මේ පාසල් නිවාඩු කාලෙනේ! අපේ නංගිල මල්ලිල; දූල පුතාල හුඟ දෙනෙකුට පාසල් වැඩවලින් ඈත්වෙලා තරමක විවේකයක් ලැබෙන කාලය. අමතර පන්ති තිබුණා වුණත් පාසල නිවාඩු නිසා වෙනදාට වඩා ටිකක් විනෝදෙටත් ඉඩ කඩක් තියෙනවා ඇති. ඉතිං එහෙව් එකේ ඒ අයටත් රසවිඳින්න හැකියාවක් ලැබෙන සිනමා නිර්මාණ කිහිපයක් සිංහල සමග තිලිණ කරන්නට මම…

මේ පාසල් නිවාඩු කාලෙනේ! අපේ නංගිල මල්ලිල; දූල පුතාල හුඟ දෙනෙකුට පාසල් වැඩවලින් ඈත්වෙලා තරමක විවේකයක් ලැබෙන කාලය. අමතර පන්ති තිබුණා වුණත් පාසල නිවාඩු නිසා වෙනදාට වඩා ටිකක් විනෝදෙටත් ඉඩ කඩක් තියෙනවා ඇති. ඉතිං එහෙව් එකේ ඒ අයටත් රසවිඳින්න හැකියාවක් ලැබෙන සිනමා නිර්මාණ කිහිපයක් සිංහල සමග තිලිණ කරන්නට මම තීරණය කළා; මේ කාලය තුළ! හ්ම් අනිත් අය මා එක්ක අමනාප වෙන්න එපා මම දැනට ලිස්ට් එකේ තියෙන අනිත් කතා දෙකම දෙන්න ඔන්න මෙන්න කියලා තියෙන කොට මගේ යන්තරේ කැඩුණනේ. ඒ ගමන ඒක හදද්දී ඒවා ඔක්කෝම විනාශ වෙලා ගියා; ඒකෙන් ඒ දෙකම ආපහු මුල ඉඳලා හදන්න වෙලා තියෙන්නේ. වැඩ කටයුතු ඔය විදිහට යෙදෙන අතරේ පාසල් නිවාඩු සමයත් එළැඹුණු නිසා මම හදිසියෙන්ම වෙනත් යමක් ගැන හිත යොමු කළා.
ඒ තමා අපේ නිවාඩුකාරයින්ට රසවිඳ ගන්න හැකිවෙන ඒ වගේම අධ්‍යාපනික වටිනාකමකුත් සහිත චිත්‍රපට කිහිපයක් (මම කලක් තිස්සේ එකතු කරගෙන ඉන්න ඒවා) සිංහලෙම්ම ලබාදෙන්න. මේවා දෙන්නේ ඒ අය වෙනුවෙන්ම වුණත් පරිසරයට සත්තුන්ට කොටිම්ම මේ ලෝකයට ආදරය කරන කාටවුණත් හිතපුරා විඳගන්න කිසිම බාධාවක් ඇත්තේ නෑ. හේතුව මේවා මනමෝහනීය වාර්තා චිත්‍රපට වීම. නිවාඩු කාලය අතරතුරේ මා ළඟ තියෙන ඒවායින් හැකි තරමක් මේ විදිහට සිංහලෙන් දෙන්න උත්සාහ කරනවා. බලමුකෝ ඉතිං; නේද?
සොබාදහමට පෙම් බඳින කොයිකවුරු වුණත් මේ චිත්‍රපටියට වහ වැටේවි. මේක අපේ සාගරය ගැන, සාගරයේ පැවැත්ම ගැන නිර්මාණය වූ වාර්තා චිත්‍රපටයක්! එනිසා අප බොහෝ දෙනෙක් ජීවිත කාලය පුරාමවත් අත්නොදකින අමුතු අසිරියක් මේ හරහා විඳගන්න ඔබට ඉඩ සලසා දෙනවා. සාගරය විඳගන්න, සාගරය හඳුනන්න, සාගරය අත්දකින්න, සාගරය රැකගන්න සහ සාගරයට පෙම් බඳින්න මෙය ඔබට අත්වැලක් සපයාවි. ඒ වගේම සාගරය ජීවත් කරවන්න අවශ්‍ය ඔබේ දායකත්වයත් සපයන්න ඔබ පෙළඹෙනවානම් මා වඩාත්ම සතුටට පත්වන කාරණය එය තමයි.
එහෙමනම් මීළඟට… කියන්නේ නෑ!! දෙනකම් ඉන්නකෝ!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
6,594 downloadsDownload Oceans.2009.Sinhala.Sub_.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22
Subtitles by
උදා
Subtitles
60 comments
chathura
Chanuka
maxxa bro....
හශාන්
අද මං 2. අන්න එල කොල්ලෙක් ඔය තියෙන්නෙ සිංහල සබ එල කිරි සහ ජලය වගේ . පට්ට පදිරි ආ................!
හශාන්
හුටා 3
chamila
thanks.......
රාම් රාජ්
thanks
suneth
elakiri wadakk...!! thanks
Tisa හාමි
bohoma pin
AL1717
Thanks machan Mama meka balala Thiayanawa.
Sinhala sub Ekata thanks kiyalaAnith Dekath Ikmanata Danna Kiyala
Illahitinawa.jaya Wewaaaa
Thanks Wewaaaa.... :Dකේ. යූ. ජී. උදාර
Nature Documentary කියන්නේ මං ආසම ජාතියක්. මගේ ලඟත් පොඩි කලෙක්ෂන් එකක් තියෙනවා. වැඩි කතා නැතුව උදාට පිං දෙන ගමන් මාත් එහෙනම් බාගන්නවා. මේ ජාතියේ තව ෆිල්ම්ස් ටිකක් දෙන්න.
ashen malinda
අඩේ මට හරියන එකක්. නිවාඩු කාලෙත් කියලා වැඩක් නෑ ඉවරයක් නැති පංති. බොහොම ස්තුතියි මේ වගෙ ෆිල්ම් එකක් දැම්මට
theekshanax
උදා සහෝ ගොඩා...ක් ටැන්කූ ටැන්කූ
Tharanga Darshana Ekanayaka
තැන්ක්ස් උදා.......
[DiN3sH]
ගොඩක් ස්තූතියි මචං. ඕං අපිත් බා ගත්තා උඹට පිං සිද්ධ වෙන්න.
rK
ela ela mamath office ekan ma banna dan ma
vima
patta thamai...........venasa thamai apita hama vita one.....
සාරංග ලියනගම
මේවගේ වෙනස් ෆිල්ම් දෙනවට ගොඩක් ස්තූතියි...
Anonymous
Thanks bro...
Anonymous
machan me Rip eka hodai da?
pd
බයිස්කොප් එකේ sub දාන අයට උදව්වක් වේවි කියලා හිතනවා. මේ ලින්ක් එකට යන්න.
singreesi.vndv.comRohan - Dubai
eththama godaak hoda wedak. me wage watina film dena eka. sinhala sub walata godaak pin sahoo.
Mission: Impossible - Ghost Protocol (2011)
Mission: Impossible - Ghost Protocol (2011) ෆිල්ම් එකේ හොද කොපියක් අවහම ඒක සුබ එක්කම දෙන්න..
dinnu
onna mamath banawooo.thanku wewa.
Anonymous
mamath banna demma.....
ravi
maxxa,ela ela,,,,,,,,,,,,,,
විකියා
මරු... බොහොම ඉස්තුතියි සහෝ..
මේ වගේ වෙනස් ආරක ඒවත් සබ් එක්ක දෙන එක...ජයෙන් ජය~!
Enri
wow!!! menna balanawanan film.niyamai uda saho.digatama me wage ewath denna.subha pathanawa idiriyatama yanna.meke first ekath denawanan niyamai sub ekkama. (EARTH) Jayen jaya saho!!! :)
Dina
මට නම් මේක බාන්න වෙන්නෙ නෑ.. But පට්ට ෆිල්ම් එකක් වගේ.. සබ් දාලා අපේ සහෝදරයන්ට දුන්නට thank u වේවා...
හේමාල්
ෆිල්ම් වලට වඩා වටිනවා මෙවගෙ එවට සබ් කරන එක.සහොගෙ කැපවීම ඉතා ගොඩක් අගය කරනවා.ලිපිය කියවන එකට කලින් පහළට ගිහින් බැලුවේ කවුද සබ් කලෙ මෙ වගෙ එකකට කියලා.බලද්දි හිතට ආපු පුද්ගලයම තමයි.බාන්න යන්නෙ නැහැ.මොකද මෙවා මත් කාලයක් තිස්සෙ එකතු කරන නිසා.සබ් එක විතරක් බගන්නම්.
සුභ නත්තලක් !!
$uvin
Machoo.. ela wadak.. maxxa!
maath baanawa...
Thank U wewaaaa....thushan
maruu Thank
kkg
සබ් දානවට ගොඩක් ස්තුතියි
isuru
thanks
sudu putha
api ganath hithana mamala innawa neda...me mamata godaak pin..
පැටියා
මාමට ගොඩාක් සිංහල සබ් දාන්න ශක්තිය ලැබෙන්න කියලා අපි හමෝම ප්‍රාර්ථනා කරනවා......
Anonymous
ela ela
සිංහල සබ් දානවට ස්තූතියි.
neer
math asai me wage film walata thamai....
thanks saho.....අමීර
ගොඩක් ස්තුතියි........
sajith
එල වැඩක් කොල්ලෝ.. මම දෙපාරක්ම බැලුවා... නියමයි... මුහුදේ තියන දේවල්.. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා අයියෝ.. එල කිරි... ජය වේවා...
කේ. යූ. ජී. උදාර
ෆිල්ම් එක බලල ඉවරවෙලයි මේ කමෙන්ට් එක දාන්නේ. මේ වගේ විශිෂ්ට නිමැවුමකට සිංහල සබ් එකතු කිරීම හුඟක් වටිනවා. මේ කටයුත්ත වෙනුවන් උදාට බොහොමත්ම ස්තූතියි.
B .V.Kajja
Podi doola puthalath haemdama podi aya wage indala hariyanneth nae duwe puthe,
daen daen tika tika loku dewal balanna purudu wenna one.
Mulin pinthoora balanna duwe puthe passe TUbes balanna one mage daruwane.
me wage lamaa chithra patiyak balala ganna puluwan windanayata wadaa godak ehaa deyak e wage deyakin ganna puluwan.
Udaa malayata isthuthi wantha wenta one reyak dawalak nobala api wenuwen mahansi wenwata.
Uraj Deemantha
එල එල බාමි.... සිංහල සබ් වලට ස්තූතියි :)
lah
ela macho....
shonal
thanxxxxxxxxxx
charith
ඇත්තටම ගොඩාක් හොද නිර්මානයක් මේක සිංහල සබ් දැම්ම එක ඉතාම වටිනවා.............මේ මහා සයුර මොනතරම් ලසසනද........මේ දෙවල් රැකගැනිම අප සතු වගකිමක් .........හැකි උපරිමයේන්......ස්තුතියි සහො.....මේ නිර්මානය ලබාදුන්නාට........තව තව සබ් දාන්න ශක්තිය දහිරය....ලැබේවා......!!! ජය..ශ්‍රී...
Anonymous
සබ් වලට තැන්කූ,
@ B.V.Kajja,
මේ වගේ මානසික ආබාධ තියන බාල අපරාධකාරයොත් මේ සයිට් එකට එනවනෙ.
Anonymous
සබ් වලට තැන්කූ,
@ B.V.Kajja,
මම හිතන්නෙ ඔයා මෙයාගෙම දූටයි, සහෝදරියන්ටයි අම්මටයි සේරටම වැඩේ දෙන, ලිංගික උම්මත්තකයෙක්. දැම්ම බේතක් ගන්න, ගුටිකාල මැරෙන්න කලින්.
DAMER
සුපිරි ෆිල්ම් එකක්නේ... 8) :)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
ජයවේවා කිවුවා හැමෝටම…! 👍තිවංක
Thanks Of Lot,,,,,
otuwa
ane thawa disney nature films tikak dannakooo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
mama 1 st