මේ දෙන්න යන්නෙ අලුත්ම චිත්‍රපටයක්..හින්දි චිත්‍රපට වලට ආවේණික අතාත්වික බව තිබුනත් ලස්සන චිත්‍රපටයක්..අලුත් නලුවෙක් එක්ක බිපාෂා බාසු තමයි චිත්‍රපටයේ රගපාන්නෙ..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා දුප්පත් තරුණයෙක් ඉන්නව ෆැලැට් එකක ජීවත් වෙන..ඔහු චායාරූප ශිල්පියෙක්..දවසක් මොහුට පණිවිඩයක් ලැබෙනව ඔහුගෙ සීය මියගිහ…
මේ දෙන්න යන්නෙ අලුත්ම චිත්‍රපටයක්..හින්දි චිත්‍රපට වලට ආවේණික අතාත්වික බව තිබුනත් ලස්සන චිත්‍රපටයක්..අලුත් නලුවෙක් එක්ක බිපාෂා බාසු තමයි චිත්‍රපටයේ රගපාන්නෙ..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා දුප්පත් තරුණයෙක් ඉන්නව ෆැලැට් එකක ජීවත් වෙන..ඔහු චායාරූප ශිල්පියෙක්..දවසක් මොහුට පණිවිඩයක් ලැබෙනව ඔහුගෙ සීය මියගිහින් කියල..මොහු ඒ දවස් වල කැලයේ චායාරූප ගන්න ගිහින් හිටපු නිසා ඔහුට මලගෙදරට යන ලැබෙන්නෙ නෑ..පසුව දවසක් සීයාගෙ ගෙදරට ගියාම ඔහුට පරණ සෙල්ලම් නැවක් ඇතුලෙ තිබිල යතුරක් හම්බෙනව..ඒක බැංකු සුරක්ශිතාගාරයක යතුරක්..ඔහු මෙම බැන්කුව හොයාගෙන ගිහින් සීයාගෙ ලාච්චුව ඇරියම හම්බෙනව පැරණි කැමරාවක්…
මෙන්න මැතන ඉදල තමයි කතාව වෙනස් මගක් ගන්නෙ..ටික දිනකින්ම ඔහුට දක්නට ලැබෙනව ඒ කැමරාවෙන් අනාගතය දකින්න පුලුවන් කියල..ඒ කොහොමද කියල බලන්න ඕන නම් බාගන්න වෙනව මම චිත්‍රපටය..ලින්ක් එක පහළ ඇති..සරළ කතාවක්..නමුත් කම්මැලි නැතුව බලන්න පුලුවන්..විස්තරය කියවල බලන්න හිතුන නම් බාගන්න කියල තමයි කියන්න තියෙන්නෙ.. 🙂

25 comments
Sahan Liyanage
පොතේ ගුරා
@Sahan Liyanage! තෑන්ක්ස් මචන් විස්ත‍්රේට..මම දැනගෙන හිටියෙ නෑ.. :)
මකරා ඩී නොහොත් DragonD
ඇල්ලුවෙ නෑ
geethq
ගුරා කියන නිසා ඔන්න බාගත්ත
බලන්න තමා වෙලාව නැත්තෙගාල්ලේ බඩා
ස්තුතියි බලල විස්තර කියන්නම්
Suvin
niyamai movie1! man baluwa! English movie 1k wage tikak! End 1 nam thawath niyamai!
kasun
Onna math ma film eaka bawa... Thanks.. :D
Anonymous
Pahara ethi!
niranjala
link eka wada karanne naneeeeee
ishan karan
මේක බාන්නෙ කොහොමඩ?
amila
mama me site ekata langadi tamai sam,banda une. ane me ,, film wala torant link nehe ne ,, puluwan nam newata danna ,,
Priyantha De Silva
මේ Link එක දැන් වැඩ කරන්නෙ නෑ..කොහොමත් පහු වෙනකොට එහෙම වෙනවනේ..
Dinusha
Godak Thanks machan.
ශාන් විමුක්ති [වීමා] 〠
ලින්ක් එක වැඩ කරන්නෙ නැතෝ.........
සෂින්ද්‍ර
meke sinhala sub koooooo
nuwan
me labba banne kohomada yakooooooooo
suranandana
sinhala sub meaketh ne nathnam maru\
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Priyanthasenavirathna
Sinhala sub eka nene koheda ganne
buddika
sahoo karunaawen illaa sitimi meke sinhala sub... dennakoooo...!
supun
Ko sub ek
dineth_silva
SUB nane bro
harsha
thamath sinhala sub ekak enakan balan inna film ekak aurudu 10k balan innwa thamath :(
Yasitha Renuka
Koo sub
sasindu
Sub nane
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Actually this guy is not a new guy. name is Neil Nithin Mukesh. This is his 4th film.
His new movie is "New York" releasing worlwide on 26th June.