

    GREAT MOVIE....WISH U ALL THE BEST BRO.....

  40. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි, ජයවේවා.

  41. sanoj chandramal

    ela movie ekak

  42. Sanjaya

    Kalekin Thathwika Film akak genawata Thanks Saho...

  43. tharindu

    GREAT MOVIE….WISH U ALL THE BEST BRO

  44. dinesh

    pattama film ekak machoo thanks

  45. dinesh

    pattama movie ekak machoo thanks

  46. Kaushal Manu

    Thanks saho...ela film ekak wage....

  47. DINU NR

    හොදයි වගේ..........
    බලමු....
    ස්තූති සබට.............!

  48. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  49. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  50. niroshan

    comment කල හැමෝටම ගොඩක්ම ස්තූතියි. නොහිතපු විදියේ ප්‍රතිචාරයක් තමයි ලැබුනේ. මේ වගේ නිර්මාන වැඩිය දකින්න නැති නිසා. ඇත්තටම බිහිසුනු දර්ශන අඩන්ගු චිත්‍රපටියක් නිසාත්. කට්ටියගෙන් හොද ප්‍රතිචාරයක් කොහොමටවත් බලාපොරොත්තු උනේ නැහැ. ගොඩක් සතුටුයි ලැබිච්ච ප්‍රතිචාර වලට.

    1. kasun

      machan mata me kathawa baluwata therune naha. mata kawuru hari pahadili karala dipanko me anthimata mokadda wenne kiyala. lamayayi wife denna athuru dahan wenawane. ita passe mokada wenne

    2. niroshan

      මං තේරුම් ගත්ත විදියට කියන්නම්.
      (මැයි 17)මිලොශ් රගපානෙක නවත්තනව කියන්න වික්මීර් ගාවට යනවා. එතනදි එයාගෙ කෝපි එකට ව්‍යාග්‍රා දාල දෙනවා. අසිහියෙන් දවස් තුනක් ගතවෙලා ගෙදර එන්න ලැබෙන්නෙ මැයි 21. එතකොට තමයි ලමය හා බිරිද නෑ කියල දැනගෙන වික්මීර්ගෙ තැනට ආපහු ගිහිල්ල දවස් තුනක එයා අසිහියෙන් කල දේවල් විඩියෝ පටි බලල දැනගන්නෙ.

      රගපානෙක නවත්තනව කියල එන තැන ඉදල තේරුන විදියට පැහැදිලි කරල ලියුවා. ඒකත් කියවන්න උඩ එක තේරුනා මදියිනම්.
      මිලොශ් එතනින් අසිහියෙන් කාරෙකෙ ගෙදර එන ගමන් දොස්තර මැඩම් ඇවිත් එයාව ආපහු අරගෙන යනවා.

      අරගෙන ගිහිල්ල එයාට කියල ජෙකාගෙ (බාලවයස්කාරියගෙ) අම්මව මරවනවා.

      ලෙයිලා ඒකට කේන්ති අරං මිලොශ්වත් අරගෙන මෙතනින් සේරම නවත්තල යනවා කියුවම වික්මීර් කෙනෙව දම්මල(මිලොශ්ගෙ අයිය මං හිතන්නෙ) ලෙයිලව මරනවා.

      ඊට පස්සෙ මිලොශ්ව ජෙකා එක්ක සෙක්ස් කරන්න දෙනවා. මිලොශ් බැහැ කියල ජනේලෙන් පැනල යනවා.

      මිලොශ්ව ආයෙත් රෑ අරගෙන එනවා. එතනදි දොස්තර මැඩම් එන්නතක් විදින්න හදනකොට මිලොශ් දොස්තර මැඩම්ව මරනවා.

      වික්මීර් මිලොශ්ගෙ ලමයවයි බිරිදවයිත් අරගෙන එනවා. ඒ සිදුමීම් වුනාට පස්සෙ මිලොශ් හා එයාගෙ බිරිද වික්මීර් ඇතුලු එතන ඔක්කොමව මරනවා.

      ඊට පස්සෙ මිලොශ් ගෙදර එන්නෙ මිලොශ් රගපානෙක නවත්තනවා කියල දවස් තුනකට පස්සෙ මැයි 21.

      ගෙදර ලමය හා බිරිද නෑ කියල දැනගෙන ආයෙත් වික්මීර්ගෙ තැනට යනවා.
      දැන් එතන කට්ටිය මැරිලනෙ. මිලොශ් විඩියෝ පටි බලල තමයි දවස් තුනක සිදුවුන දේ දැනගන්නෙ.

      ඊට පස්සෙ ආයෙත් ගෙදර එනකොට ලමයයි බිරිදයිත් ගෙදර ඇවිත් ඉන්නවා.

Load more comments