Watch Trailer

Aarudhra (2018) Sinhala Subtitles | රුද්‍රමූර්ති පිළිමය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලුම දෙනාට. ඔන්න අදත් අලුත් දෙමල ෆිලුමකට සබ් දෙන්න ලෑස්ති වෙන්නෙ. මේ දවස්වල තියෙන අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය ඇනහිටීම නිසා මේක කරන්න දවසක් පරක්කු වුනා. මොනව කරන්නද කරන්ට් එක නැතුව දැන් මොකුත් කරන්න බැහැනෙ. කොහොමෙන් කොහොමෙන් හරි සබ් එක ඉවර කරගත්ත. ත්‍රාසජනක චිත්‍රපට බලන්න කැමති අයට සු…

ආයුබෝවන් සියලුම දෙනාට. ඔන්න අදත් අලුත් දෙමල ෆිලුමකට සබ් දෙන්න ලෑස්ති වෙන්නෙ. මේ දවස්වල තියෙන අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය ඇනහිටීම නිසා මේක කරන්න දවසක් පරක්කු වුනා. මොනව කරන්නද කරන්ට් එක නැතුව දැන් මොකුත් කරන්න බැහැනෙ. කොහොමෙන් කොහොමෙන් හරි සබ් එක ඉවර කරගත්ත. ත්‍රාසජනක චිත්‍රපට බලන්න කැමති අයට සුපිරි චිත්‍රපටයක් මේක.

මේක නිකුත් වෙන්නෙ 2018 අගෝස්තු 31 වෙනිද, මේ වෙනකොට මේකට IMDb එකේ 6.5ක අගයක් ලැබිල තියෙනව. මම හිතන්නෙ ෆිල්ම් එකේ හැටියට ඔය ගාන මදි කියල. මොකද මේක දමිල සිනමාවෙ ලමා අපචාර ගැන පැහැදිලිව කියැවෙන පලමු සිනමා පටයයි. මේක අධ්‍යක්ෂනය කරන්නෙත්, ශිවා නොහොත් සිවමලයිගේ චරිතයට රගපාන්නෙත් Pa. Vijay විසින්. සෙසු චරිත වලට රන්ගනයෙන් දායක වෙන්නෙ Meghali, K. Bhagyaraj, Rajendran වගේ ප්‍රවීන නලු නිලියො බොහෝ දෙනෙක් ඉන්නව.

ෆිල්ම් එක පටන් ගන්නෙ දේශපාලනඥයෙක්ගෙ සහෝදරයෙක් කුරිරු ලෙස ඝාතනය කරන සිද්දියකින්, පොලිසිය මේ ගැන හොයන්න විමර්ශන ආරම්භ කරත් කිසිම දෙයක් හොයා ගන්න වෙන්නෙ නැහැ. පූනයි වල තියන කන්දක් මුදුනෙදි තමයි මේ පුද්ගලයව මරල දාන්නෙ, විශේෂත්වෙ කියන්නෙ මිනීමරුව තඹ තහඩුවක අකාශයේදී මරා දැමීම කියල ලියල මෙයාගෙ පපුවෙ ඒක ගහල තියෙනව. පොලිසියටත් ලොකු ප්‍රශ්නයක් මොකක්ද මේකෙ තේරුම කියන එක. ඔන්න ඊට දවස් කිහිපයකට පස්සෙ රන් ආභරන වෙළඳසැලක් පවත්වාගෙන යන AMT කියන පුද්ගලයත් පැහැරගැනීමට ලක් වෙනව, පොලිසියට මේක හොයාගන්න බැරි පාර ඒක අවුඩිඅප්පන් කියන රහස් පරීක්ෂකයට බාර දෙනව, මේ අතරෙ වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයො කිහිපදෙනෙක් පැහැරගෙන ගිහින් ඝාතනය කරනව කලින් ආකාරයටම. තාමත් AMT ව හොයාගන්න කිසි කෙනෙකුට බැරිවෙලා තියෙනව. හරි මම කතාව වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ. අවුඩිඅප්පන්ට මේකෙ සුලමුල හොයාගන්න පුලුවන් වෙයිද කියල බලාගන්න ඔයාල ෆිල්ම් එක බලන්න. තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

සියලු දෙනාටම සුබ පැතුම්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

9,416 downloadsDownload Aarudhra-2018.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

9,416 downloadsDownload Subtitles56 KB

48 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththuthi sahoo sub eka. Jaya wewa...!!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Rashmika dumidu

    Thank bro

  4. Nuwandika Dil

    Tnks buddy

  5. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චානක සහෝ.
    ජයෙන් ජය.

  6. ranga11112

    thank you chanaka saho....

  7. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  8. H_anuru

    Thank you bro,

  9. N_R

    Thank You.

  10. H.w.tharuka

    thanks .....tawa sub ona

  11. C lakmal

    ජය වේවා ,තවත් සබ් කරන්න බලන්න.

  12. Kulanjana Maduranga

    subata thanks.....

  13. Lahiri

    thankz saho

  14. oshanda

    thanx sahoo..

  15. Kaveeshdiyashan

    ස්තූතියි

  16. Ruwan chinthaka 1

    Thank you

  17. Rvmendis85

    Thanks.....

  18. virajkd

    thanks bro

  19. thusith9186

    thnks machan.patta

  20. Apckumara

    Thanks bro

  21. TharakaWAS

    Subata thanks bro...!!!
    jaya wewa...!!!

  22. Milind@

    Thanks saho

  23. kprasadms

    Thank You

  24. Nadeeshac

    Mr karthik sub nadda

  25. Kulanjana Maduranga

    subata thanks....

  26. liyanage

    Thanks, jaya wewaa.....

  27. Shehan putha

    thanks bro !

  28. Amila Roshan

    Sub ekata thanks saho
    Dala thibba lipiya nisamai download kale
    Jaya wewa

  29. Sanjeeva

    Super bro

  30. nalin.kumara0510

    Thanks bro good luck.

  31. D.Chamara

    sthuthi sahooo jaya ...

  32. ChathushkaDeAlwis

    torrent link ekk thina ekek dapnko

  33. Eranda Malith 2.0

    සබ් එකට ස්තූතියි
    ජයවේවා !

  34. nihalpujitha

    thanks sub

  35. nish47

    niyama film ekak.
    thanks machan

  36. Amila...ushan

    බොහොම ස්තුතියි මචං

  37. Athula

    Thanks ..

  38. pradeep darshana

    Thanks

  39. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ ...........

  40. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. buddhika bandara

    වර්ථමාන සමාජයට ගොඩක් වැදගත් චිත්‍රපටියකට උපසිරැසි දුන්නේ
    ගොඩක් ස්තුති.............. ඔබට ජය වේවා...!

  43. Dimuth

    Thanks bro

  44. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  45. Eranda Malith 2.0

    Thanks mcn

  46. nadeesh Dilshan

    Thank you

  47. Dewadithya

    Thanks for Sub!

  48. Bama_Boy

    thank you!