Watch Trailer

A Walk in the Clouds (1995) with Sinhala Subtitles | එන්න…වලාකුළු අතර සැරිසරන්න! [සිංහල උපසිරසි සමඟ]

මේ චිත්‍රපටිය පශ්චාත් 2වෙනි ලෝක යුද්ධ කාලය පසුබිම් කරගෙන නිර්මාණය කෙරුණු චිත්‍රපටියක්. හැබැයි යුද්දේ ගැන හදපු එකක්නම් නෙවෙයි ඔන්න… මේකේ කතාව විහිදෙන්නේ යුද්ධය නිම කරලා ආපසු ගෙදර එන සොල්දාදුවෙකුට මුහුණදෙන්න වෙන සිදුවීම් පෙළක් වටායි. ඔහු තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා යන ගමනේදී සිද්ධවෙන බොහොම පුංචි සිද්…

මේ චිත්‍රපටිය පශ්චාත් 2වෙනි ලෝක යුද්ධ කාලය පසුබිම් කරගෙන නිර්මාණය කෙරුණු චිත්‍රපටියක්. හැබැයි යුද්දේ ගැන හදපු එකක්නම් නෙවෙයි ඔන්න…

මේකේ කතාව විහිදෙන්නේ යුද්ධය නිම කරලා ආපසු ගෙදර එන සොල්දාදුවෙකුට මුහුණදෙන්න වෙන සිදුවීම් පෙළක් වටායි. ඔහු තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා යන ගමනේදී සිද්ධවෙන බොහොම පුංචි සිද්ධියක් නිසා ඔහුගෙ අරමුණ වෙනස්වෙනවා. කොහොමින් කොහොමවෙතත් මේ ගමනින් පස්සේ තමයි ඔහුගේ මුළු ජීවිතයම වෙනස්වෙන්න පටන් ගන්නේ. බලාපොරොත්තු නොවෙන මොහොතක, බලාපොරොත්තු නොවෙන තැනකදී, බලාපොරොත්තු නොවෙන විදිහට, සිද්ධවෙන මේ සිද්ධිය ඔහුගේ විතරක් නෙවෙයි තවත් ජීවිත ගණනාවක්ම වෙනස් කරන්න හේතුසාධක වෙනවා…

ඉතින් මේකේ ඉන්න අය ගැන කියනවනම්, ‘Keanu Reeves, Anthony Quinn, Giancarlo Giannini’ වගේ අය ඉන්නවා. අධ්‍යක්ෂණය Alfonso Arau-ගේ. ඉතින් මේක බලලා නැති අය ඉන්නවානම් මෙන්න තියෙනවා. සිංහල උපසි‍රැසිත් තියෙන නිසා බළලාම ගුණදොස් විචාරන්නකෝ!

මේක මම කරපු පළමු උපසි‍රැසි යෙදීම! ඒ නිසා අඩුපාඩු අමතක කරන්න!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

4,099 downloadsDownload A-Walk-in-the-Clouds-1995.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010-11-22

Subtitles by

උදා

Subtitles

4,099 downloadsDownload Subtitles44 KB

64 comments

  1. අමල් ප්‍රසාද් සමරවීර

    ada mama1 sinhala sub ekkama!!! maru thnxxxxxxxxxxxxxx

  2. chamila

    bami.......

  3. chamath

    ela onna saho math bnawa .mokada eye dunne nate mukuth .hmmmmmmm :( ekata kamak na ada dunnane.ela onna bnawa thanks saho

  4. Tharindu Chat

    එල එල මචන්... තැන්ක්ස් alot... IIWW එකේ කතා කොච්චර බැලුවත් ඉවර වෙන්නෑ වගේ...

    ඒලගට මචන් Undisputed III එකේ සබ් හරි Inception එකේ සබ් හරි පුලුවන්නන් දාන්න...

    ජයවේවා බයිස්කෝප්!!! :D

  5. අම්ර

    ඔයාට සුභ පතනවා.....
    බයිස්කෝප් එකට ඡය.....

  6. Dinuka

    Thanx machoo...ජයවේවා බයිස්කෝප් team එකට !!!

  7. අමිල නුවන් රණසිංහ

    එළකිරි. තෑන්ක්ස්

  8. Deezter

    එල එල උපසිරස තියෙනවනම් බාන්නේ නැතුව බැහැනේ ඔන්න ස්තුති කිව්වා!!!

  9. විකියා

    ඉස්තූතියි සහෝ :)

  10. sagara

    niyamai.....!!!!

  11. ලැසී

    එල සහෝ ඔහොම යං

  12. ලැසී

    ජයවේවා බයිස්කෝප්!!!

  13. Akalanka Yapa

    maxxxa bro...
    thanx 4 da sinhala subs..
    cheers

  14. iampissa

    meka ara midi wattak wata gethunu film1 neda?meka tv eke gya.lassana film1k.thnx saho

  15. රොයිලි

    පලමු උපසිරැසිකරණයට මගෙනුත් සුබපැතුම් සහෝ.. බලමු බලන්න මේ බලාපොරොත්තු නොවෙන මොහොතක, බලාපොරොත්තු නොවෙන තැනකදී, බලාපොරොත්තු නොවෙන විදිහට, සිද්ධවෙන,ජීවිත ගණනාවක්ම වෙනස් කරන්න හේතුසාධක වෙන සිද්ධිය මොකක්ද කියලා... :P :P :P

  16. Udaya

    jayawewa saho.....

  17. sachi

    ඕල්ඩ් ඉස් ගෝල්ඩ් .......

  18. chanaka

    tikak parranai wage
    kamak ne
    iwana sub demollata suba pethum

  19. Nadun

    Thanks...

  20. Sudheera

    Thanks! going to DL!

  21. hem

    keep it up.................

  22. gessy

    ටොරන්ට් බානකොට ටිකක් slow වෙන වෙලාවල් එනවා නෙද?

    ඒ වෙලාවට speed එක ටිකක් වැඩි කරගන්න පුලුවන්

    ක්‍රමයකුත් තියෙනවා..

    ඒ ගැන තමයි මේ කියන්න යන්නේ

    ඔයාලා download කරන ටොරන්ට් එකට තියෙනවා hash

    එකක්..

    මුලින්ම ඔයාලගේ ටොරන්ට් ඩවුන්ලෝඩර් open කරගන්න

    ඒකෙ තියෙනවා general කියලා tab එකක්..

    ඒකෙ ටිකක් පහලින් තියෙනවා hash කියලා එකක්

    ඒක ඉස්සරහින් තියෙනවා ඉල්ලක්කම් ගොඩකින් අකුරු

    ගොඩකින් තියෙන එකක්

    උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ එකක්

    EE175717DA151BE8E43D004F8303BBBB94FF3FB2

    (සැ:යු:- මෙම සංඛෙතය ලොවේ එක් ටොරන්ටුවකට පමනක් භාවිතා වේ..)

    මේ hash එක අපි බාගත කරන ටොරන්ට් එකෙන් ටොරන්ට්

    එකට වෙනස් වෙනවා..

    මේක උඩ right click කරාම copy කරගන්න පුලුවන්

    ඊට පස්සේ අපේ search engine එකේ paste කරලා

    search කරාම මේකට අදාල torrent ඔක්කොම වගේ

    search වෙනවා

    ඊට පස්සේ seeds වැඩි ටොරන්ට් එකක් බාගන්න..

    ඒ බාගත්ත ටොරන්ට් එක open කරාම අපි කලින්

    download වෙන්න දාල තිබුන ටොරන්ට් එකෙන් open

    වෙනවා..

    ඊට පස්සේ බලන්නකෝ බාගත කිරීමේ වේගයේ වෙන වෙනස

    කොහොමද කියලා :)

    (අපැහැදිලි යමක් ඇත්නම් ඔබේ ගැටලුව මෙම ස්ථානයේම යොමු කරන්න)

  23. sameera

    බොහොමත්ම ස්තුතියි..... සුභ පැතුම් !! :)

  24. Ramraj

    @ උදා
    පලමු උපසිරැසියට මගෙනුත් සුභ පැතුම්. මෙහෙම අය ඉන්නවානම් අපි දෙන්නම්කෝ කමෙන්ටි ගමකට.

    @gessy
    ටත් ස්තූතියි මේ වගේ දෙයක් කියලා දුන්නාට. මමත් ට්‍රයි කරලා බලන්න ඕන.

  25. Asitha

    thnx උදා saho.... :P

  26. warna123

    thanks

  27. Enri

    @uda:ela saho.aniwa meka bagannawa.tnx sinhala sub walata.wena itin api mona kiyala dennada saho?man hitanawa e tnx kiyana eka saholata hondama gift 1k wei kiyala.eelangata inception puluwannan danna.

    @gessy:mata hariyata terune na saho.utorrent eke genarel wala hash kiyala ekak nane......

  28. GWSK

    sub walata thanks........ but loku films download karanna amarui...1 day withara yanawa. 700mb films witharak danna....pls....

  29. javinda lakshan

    condrats saho .oyata jaya veva

  30. saM

    ඉක්මනටම inception දෙන්නකෝ :) :) :) තවත්නම් බලන් ඉන්න බැහැ..මේකටත් තැන්කූ සිංහල සබ් එක්කම දුන්නට

  31. Ravinrosh

    පලවෙනි උත්සාහය අති සාර්ථකයි...!
    thanq උදා thanq තවත් films අපිට දෙන්න.....!!

  32. රොබින්හුඩ්

    ඔන්න අපිත් ආව වළාකුළු අතර සැරිසරන්න...
    බොහොම ස්තූතියි සහෝ.. සුභ පැතුම්!!!

  33. dinuu

    ela ela sho.niyamai.apita sub tyena films denna tawat denna.

  34. $uvin

    hanx thanx thanx.. meka nam mama baanawa.... mama aasai keanu reeves ge movies walata...

  35. uda

    ඔයාල හැමෝටම ගොඩාක් ස්තුතියි!! මේ වගේ ප්‍රතිචාර තියෙන කොට ඉතින් මාරම හැපි!!!
    තව ඉස්සහරට තව සබ් දාපුවා දෙනවා. මේ ටිකේනම් මාරම බිසී. තව එකකට අත ගැහුවත් ඉවර කර ගන්න වෙලාවක් ලැබුණේ නෑ. කමක් නෑ හිමින් සැරේ දෙන්නම්කෝ. දිගටම බයිස්කෝප් සයිට් එකත් එක්ක අපි ඉන්නවානේ ඉතිං!

  36. Kasun R...

    Maxxa machang....... thanx again.... jayawewa BAISCOPE ekata.............INCEPTION eke sinhala SUB daapallako puluwan nam........

  37. ashan kandy

    උදා සොහොයුරාට අප සැමගේ ස්තූතිය... fit thama bro.. sub nam noba kohomada? :D

  38. Nirmal

    ahaaa maru baiscope ekak wage goda kaalekin love story ekak beluweth nathi nisa baagatha karaganna one!!
    Thanx UDA saho for paying ur precious time on bringing this movie towards us n for da subtitles.....

  39. Prakash රoගන

    ජයවේවා බයිස්කෝප්

  40. Suren n. Semage (සිව්පෙතියා)

    සිංහල සබ් වලට ගොඩාක් ස්තූතියි.
    ජය වේවා!!! තව තවත් උපසිරැසි යොදන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    හැබැයි කමෙන්ට් තමයි මදි.

    ඔයාටත් ගොඩාක් ස්තූතියි ගෙසියෝ (gessy)

  41. gessy

    @Ramraj :- අනිවා මචං..

    try කරලා බලන්න,

    මං මේක නිරතුරුවම කරන දෙයක්...

    100% සාර්ථකයි කියලා මට බය නැතුව කියන්න පුලුවන් :)

    @Eන්‍රි :- මචං,

    මං මේක උත්සහ කරලා බැලුවේ bit torrent විතරයි..

    ඒකෙදිනම් සාරතකව වැඩේ කරගන්න පුලුවන්..

    සමාවෙන්න ඒ ගැන සඳහනක් කරන්න බැරි උනාට :)

    @Suren n. Semage :- ස්තුතියි මාවත් සඳහන් කරලා

    කමෙන්ට් කරාට මචං :)

    මං අලුතෙන් යමක් ටොරන්ට් ගැන දැන ගත්තොත් ඒක

    ඔයාලත් එක්ක අනිවා බෙදා ගන්නවා :)

  42. AL1717

    Onna Henam Mekath Banawa..

    Jaya Wewa Balama kiyannam

  43. Chathura

    Maxa film ekak. mama balala thiyenawa.
    Ela!

  44. 9dimuthu

    මම මේක කලින් බලලා තියෙනවා. මම හිතන්නේ මෙක සිරස ටීවි එකේ ගියා. හරිම ලස්සනයි.

  45. Uraj Deemantha

    මේ දවස් වල වැස්ස නිසා බෑමවල් හොදටම අඩපණ වෙලා ඒ උනත් මෙහෙම සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නහම නොබා කොහොමද....?? :D

  46. Tharindudoo

    අපි දන්නවා සිංහළ උපසිරෑසි දාන එක ටිකක් කම්මෑලි වෑඩක් කියලා,,

    සහෝගේ උත්සහාය අගය කරනවා,,,

    තව තවත් ලස්සන බයිස්කෝප් වලට උපසිරෑසි දාන්න හෑකි වේවා කියලා ප්‍රාර්ථනා කරනව,,,,

    Good Luck

  47. mtc

    thx macho

  48. Madu

    Keanu Reeves innawa nam noba kohomada? bami bami...

  49. javinda lakshan

    man balapu lassanma love story aka. thavath me vage lassna love story apita dannna . api oyagolla aka ennva. jaya vava.

  50. AL1717

    Thanks Wewa... Me Film Eka Banna Tikak Late Una
    Onna Den Thamai Hoyagena Apahu Banna Kiyala Demme. Sinhala Sub Thiyana Ekatath Thanks Wewaaaa....

Load more comments