අද මම ආවෙ ටිකක් Drama පැත්තට බර ෆිල්ම් එකක් අරගෙන. එහෙම කිව්වට Drama ෆිල්ම්ස් එච්චර බලන්නෙ නැති අයට උනත් බලන්න වටින කතාවක්. ටිකක් පරණයි තමයි ඒත් imdb එකේ දැනට 7.6ක හොඳ රේටින් එකක් තියනව. මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන දෙකකට නොමිනේට් වෙලා තියනව. වෙනත් සම්මාන දාහතරක් දිනාගෙනත් තියනව. Bill Paxton, Bridge…

අද මම ආවෙ ටිකක් Drama පැත්තට බර ෆිල්ම් එකක් අරගෙන. එහෙම කිව්වට Drama ෆිල්ම්ස් එච්චර බලන්නෙ නැති අයට උනත් බලන්න වටින කතාවක්. ටිකක් පරණයි තමයි ඒත් imdb එකේ දැනට 7.6ක හොඳ රේටින් එකක් තියනව. මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන දෙකකට නොමිනේට් වෙලා තියනව. වෙනත් සම්මාන දාහතරක් දිනාගෙනත් තියනව. Bill Paxton, Bridget Fonda, Billy Bob Thornton, Brent Briscoe රංගනයෙන් දායක වෙනව.
කතාව කියන්න කලින් කට්ටියගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනෙ. ඔයාලට ඩොලර් මිලියන හතරක් හම්බුනොත් මොකද කරන්නෙ? කවුරුවත් ඒ සල්ලි හොයන්නෙ නෑ. ඔයා පොලීසියට කිව්වෙ නැත්තං කවුරුත් දැනගන්නෙත් නෑ. සල්ලි ටික තියාගන්නව නේද? ෆිල්ම් එකේදි සිද්ධ වෙන්නෙත් ඔන්න ඔය දේමයි. අයිය කෙනෙක්යි, එයාගෙ මල්ලියි, තව යාළුවෙකුයි නරියෙක් දඩයම් කරන්න කැලයට යනකොට අහම්බෙන් කඩන් වැටුණු ප්ලේන් එකක් හම්බෙනව. ඇතුළෙ මැරිච්ච පයිලට් විතරයි ඉන්නෙ. ප්ලේන් එක ඇතුළෙ, බෑග් එකක දාල ඩොලර් සීයෙ නෝට්ටු වලින් ඩොලර් මිලියන හතරක් තියෙනව. පැත්ත පළාතෙ කවුරුත් නෑ. මේ කට්ටිය තීරණය කරනව, මේ ගැන කාටත් නොකියා සල්ලි ටික බෙදාගන්න. හරිම සරල සැලැස්මක් නේද? ඒ කට්ටියට හිතෙන්නෙත් එහෙම තමයි. ඒත් තම තමන්ගේ යටිහිතේ, මුදල් වලට තියන තන්හාව, කෑදරකම නිසා මිනිස්සු කොච්චර වෙනස් වෙනවද, දරුණු වෙනවද කියල බලන්න ෆිල්ම් එක බාගන්න.
බාගෙන කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.
ලිපිය – ඉන්දික ජයතිලක (indikson)

26 comments
Isira
nawodya
ade mame second...................
mame dowenload wenena damemaTharanga Darshana Ekanayaka
තැන්ක්ස් සහෝදරයා..............
chamila
thanks..
අබා
අද මම 3.ජයවේවා
rK
ela ela machooo mama mewa balanawa
hindi magul danne nathuwa ona *** prethi wesakNishantha
drama films බලන්නෙ කොහොමද බන් සිංහල සබ් නැතුව.
Tharuka
aiyala tikak aluth film dammoth neda hoda. parana unath awlak ne tikak science fiction tikak dammoth. sinhala subnam watinawa. meka dunna eka gena sthuthiwantha wenawa
විකියා
thnxx saho....
charith
නියමයි හොද කතාවක් වගේ දැන්ම දානව බාන්න තව හොද නිර්මාන ලබාදෙන්න ශක්තිය දහිරය ලැබේවා.....!!! ජය ශ්‍රී
theekshanax
ස්තූතියි මචන්
හශාන්
එල වැඩක් ආ..........ජය....!
Sugeeth
no need sinhala sub, just give English sub only
Sugeeth
Admin, please give IMDB link and trailer link for the movies
Anonymous
yakune sinhala sub nathnam film me baiscope sinhalen kiyana site ekata danda epa.
Anonymous
monada bun me hadda parana ewa danne......aluth ekakata post ekak dapanko
සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි සහෝ...
Air Bender
ela elaa,,,maaxxxaaa,,,,,
රාම් රාජ්
thanks
dinnu
jayawewa saho.
indikson
බොහොම ස්තුතියි කමෙන්ට්ස් වලට. ඊළඟට දෙන ෆිල්ම් එක සබ්ස් එක්ක දෙන්න බලනව.
@Anonymous
ඔයා සබ් දුන්නෙ නෑ කියල කිව්වට සබ් එකක් දාන්න තියන අමාරුව දන්නෙ සබ් එක හදන අය විතරයි.අනික කට්ටිය බයිස්කෝප් සයිට් එකට එන්නෙ සබ් එක බලාගෙනම නෙමෙයි. හොඳ ෆිල්ම් හොයාගන්න, ෆිල්ම් එකේ හොඳ review එකක් බලාගන්න. මම දැන් අවුරුදු ගානක ඉඳල මේ සයිට් එකට හැමදාම එනව. දැනට සබ් දෙකක් දීල තියනව. සබ් නැතුව පෝස්ට් දෙකක් දාල තියනව. ඒත් ජීවිතේට මම සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් බලලා නෑ. මම වගේ තව ගොඩක් අය ඇති. ඒ අයට මේ සයිට් එක වැදගත්. ඒ අය මේ කරගෙන යන දේ අගය කරනව.
AL1717
Thanks Machan Hoda Film Ekak Wage.
Balama BalamukoThanks Wewaaa
jaya Wewaaaakasun
thanks well
Anonymous
thanx malli
Uraj Deemantha
බෑමට දැම්මා..... :) ඉංග්‍රීසි සබ් එකත් එක්කම දුන්නාට ස්තූති.... :)
lah
ela kiri ...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අදත් මම 1
මීට පස්සේ ෆිල්ම්ස් දෙද්දී සිංහල සුබ එක්ක දෙන්න බලන්න.