Watch Trailer

En Aaloda Seruppa Kaanom (2017) Sinhala Subtitles | සෙරෙප්පුවේ ආදරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් සුපිරි දෙමළ ෆිලුමක් උස්සගෙන ආවා.මේක මගේ පලවෙනි දෙමළ උපසිරැසිය. Tamil Comedy Drama ගණයට තමයි මේ ෆිලුම අයිති වෙන්නෙ.IMDB මීටරේ 6.0 ගන්නත් මේක සමත් වෙලා තියෙනවා .මේකේ රංගනයෙන් දායක වෙන්නෙ Anandhi (Trisha illana nayanathara ,Visaranai, Enakku innoru per irukku, Kadavul irukaan kumaru)…

ඔන්න යාලුවනේ තවත් සුපිරි දෙමළ ෆිලුමක් උස්සගෙන ආවා.මේක මගේ පලවෙනි දෙමළ උපසිරැසිය. Tamil Comedy Drama ගණයට තමයි මේ ෆිලුම අයිති වෙන්නෙ.IMDB මීටරේ 6.0 ගන්නත් මේක සමත් වෙලා තියෙනවා .මේකේ රංගනයෙන් දායක වෙන්නෙ Anandhi (Trisha illana nayanathara ,Visaranai, Enakku innoru per irukku, Kadavul irukaan kumaru) වගේ සුපිරි ෆිල්ම් වල රගපාපු දක්ශ නිලියක්.නලුවා තම Yogi Babu එයා ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑනේ.හැම ෆිල්ම් එකකම ඉන්නවනේ..

කතාව පැත්තට ගියොත් ,සන්ධ්‍යා (Anandhi) කියලා ගෑනු ලමයෙක් බස් එකට නගින්න යනකොට සෙරෙප්පුව බිමට වැටෙනවා.ඉතින් මේ සන්ධ්‍යා කොන්දොස්තරට කියනවා බස් එක නවත්තන්න කියලා ඒත් කොන්දොස්තර ඒක අහන්නෙ නැ .ඒ බස් එකේම ගිය කොල්ලෙක් එක පාරටම බස් එකෙන් පනිනවා .සන්ධ්‍යාගේ සෙරෙප්පුව හොයන්න .එයා අනූ නවයෙන් බේරෙන්නෙ.හැබැයි ඒක සන්ධ්‍යා දන්නෙ නැ.

මේ සන්ධ්‍යා පස්සෙන් රෙමෝ රවී(Yogi babu) කියලා කෙනෙක් එනවා .එයාගෙ සහයකයා තමයි එදා අර බස් එකෙන් පැන්න කෙනා.මිනිහත් සන්ධ්‍යාට ආදරෙ කරනවා .එයා සෙරෙප්පුව හොයනවා ඒත් හම්බෙන්නෙ නැ.ඔය අතරේ සන්ධ්‍යාගෙ තාත්තා ත්‍රස්තවාදීන් විසින් පැහැර ගන්නවා .එයා ඉංජිනේරුවරයෙක් සිරියාවේ අවුරුදු 9ක් වැඩ කරන්නෙ .ඉතින් මේක ගැන අනාවැකි බලන්න සන්ධ්‍යයි එයාගෙ අම්මයි බුලත් කොලේ සාමිතුමිය කියන ගෑනු කෙනාගෙ ගෙදර යනවා .

එයා කියනවා.නැතිවුන සෙරෙප්පුව දැක්කොත් තාත්තා පණපිටින් ජීවත් වෙනවා කියලා.ඒ වගේම සෙරෙප්පු දෙක ආයි අතට හම්බුනොත් තාත්තා ගෙදර එනවා කියලා .අනේ ඉතින් සන්ධ්‍යා පාරක් පාරක් ගානේ සෙරෙප්පුව හොයනවා …මං කිව්ව අර කොල්ලත් සෙරෙප්පුව හොයනවා..දවසක් ඒ කොල්ලා තේ කඩේක ඉන්න කොට ප්‍රවෘත්ති වල යනවා දේශපාලඤයෙක්ට පුද්ගලයෙක් සෙරෙප්පුවෙන් ගහන වීඩියෝවක් බලනකොට ඒක තමයි සන්ධ්‍යාගේ සෙරෙප්පුව ඉතින් මෙයා ඒ දේශපාලඤයා හම්බෙන්න යනවා.

එතනින් පස්සෙ කතාව වෙන පැත්තකට හැරෙනවා..සන්ධ්‍යාට තාත්තා බේරගන්න හම්බෙයිද?අර කොල්ලට සෙරෙප්පුව හොයාගෙන සන්ධ්‍යාගෙ ආදරෙ දිනාගන්න හැකිවෙයිද?රෙමෝ රවී ඔහුගේ ගෝලයට තම පෙම්වතිය පූජා කරයිද?

මේ ඔක්කෝටම උත්තර තියෙන්නෙ සෙරෙප්පු කුට්ටමක් මත……

ඉතින් කතාව බලන්න කියලා ආරාධනා කරනවා …ඔබට ජය

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  WEB පිටපත් සඳහා වලංගු වේ.

7,026 downloadsDownload En-Aaloda-Seruppa-Kaanom-2017.zip65 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුර පෙරේරා

Subtitles

7,026 downloadsDownload Subtitles65 KB

28 comments

  1. Rajitha_juzt

    ko yako meke link ekk??

    1. Kanishv

      sirawata ekath dapan. plz

  2. Ayesh Prashan

    Thank You

  3. Veecom

    film eka download krna link ekak denna

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. Lalani Maduwanthi

    Thank you,,,,chathura,,,god bless you

  6. kelumchathuranga

    thanks

  7. sooriyapatabadige

    Thanks for sub ...(mapala singham 2015) film ekata sub dennako please.....................

  8. bharathashanka

    ko film aka link aka aka nane

  9. TharakaWAS

    Ela...Ela..
    Subata thanks bro...
    Digatama karan yamu...
    Jaya wewa....!!!

  10. widuranga

    thanx for sub... but link wada naa

  11. dinusha

    thanx bro sub akata

  12. Kulanjana Maduranga

    subata thanks saho...keep it up..

  13. Lahiri

    thankz saho

  14. C lakmal

    thankd , Saamy 2 Square (2018) sab karanna balanna

  15. Kavinda

    sub ekata thanks saho

  16. D.Chamara

    bohoma sthuthi sahooo

  17. ranga11112

    Thank you saho...
    theruwansaranai..

  18. nish47

    ela bro

  19. neelanethra

    ස්තූතියි .උපසිරසියට...

  20. wasantha.b

    thx lot

  21. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. supun priyanath

    Elaz

  24. Madusanka Mahesh

    Sub Ekata Thanks

  25. amchaminda1996

    nice movie....

  26. Madushanka

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  27. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!