මේ කියන්න යන්නෙ මම වැඩියෙන්ම හිනා වුන ෆිල්ම් එකක් ගැන..ඇත්තටම නියම ෆිල්ම් එකක්..මට මේක අහම්බෙන් වගෙ හම්බුනේ..ගොඩක් අය බලල තියෙනවද කියල නම් දන්නෙ නෑ..මම කතාව පටන් ගන්න හැටි කියන්නම්කො..මේ මුල්ම ටික විතරයි.. එත්කරා රෝහලකදි කාන්තාවක් දරු ප්‍රසූතියට අමාරු වෙලා කෑගහනව..ඇගේ සැමියත් මේ ළගම ඉන්නව..මේ අතරතු…

මේ කියන්න යන්නෙ මම වැඩියෙන්ම හිනා වුන ෆිල්ම් එකක් ගැන..ඇත්තටම නියම ෆිල්ම් එකක්..මට මේක අහම්බෙන් වගෙ හම්බුනේ..ගොඩක් අය බලල තියෙනවද කියල නම් දන්නෙ නෑ..මම කතාව පටන් ගන්න හැටි කියන්නම්කො..මේ මුල්ම ටික විතරයි..
එත්කරා රෝහලකදි කාන්තාවක් දරු ප්‍රසූතියට අමාරු වෙලා කෑගහනව..ඇගේ සැමියත් මේ ළගම ඉන්නව..මේ අතරතුර දොස්තරලා කාර්‍යබහුල නිසා පිරිමි හෙද නිළදාරියෙක් තමයි මේ වැඩෙට එන්නෙ..ඔන්න ආමාරුවෙන් ළමය හම්බෙනව..දරුවගෙ පියාට හරි සතුටුයි මේ හදිස්සි වෙලාවෙ පිරිමි නර්ස්ගෙ උදව්ව ගැන..ඔහු කියනව “මම මේ ළමටය ඔයාගෙ නම දානව” කියල..එහෙම කියල බොහොම සතුටින් පිරිමි නර්ස්ගෙ බැජ් එක බැලුවම මේ පුද්ගලයගෙ මූණු කෝච්චියට අහු උන දෙහි ලෙල්ලක් වගෙ ඇඹුල් වෙනව..මොකද මේ පිරිමි නර්ස්ගෙ නම “Gaylord Focker”..හික් හික්.
ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නෙ..මේ නර්ස් තමන්ගෙ පෙම්වතියත් ඇගේ දෙමවුපියන්ත් එක්ක ඔහුගෙ දෙමවුපියන් හම්බවෙන්න යන එක තමයි කතාව..Focker පරම්පරාව හරි අමුතුයි..ෆිල්ම් එක බැලුවම තේරෙයි ඒ ගැන..

30 comments
Uraj Deemantha
උදාන
මමත් බැලුව maxxxxxxxxxxxxaaa!!!!
chinthaka
Meeta kalin balala na!
Dload karamu.පොතේ ගුරා
@Uraj ! බාල කියපන්කො.. :)
@උදාන ! හික් හික්..ඔවු බන්..පට්ට..
@chinthaka! මේකෙ තව ෆිල්ම් එකක් තියෙනව..බලල කියපන්කො කොහොම්ද කියල..
Mr.been
direct download link නොදමන්නේ මන්ද?
පොතේ ගුරා
@Mr.been ! Direct link දාන එක හැමෝටම එච්චර ප‍්රයොජනවත් වෙන්නෙ නෑ මචන් මම හිතන හැටියට..ටොරන්ට් එකක් දාල පැය හතරකින් බලනකොට ෆිල්ම් එක ඇවිත් නෙ..direct link වලින් බාන්න ගියාම කරදරයි ගොඩක් අයට,ලින්ක්ස් ගොඩක් දාන්න එපැයි..අනික මම දෙන්නෙ සීඩ්ස් වැඩිම ඒව..ඉතින් කරදරයක් නැතුව බාගන්න පුලුවන්..
අනූ
බලන්න වටිනව. ඔන්න බානව.
mawella
patta patta me macha me full quality neda :$
සුභාෂ්
me film eke palumu kotasa MEET THE PARENTS eka balala meka baluwanama tamai godak hoda.
habai eka nobaluwai kiyala meka balanna upset ekak naha
oya dekama maraaaaama lassana film dekak
marenakam hinawenna puluwan
පොතේ ගුරා
@අනූ! එළ එළ..බලල කියන්නකො
@mawella! ඔවු මචන්.. :)
@සුභාෂ්!මමත් ඒක බැලුව..ඒ උනාට මේක තරම් නම් ගති නෑ වගේ මට :)..මොකද කියන්නෙ,ඒකත් දාන්නද?සුභාෂ්
දාපන් දාපන් එල කිරි
Anush
mamath kalin balala neh
mamath DL karanawaමකරා ඩී නොහොත් DragonD
ජය වෙවා...
ඔන්න මාත් මේක බානවා.....
Focker පරම් පරාව ඇමෙරිcඅන් පයි එකෙ stifler පරම්පරාව වගෙද ගුරා ?
පොතේ ගුරා
@සුභාෂ් !එළ..ඉක්මනටම දාන්නම්.. :)
@Anush ! බලල කියපන්කො කොහොමද කියල..
@මකරා ඩී නොහොත් DragonD ! හික් හික් ඔවු බන්..ගොඩක් දුරට ඒ වගෙ තමයි..බලපන්කො..ආස හිතෙයි ෂුවර් එකටම.. :)djanuradhaxx
ela ela
මකරා ඩී නොහොත් DragonD
පට්ට ෆිල්ම් එක ගුරා ! තෑන්ක්ස් !
Udith
eekath naraka naha..
gayan
torrent isn't exist
පොතේ ගුරා
@djanuradhaxx ! අනිවා මචන්..
@DragonD ! එළ එළ ස හෝ.. :)
@Udith! :)
@gayan! ඔන්න හැදුව මචන්..දැන් බාගනින්.. :)
nuwan
YOU ARE DOING IT GREAT MAN
THANXUraj Deemantha
බෑවෙ 2009 June 13 උනාට බැලුවේ ඊයේ...... :P හික්ස්...... :D
Anonymous
ela film eka
ĢấỲǡ
ela katawa
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Nala
Machan sub eka pennan nane...
Sujeewa 123
Sub eka pennane ne ne
kithdara
Ow bn
Busanda
eka pennane nane
Lakshansilva18
Sub nane bn
chamen_ckck
Sub ko
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බාමු බාමු බලන්න....!! :) :)