වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1.6යි, තිරගතවී පලමු සති හතර තුලදී ලද ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 18යි, ආදායම් වාර්තාවන්ගේ පලමු ස්ථානය. ප්‍රධාන රංගනය Aditya Roy Kapoor සමගින් සුරූපී Shraddha Kapoor… නාට්‍යමය, සංගීතමය, ප්‍රේමණීය ගනයෙහි ලා සැලකෙන මෙහි අධ්‍යක්ෂනය මෝහිත් සූරි, පිටපත ශගුප්තා රෆීක්, සංගීත අ…

වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1.6යි, තිරගතවී පලමු සති හතර තුලදී ලද ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 18යි, ආදායම් වාර්තාවන්ගේ පලමු ස්ථානය. ප්‍රධාන රංගනය Aditya Roy Kapoor සමගින් සුරූපී Shraddha Kapoor… නාට්‍යමය, සංගීතමය, ප්‍රේමණීය ගනයෙහි ලා සැලකෙන මෙහි අධ්‍යක්ෂනය මෝහිත් සූරි, පිටපත ශගුප්තා රෆීක්, සංගීත අධ්‍යක්ෂනය Mithoon සමගින් Jeet ganguly.. (තවත් විස්තර මෙතනින් බලාගන්න)
ආදරය, සෙනෙහස, උමතු බව.. ඒවා වචන මිසක් වෙන කිසිම දෙයක් නෙමේ.. ඒත්, මට ඇයව මුණගැහුනට පස්සෙ.. ඒ වචන වලට වටිනාකමක් එකතුවුනා. ආදර කියන්නෙ මගේ ජීවිතයෙදි විහිළුවක් වෙලා තිබුනෙ, ඒත් දැන් ආදරය විහිළුවක් නෙවි. මගේ මේ උමතුව දැන් ඔයා වෙනුවෙන්මයි අරෝහි. මම මේ වෙලාව වෙනකම් කොයිතරම් නම් බලන් හිටියද, මම ඔයාට ආදරෙයි අරෝහි! මට පුළුවන් ඔයාව වසරේ හොදම ගායිකාව කරවන්න, ඔයාට තියෙන්නෙ පුදුමාකාර කටහඩක් අරෝහි…… පුදුමාකාර කටහඩක්.. ඔයාව මුනගැහෙන්න කලින් මගේ ජීවිතේ විනාශකාර හතුර වෙලා තිබුනෙ මමමයි, ඒත් දැන් ඔයා මගේ ලග ඉන්නව, මට ඔයාගෙ ජීවිතේ විනාශකාරය වෙන්න ඕන නෑ අරෝහි, මම යනව ඔයාගෙ ජීවිතෙන්, තමන්ම සමගද නැතිනම් දෙවියන් සමගද මේ මොහොතේ මා සටන් කරනුයේ…. කිනම් කඩයිමකටද මාව රැගෙන ආවේ මේ උමතු ආදරය. මමයි රාහුල් ෂෙකර්.., මම තමයි සුපිරි තරුව.. හැමදේම ඉවරයි අරෝහී හැමදේම ඉවරයි….!!!!
පුරා හෝරාදෙකක් පුරා දිවයන හදපාරනා ගී සංකල්පනා, සංවේදනාත්මක හැගීම් සමුදායක් සමගින් ඔබ නොසිතූ අවසානයක් වෙතට රැගෙන යන අරෝහීගේත් රාහුල්ගේත් උමතු පෙම්-වතයි මෙලෙසින් ඔබහට තිළින කරනුයේ… සදා ජය!
දැන් ඉතින් මම ගැනත් පොඩ්ඩක් කියන්න එපයි නේද… අද මම වැඩ කරන ගමන් තමයි මට විමාගෙන් කෝල් එකක් ආවේ.මම උස්සන්නේ නැතිව ඉන්නත් හදලා උස්සලා බැලුවා. මේකා ගත්කටටම කිව්වේ නැතැයි ඔන්න ආසිරියෝ බඩු ඇවිල්ලා කියලා, බැලින්නම් ආශිකී 2, ඒ කියන්නේ මේ ෆිල්ම් එකේ හොඳ පිටපතක් ඇවිත්ලු. මම ඉතින් මේකට කලින් ඉදන්ම ඇහැ ගහන් හිටිය නිසා නොකරත් බැ, අනික නොකරොත් එහෙම මරණ තර්ජන එන්න ඉඩ තිබුනා. ඉතින් මම මොකද කරේ. බොසාට බොරු බඩේ අමාරුවක් දාලා වරුවෙන් ගෙදෙට්ට ආවා. ඊට පස්සේ ඉතින් තුනේ ඉදන් කොටලා කොටලා අමාරුවෙන් උදේ 1.15 වෙද්දී ඉවර කළා. ලයින් 1688 ක් ම තිබුනා, එකක්වත් හැලුවෙනම් නැහැ…මේකේ තිබ්බ සින්දු ඔක්කොටමත් සිංහල දැම්මා…ඔන්න ඉතින් දැන් මගේ වැඩේ අහවරයි. ඉතිරිය ඔයාලගේ අතේ තියෙන්නේ. ඉතින් මට මේ ගැන කියපු හා ලිපියට සහය දුන්නු විමා කොලුවටත්, විමාට මේ ගැන කියපු අපේ හසන්ත අයියටත් (ඔන්න මාමේ කිව්වේ නැ හොඳේ) මගේ ස්තුතිය පුද කරනවා.
අහ්හ්හ් තව දෙයක්. විහිලුවට නෙවි. සිරාවටම. මේක මගේ දුර්වලාතාවක්ද දන්නේ නැහැ. මේකයි..ඇත්තටම, මේකේ අන්තිම හරියේදී මට ඇඬුනා..
ඒ කිව්වේ ඇස් දෙකට කදුළු ආවා. එහෙනම් ඔයාලත් බලල කියන්නකෝ. ඔයාලටත් එහෙම දෙයක් වෙයිද කියලා.
පොඩි ඉල්ලීමක් තියේ…. පුළුවන් නම්, අදහසක් එහෙම දාන්න හිතන් ඉන්නවනම්, චිත්‍රපටිය බලල ඉවර වෙලා දාන්න… එහෙම කරනවානම්, ඒක ලොකු දෙයක්… එහෙනම් අපි ගියා….ජය වේවා….
c352298d4b4104a9ce8b43306a3ccdb8ad55ac7d 75c14a66563838a433698647d8a3f063e8d42d22 bd784db5743a4fdff3976b010fd62258927ce583 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
85,427 downloadsDownload Aashiqui-2-2013.zip304 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/හේවා-ලුණුවිලගේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
392 comments
Shan Gamage
asanka
patta patta machan
hh
thanks sahoata
naleen
නියමයි ,ජයවේවා.
tharanga
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට :D
fd
බොහොම ස්තූතියි maxxa :P
jeewantha
thanksssssssssssssssssssssssssssss
kalana
දෙනකම් උන්නේ
සුපිරි එකක්නෙ BRO
lk
ade ada deela meyka niyamai hewa uba nm patta hode
elakiri
එල මචං සුපිරිම ෆිල්ම් එකක් ..
rusuru | රුසිරු
ස්තූතියි සබ් එකට සහෝ
pubudu
බොහොම පින්
sumudu
පට්ට ෆිල්ම් එකක්නේ Jaya wewa!!!!!!!!!!!!!!
h[A]s
මමත් බලාගෙනම උන්නේ සබ් දාන කම්. ජය අපේ සහෝලට.බයිස්කෝප් සයිට් එක අපේ අංක 1 කේ සයිට් එක කවදත් :D
Amila`
සුපිරි ….!!
geeth
බොහොම තුති මචං
amilatk
jaya wewa!!!!
Nilanka
අද මම මේක ඉල්ලන්න කියල හිතන් හිටියෙ.ගොඩක් ස්තූතියි යාලුවා ඉක්කමණටම මේක දුන්නට.ජය වේවා!!!!
chathura
downloading thx hewa :D
ganidu
තෑන්ක්ස් වේවා!
upali
නියමයි මචන් මේ වගේ ඒවා තව දෙන්න ජය වේවා
එරංග
එලස් බාමි ජය
roshan
jayama wewa sahoata
smilee
patta hode ohoma yamu
ccnp
Thanks
ositha
elakiri kollooo
isuru
ජය වේවා………….
tharindo
thxz lot
DANUKA!
ලොවෙත් නෑ මචෝ
බොහොම පින් !!! :P
jana
meyka subs denakm agili gana gana unne..hindi dunnoth hewa thama subs denne supiriyatama.thnxxxxxxxxxxxx
Bandula
ස්තූතියි මචන් :)
lasidu
බොහොම පින් සහෝ සුපිරි අලුත් ෆිල්ම්ස් උණු උණුවේ ගේන එකට
vee
බාමි සුපිරි :P
අසංක
මේක නම් බලන්නම ඕනේ.ජය ,,,,,,,,,,,,,,,,,,,,,!!!!!
lsd
bohoma pin macho
sameera
niyamai thanks a lot....
නීනු
නියමයි
Chami
Thanks yaluwa honda flm1k wage onna mat gatta thanks a lot
ශාන් විමුක්ති [වීමා] 〠
ඔන්න වැඩකාරය වගේ එකෙක් කිව්වා මමත් පාන්දර වෙනකම් ඉන්නව අවුලක් නෑනෙ කියල, අනේ මූටත් නොදැනිම නින්නද ගිහින් බැලින්නම් :P හේව මේක ඉවරයක් කරල මෙන්න මෙහෙම මැසේජ් එකක් දානකොට වෙලාව පාන්දර 2:39
" උබ නිදිද, වඩ ඔක්කොම ඉවර උනේ දැන්" නිදිමත විකාරෙන් මම බැලුව මොකකාද මේ වඩ ගැන කියවන්නෙ කියල, උදේ නැගිට්ටම ඒ මැසේජ් එක ආයෙ බැලුවම තමා මතක් උනේ යකෝ මූ මේක ගැනනෙ කියල තියෙන්නෙ කියල...
ඔන්න ඕකයි සිද්දිය ;)
හේව කොල්ල දැන් ඉන්නෙ ෆුල් හැපි එකෙන්විශේෂයෙන්ම කියන්න ඕන ඊයෙ උබ කරපු කැපකිරීමට ස්තූති කරන්න වචන නෑ බන් උබ ඊයෙ ඔෆිස් එකෙන් වේලපහින් ගෙදරත් ඇවිත් පැය ගානක් එක දිගට නොනවත්වා ,මේක ඉවරයක් කරගන්න කාපු කට්ට හොදට දනී ඒ ගැන උබට බොහොම ස්තූතියි හේවො.
විකිය බොට දිග නිවාඩුවක් දේවි.
එහෙමනම් ඉතින් උබට ආයෙ කියන්න දෙයක් නෑනෙ ?
අනිවා බලනව :D
ජයෙන් ජය!අනිවා හැමෝම කොමෙන්ට් එකක් දාගෙන යන්නෝඕඕඕඕඕඕඕඕඕඕ......... ;)
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
කාරියක් නැහැ..උබ මාත් එක්ක ගොඩ වෙලාවක් වගේම, නිතරම මම වගේ හිටියා....මගේ සහයට...තැන්ක්ස් මචං ඒකට...
ඒ වගේම මේක මෙතරම් ඉක්මනට දීමට අපේ අම්මත් මට ලොකු උදව්වක් කළා....
ඒ ගැන නම් අහන්න එපා....
ඒ නිසා එයාටත් මෙහි ස්තුතිය හිමි වෙන්න ඕනේ....සමීර කරුණාරත්න
අහ් මෙ බයිස්කෝප් එකේ ලියුම් මාම කමෙන්ට් එකක් දාල තියෙන්නෙ......
ශාන් විමුක්ති [වීමා] 〠
ඔන්න එහෙනම් අන්තිමට මව ලියුම් මාමගෙ එතැනට දැම්ම
හරි කමක් නෑ බලාගමුකො
ආයෙ නම් මම ඔහොම කොරයිද කියල පුහ්
කොරනව නේන්නම් මොනා බලන්නද ආයෙ :Pkasun
mchan kohomada film ekata sinhala daaanne???
kavindu
aiya subtitle wada karanne nane. kohomada hada ganne.. kiyannako..
LESLI PREMASIRI
Onna ithin saho mama comments kale na kiyanna epa.... oya dapu godak film mama baluwa..... comments karanna aye amathaka karanne na.... mekath ada raaatama balanawa....
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ලෙස්ලි ප්‍රේමසිරි!!!!
මෙයා තමයි මගේ උපසිරැසි කරනයේ මුදුන් මුල...
මෙයා නැත්නම්, මම එක සබ් එකක්වත් කරලා, නැහැ...
මෙයාට වද දීලා දීලා තමයි මම සබ් දාන්න ඉගෙන ගත්තේ....
ඒ උනාට දැන් නම් මෙයාට අපි අමතක වෙලාද කොහෙද....
ඉතින් ලෙස්ලියෝ...
බොහොම පින්,මට මේ තත්ත්වෙට එන්න මුල්ගල තිබ්බට....lesli premasir
mata sathutui machan uba mechchara durak apu eka... mata mathakai uba biscopelk.com walata witharai sab denne kiyapu kathawath.... uba niyama ela kollek.... karagena palayan wade.... good luck...
pcb
සබ් වලට ස්තූතියි
yasas
එල :) එල ස්තුතියි :) ජයවේවා!
Chanaka
එල කිරි මචන් බොහොම ස්තුතියි..
ishara
thnx boss
ns
බොහොම ස්තුතියි....
p.a.t.u
ela hode
Sanjaya
baiscope eke kattiya sub denna karana kapaweema nam kiyala wadak na....istharam....mona labekatada me tharam nahenne..mehema su ekak ekka film 1k baladdi puduma sathutak enne.. bohoma sthuthi HEWA saho athulu baiscope saholata....
Hitha Honda kolla
agree with u
L. paranage
Thank you for your effort done for us
Aditya Roy Kapoor and Shraddha Kapoor
pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa i love Aashiqui 2
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හත්වලාමේ...මෙන්න නළුවයි නිළියයිත් මට සුභ පතලා කොමන්ට් එකක් දාලා...
ශාන් විමුක්ති [වීමා] 〠
මාර සීන් එක
කොහොමෙයි සිංහල කියෙව්වෙ මුන් දෙන්න :o
Leel
Dear brother
This is an alms for the people who are in hungry of watching films.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝ ස්තුතියි සහෝ...මේක දෙනකන් ගොඩක් කල් බලා ගෙන හිටියා,මම දැන ගත්තා මේකට හේවා අයියා තමයි ඒ කියලා සබ් දෙන්නේ....:)මොකද අයියගේ ෆේස්බුක් එකේ මේ මුවි එකේ අයියා නොයෙකුත් පොස්ට් දාන කොට මම දැන ගත්තා... :D :D :D
නැවත වරක් ස්තුතිවන්ත වෙනවා මෙයට සබ් ලබා දුන්නට...ඔබට ජය වේවා!!! :)