බයිස්කෝප් යාලුවො හැමෝට සුභ දවසක් වේවා ගිය වතාවෙ ජර්මානු චිත්‍රපටියකට උපසිරසි කලත් ආපහු වෙනදා වගේම මම රුසියානු යුද්ධ චිත්‍රපටිවලට උපසිරසි කරන්න පටන්ගත්තා . Aleksei Karelin විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය ටිකක් වෙනස් විදියක රසවින්දනයක් හොයන අයට වැඩිපුර ගැලපෙනවා. දෙවන ලෝක යුද්ධයෙ පශ්චාත් යුද සමය ගැන…

බයිස්කෝප් යාලුවො හැමෝට සුභ දවසක් වේවා ගිය වතාවෙ ජර්මානු චිත්‍රපටියකට උපසිරසි කලත් ආපහු වෙනදා වගේම මම රුසියානු යුද්ධ චිත්‍රපටිවලට උපසිරසි කරන්න පටන්ගත්තා . Aleksei Karelin විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය ටිකක් වෙනස් විදියක රසවින්දනයක් හොයන අයට වැඩිපුර ගැලපෙනවා. දෙවන ලෝක යුද්ධයෙ පශ්චාත් යුද සමය ගැන මේ කතාවෙන් කියවෙනවා. war වර්ගයට අයත් මෙම චිත්‍රපටිය 2005 වසරේ රුසියාව තුල තිරගතවුනා, හුදු දේශප්‍රේමය මත පමණක් පදනම් නොවී සතුරා දෙසද මානුශිකව බැලිය යුතු අවස්ථා ගැන මෙම චිත්‍රපටියෙන් ඉදිරිපත්කරනවා. කොටින්ම පව්කාරයාට ගල්ගැසීම වෙනුවට ගැසූ ගල් යලි එකතුකිරීම වැනි මතයක් චිත්‍රපටයෙන් ඉස්සරහට ගෙන ඒමට උත්සාහ කරනවා
මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ 1945 දෙවන ලෝක යුද්ධෙ ඉවරවුනාම ජර්මානු හමුදා සොල්දාදුවෙක් ආපහු රුසියාවට ගිහින් තමන්ගේ කණ්ඩායම විසින් කලින් අටවන ලද බෝම්බ ඉවත්කරන්න යන එක ගැනයි. මේ සිද්ධියට රුසියානු සෙබලෙක් ඉදිරිපත්වෙන අතර ඔහු දැඩි සේ පැසිස්ට්වාදීන්ට පහර දෙන අයෙකි, ඔවුන් දෙදෙනා සමග පැමිණෙන භාෂා පරිවර්තිකාවට මොවුන් දෙදෙනාගෙ ගැටුම්වලට මැදිහත්වෙන්න සිද්දවෙනවා, කතාවෙ සිද්ධිය එලි නොකර ඉන්නම් හැමෝටම චිත්‍රපටිය හොයාගෙන බලලා රසවිඳින්න කියලා ආරාධනා කරනවා! ඔබ සැමට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත් සඳහා අදාළ වේ.
1,596 downloadsDownload A-Time-to-Gather-Stones-2005.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
7 comments
Kantha_DLA
indika75
Thanks..
isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හෂාන්
උපසිරසියට බොහෝම ස්තූතියි
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Request :
The Kissing Booth 2 (2020)
Most Wanted (Target Number One) (2020)
The Rental (2020)
Psych 2: Lassie Come Home (2020)
Volition (2019)
Above Suspicion (2019)
Adu (2020)
(psarips(dot)one site eke thiyana
honda movies walata sub denna plz..)