මුලින්ම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේකට උපසිරැසි යෙදිම මුලින්ම බාර ගත්තු සහෝදරයා වෙනුවෙන් හා බයිස්කෝප් කණ්ඩායම වෙනුවෙන් මේක දෙන්න මෙච්චර කල් ගිය එකට. කාර්යබහුලත්වය නිසා බාරගත්තු සහෝදරයා නිම කිරීම ප්‍රමාද වන නිසා මම සබ් දැමීම බාර ගත්තා. දින 2ක් වගේ බොහොමත්ම කෙටි කාලයක් ඇතුලත වාසල සහෝදරයා මුලින් නිමකල…
මුලින්ම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේකට උපසිරැසි යෙදිම මුලින්ම බාර ගත්තු සහෝදරයා වෙනුවෙන් හා බයිස්කෝප් කණ්ඩායම වෙනුවෙන් මේක දෙන්න මෙච්චර කල් ගිය එකට. කාර්යබහුලත්වය නිසා බාරගත්තු සහෝදරයා නිම කිරීම ප්‍රමාද වන නිසා මම සබ් දැමීම බාර ගත්තා. දින 2ක් වගේ බොහොමත්ම කෙටි කාලයක් ඇතුලත වාසල සහෝදරයා මුලින් නිමකල පේලි 300 ක උදව්ව ඇතිව සම්පූර්ණ 1600 වන ප්‍රමාණය නිම කිරීම ගැන මට හැකිවීම ගැන මම නිහතමානීව සතුටට පත්වෙනවා.
ටිකක් නෙමේ හොඳටම සංකීර්ණ තේමාවක් මත පදනම් වෙච්ච මේ චිත්‍රපටය බොහොම අවධානයෙන් බැලිය යුතු එකක්. මිනිසෙකුගේ මනස තුලට සිහින හරහා ඇතුලු වී ඒ මඟින් ඔවුන්ගේ රහස් දැන ගැනීම වැනි මූලික සංකල්පය තේරුම් ගන්න ලේසි වුනත් සිහිනයක් තුල තවත් සිහිනයක් තුලට පිවිසීම එහි කාල වෙනස වගේ දේවල් එක්ක විටෙක චිත්‍රපටය පැටලිලි සහිත වෙනවා. සිංහල උපසිරැසි බොහොමත්ම සරල කරලා මම දැම්ම නිසා හැමෝටම තේරුම් යයි කියලා හිතනවා. අඩුපාඩු තියෙනවනම් පෙන්වන්න කියලත් ඉල්ලනවා.
මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ බොහොමත් අමුතු ඉතිරි චිත්‍රපට වලින් එක් චිත්‍රපයටකට අපි දැනටමත් උපසිරැසි යොදලා අවසානයි. අපි ලඟදීම ඒ චිත්‍රපටයත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔහුගේ අනික් චිත්‍රපටි ගැන ලිපි මම දැනටමත් ලියන්න පටන් අරගෙන තියෙනවා. ලඟදීම මම ඒවා බයිස්කෝප් එක තුලින් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් රසවිඳින්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
105,701 downloadsDownload Inception.2010.zip116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට සහ “චමි.දේ.වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
303 comments
chamath
Lasa
Ela machan. Mama balagena hitapu movie ekak thamai meka. Thanks!
Tharimndudoo
දෙනකල් මග බලන් හිටියේ,,
කට්ටියට ගොඩාක් ස්තූතියි..විශේෂයෙන්ම රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට සහ චමිදේවා (වාසල) සොහොයුරාට,,තවත් වටිනා ච්ත්‍රපට වලට උපසිරෑසි දාන්න ශක්තිය ලෑබේවා...
එහෙනම් මෙන්න අපි බානවා
Tharindudoo
ayiyo nama varadiyatane kotala thiyenne
sachira
ela thanx....
chamila
අම්මෝ මේක දෙනකන් කාලාන්තරයක් බලන් හිටියා... කොහොම වුණත් රොයිලියටයි චමියටයි තැන්ක්ස් කිව්වා...
Tharindu
Thanks sahodaraya...ela film ekak wage
Thanuja Mudith
Thank you wewa... sinhala sub ekkama damma ekata
sachi
ගොඩක් කල් ඉදන් බලන් හිටපු ෆිල්ම් එකක්...බොහොම ස්තුතිය්......
ජයවේවා.........Akalanka Yapa
thanks 4 both of u! waiting 4 this so long..
jaya wewa!dinuka
Thanks!
Sahan
Thank u wewa
dinuu
bohomatma stutie saho.sub danna una mahansiyata.
jayawewa!!!madusanka gayan
තෑන්කු සහෝ.......
deeps
thank you al..was waiting for this sooooooo long..gonna strat downloading
sameeeeeera
thanks
අමල් ප්‍රසාද් සමරවීර
අපරාදෙ!! පරක්කු උන හිංද මං බැලුව මේක.. :( කමක් නෑ.. ආයෙ බලමුකො සිංහල එක්කම!! තන්කූ සහෝදරයා.. :D
ravimal
මේක මම එක පාරක් බැලුවා. මැක්xa බයිස්කෝප් එකක්. සිංහල උපසිරස එක්ක තව පාරක් බලනවා. බොහොම ස්තූතියි.
රොබින්හුඩ්
මේක දින 2ක් වැනි කෙටි කාලයකින් කිරීම ගැන අපිත් ඔබ ගැන ආඩම්බර වෙනවා.බොහොම ස්තූතියි සහෝල දෙන්නටම...
බාගෙන් තියන් හිටිය එක දැන් ඉතින් බලන පුළුවන් :-D
ජය වේවා!!!
(මේ සබ් එක BRrip එකට ගානට Sync වෙනවා :-))prab
ela ela
darshi
Thanks a Lot.Jayawewa Baiscope
Air Bender
elama thamaaaa,,,paaaraa
Prabhathf
onna mamath ehenam ba gannava..... thanx... balala ivara velama ayith comment ekak dannamko ehenam
sriniranjana
thank you
Prakash රoගන
කට්ටියට ගොඩාක් ස්තූතියි.....................!
තවත් වටිනා ච්ත්‍රපට වලට උපසිරෑසි දාන්න ශක්තිය ලෑබේවා…Tharindu Chat
මන් ගාව තියෙන්නේ Arrow ගෙ copy එක... ඒකට KM එකෙන් sync කරන් බලන්න ඕනෙ...
දවස් දෙකකින් වැඩේ කරලා දුන්නට බොහොම ස්තූතියි!!!
ජයවේවා බයිස්කෝප්... :D
Anonymous
Wow mn meka enakam balan hitiye :D :D
bohoma isthuthiy
Dinuka
කට්ටියට ගොඩාක් ස්තූතියි...!මැක්xa බයිස්කෝප් එකක්...ගොඩක් කල් ඉදන් බලන් හිටපු ෆිල්ම් එකක්....
කණියා
AIYO..... MAMA MEKA BALUWA!! NIYAMA FILM 1. KOTIMMA KIWOTH MOLE KURUHAL WENAWA... ONNA MAMA SUBTITLE TRACK 1 DOWNLOAD KALA TNX!! OYALATA KIYANNA MATA ME MOVIE 1 HEENANUTH PANUNA..
වා.මු. නිලන්ත පියසිරි
හරිම අපූරුවට උප සිරැසි දාලා තියෙනවා. මම එහාට මෙහාට කරලා උඩින් පල්ලෙන් බැළුවා. එහෙම බැළුවේ Noir ගේ copy එකත් එක්ක Sync වෙනවද කියලා. නියමෙට වැඩ. හෙට මම කොහොමත් නිවාඩුවක් දාන්න හිටියේ. ඉතින් සැපට බලනවා. කොහෙද අපිට දෙන්නේ නැහැනේ මේ වගේ පෙට්ටි කාර්යාල (box office) බයිස්කෝප් වලට උප සිරැසි දාන්න. උප සිරැසි වලට රොයිලි සහ වාසල මළයණ්ඩිලාට පිං සිදු වේවා.
විකියා
ඔය තියෙන්නේ ලොවෙත් නැති සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්.... :) අද දාන්නේ නැති කමෙන්ට් මොකටද..... :) අනිවා හැමෝම ඉතිං කමෙන්ට් එකකුත් දාලම බා ගත්තානම් නොවැ හොද...රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට සහ චමිදේවා (වාසල) සහෝට හදපිරි තුති...ජයෙන් ජයම වේවා.....!
Dee
Thank you wewaa........
Hoda wadak....mewi
film eka bagena 2 weeks walata wadiya kalayak balagena hitiya ogollo subtitle denakan.. iwasime simawa panala sub nathiwa hari balanawa kiyala inna kotai roily sahoi wasala sahoi dunne.. bohoma pin.. me wage wada digatama karagena yanna shakthiya labewa..
කණියා
PLEASE HELP M E!! HELP ME!...HELP HELP HELP
Ane kauru hari kiyannako!! Mama kalin download karapu 700mb 1k thiyanawa! Kohomada sinhala sub daganna???
ලැසී
එල එල මමත් බාගෙන හිටියේ දැන් බලන්න පුළුවන්
ජයවේවා බයිස්කෝප්!!!
Madu
ammo,ethi yantham!godaaaaaak kal balan hitiya meka ba ganna.ayyala okkotama thanx a lot....
subtitles daapu ekanam athi wishishtai!Lasindu NAdishan
මේක වෙනුවෙන් ගොඩක් කාලයක් බලාගෙන හිටිය.බොහොම ස්තුතී සිංහල උපසිරසිත් එක්ක ලබාදුන්නට :D
$uvin
wow.. meka balalath mata therune naa story eka hariyatama! Thanx brother! mama aaith balanawa sinhala sub nisaaama! thank U sooooooooooooooo much.....!!!
dinu
thx yaluwa,,,,,, maga balagena hitiye flm eka denakan...thx
අම්ර
නියමයි.... සහෝල 2න්නටම සහ බයිස්කෝප් එකට ස්තුතියි.
Udaya
maxxa film ekkk. thanks saho.
Dinindu De Silva
එකෙන්ම තෑන්කු.... වේවා!!!........
amila
එල..බාගන්න ..THANK U v much
NM
බොහොම ස්තුතිය්……
ජයවේවා………Nirmal
Parakku wadei Royli ayye mama meka balalath dan 1 month witara wenawa......
Baiscope site eke hamooma aniwa baliya utu film ekak tamai meka!!mama balapu hondama movies walin 1k tamai...maarama maarai kiyala wedak ne uparimay.....
apita ayeth Dicaprio ayyage honda acting ekak balaaganna puluwan meken acting uparimay!!
thanx a lot Royli n Wasala bro for paying ur precious time to bring this movie towards us with sinhala subs..THANKS!!!!!Dinushka Udara | රොකියා
රොයිලි කොල්ලා නම් මේ දින වල පට්ට් විදියට මහන්සි වෙලා තියෙනවා, Toy Story 3 එකටත් මාත් එක්ක සබ් දාන්න , හුඟක් ලොකු සහයෝගයක් දුන්න. ජය වේවා සහෝ !
ගෝලයා
චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන් කීවලු.. මෙන්න මේවටයි බයිස්කෝප් කියන්නෙ.. කට්ටියම බලන්න, වෙනද වගේම රොයිලි සහෝටයි වාසල සහෝටයි මගේ හද පිරි ස්තූතිය.
chanaka
ada mama tikak late una site ekata enna
mama wenathanakin me film eka bewe naththe biscope site eken denawa qanisa
onna mama banawaතර්ඩ් මෑන්
මේ වෙනුවෙන් මහන්සිවුන හැමෝටම පිං සිදුවේවා !
Malith
අප්පට සිරි...
මම මේ ඊයේ පෙරේදා කමා මේ පැත්තේ කරක්ගැහුවේ. කලින් බලබු movies 2-3ම සිංහලත් බාගත්තා.නියම වැඩක් - දෙමු ගෙමක්.
මෙකත් කලින් බැලුවා හැබැයි මේ ලොකේ දෙයක් තේරැනේ නැ. දැන් ආපහු සිංහල ඔබාගෙනම බලනවා...
පින් සිදු වේවා මහන්සි වු සැමට......!!!
@කණියා
ඇයි හත්වලාමේ මේ link එකේ තියෙන්නේ සුද්ධ සිංහලෙන්ම A 2 Z
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
onna saho adath man 1st.ela onna saho baganna damma ela film eka.mokada meka denna tikka parakku une kamak na onna saho bagaththa.pitapath dekama hodai ne? :)