Watch Trailer

The Hills Have Eyes (2006) | කවුරුන් හෝ ඔබ දෙස බලා සිටි! [සිංහල උපසිරසි සමඟ]

අප නොදන්නා, භයානක, අවසනාවන්ත හා සිදු නොවිය යුතු ඇතැම් සිදුවීම් මේ ලෝකයේ විවිද ස්ථාන වල සිදු වී ඇත. එවැනි ඇතැම් සිදුවීම් වල ප්‍රථිපල ඉතා භයානක වේ. 2006 වසරේ තිරගත වුනු මේ සිත්තම එවැනි සිදුවීමක් පාදක කොට ගනිමින් නිර්මාණය වුවකි. චිත්‍රපටිය දෙසට හැරීමට මත්තෙන් ඊට ප්‍රථම යම් පුංචි කරුණක් මතක් කර දීමට කැ…

The Hills Have Eyes (2006)අප නොදන්නා, භයානක, අවසනාවන්ත හා සිදු නොවිය යුතු ඇතැම් සිදුවීම් මේ ලෝකයේ විවිද ස්ථාන වල සිදු වී ඇත. එවැනි ඇතැම් සිදුවීම් වල ප්‍රථිපල ඉතා භයානක වේ. 2006 වසරේ තිරගත වුනු මේ සිත්තම එවැනි සිදුවීමක් පාදක කොට ගනිමින් නිර්මාණය වුවකි.

චිත්‍රපටිය දෙසට හැරීමට මත්තෙන් ඊට ප්‍රථම යම් පුංචි කරුණක් මතක් කර දීමට කැමැත්තෙමි. දෙවනලෝක යුද්දය හමාර වීමත් සමග ජයග්‍රාහී ඇතැම් පාර්ශව තුල විවිද විනාශකාරී අදහස් මතු වන්නට විය. ඔවුන් රහසේම තම විනාශකාරී දේවල් අත්හදා බලන්නට විය. ඒ සඳහා ඔවුන් තෝරා ගත්තේ මිනිස් වාසයක් තොර හුදකෙලා ප්‍රදේශයන්ය.

නගරබද වෙසෙන එක්තරා පවුලක් විනෝද චරිකාව සඳහා සැන් දියාගෝ බලා ගමන් කරමින් සිටි. ඔවුන්ගේ අවාසනාවන්ත ඉරණම ඒ සඳහා තෝරා ගන්නේ පාළු කාන්තාරයක් හරහා වැටි ඇති ගමන් මාවතකි. ගමන අතරතුරදී ඔවුනේ වාහනය හදිසියේම අනතුරකට ලක් වේ. මෙවැනි පාළු කාන්තාරයක ඔවුන්ට උදව් කිරීමට කිසිවෙක් නොසිටින බව ඔවුනට වැටහේ. එසේම ඔවුන් කාන්තාරයේ තනි වී නැති බව වටහාගැනීමටද එතරම් වෙලා ගතවන්නේ නැත. ඔවුන්ගේ ඉරණම කෙසේ විසදෙවිද යන්න දැනගැනීමට චිත්‍රපටය නරඹන ලෙස මා ඔබට ආරාධනා කරමි.

IMDB 6.4 රැගත් මේ සිනමා සිත්තම Horror,Thriller වර්ගීකරණයට අයත් වුවකි. ඒ වගේම මෙය අප කවුරුත් නරඹා ඇති Piranha 3D, Mirrors වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කල Alexandre Aja ගේ තවත් නිර්මාණයකි. 1977 තිරගත වුනු The Hills Have Eyes චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක් වන මේ චිත්‍රපටය පවුලේ සැමට නැරඹිය හැකි නිර්මාණයක් ලෙස දැක්විය හැකිය.

මේ මගේ පලමුවෙනි උපසිරැසි නිර්මාණය නිසා බොහෝ අඩුපාඩු තිබිය හැක. එම නිසා එවැනි අපහසුතා ඇති වුවහොත් ඊට මාහට කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි.! එලෙසම මා හට මේ අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට මගේ ප්‍රණාමය පුද කරමි!

The Hills Have Eyes (2006) on IMDb

 

 

380 MB (BR) කොපිය මෙතනින් බාගන්න

8974a5fa2c581638703444bc4fc55df297f38445

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

84236392273db9b93cf77011e93411371dc52eb0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,838 downloadsDownload The.Hills_.Have_.Eyes_.2006.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් ෂන්දික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හෂාන් ෂන්දික

Subtitles

2,838 downloadsDownload Subtitles315 B

54 comments

  1. Rashmika

    1st sub 1k niyma film ahkt dila tiynne..horror film itn fatta...digtma sub denna!!

  2. ganidu

    පළමු වැඩේට සුභ පැතුම්. ජය

  3. elakiri

    එළකිරි පළමු වැඩේට සුභ පැතුම්!

  4. naleen

    digatama subs denna ela :P

  5. amilatk

    jayen jaya!!!!

  6. yasas

    palamu niramanayata suba pathum sahota

  7. Harsha Lahiru

    Thanks

  8. උදාර

    දිගටම සබ් දෙන්න ලැබේවා!

    ජයෙන් ජය

  9. wow

    wow... maru :D

  10. quik

    thanks

  11. isuru

    palamu akama niyama film akakne deela thiyenne
    . 2weni akath ikmanata denna yaluwa :D

  12. tharanga

    ජය වේවා පළමු සබ් එකට

  13. zumo man

    elazzz thnxzzz

  14. dj

    බලල නෑ දැන් සබ් එක්කම බලන්න ඕනේ. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  15. shann

    සුභ පැතුම් ඒ වගේම තුති

  16. ccnp

    Thanks

  17. h[A]s

    අනිවා බලන්න ඕනේ මේක.බාන්න දැම්ම. ජය

  18. Bandula

    welcome baiscope.lk

  19. mihin ලංකා

    පළමු නිර්මාණයට සුභ පැතුම්!

  20. නලින්

    පළමු උපසිරැසියට සුභ පැතුම් හාෂාන් සහෝ
    The Hills Have Eyes 2 එකටත් සබ් දෙමු!
    ජය වේවා

  21. vee

    maxxa :P

  22. ප්‍රදීප් ඉරේෂ්

    ela ela

  23. hh

    thnx bro all the best

  24. Isuru Mahindarathna

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට!!!!!!!

  25. shavinda

    එළකිරි මචන්.. දිගටම කරගෙන යමු.. ජය වේවා!!

  26. Hansana

    goodd luckkk

  27. uda

    ඇජ'ගේ චිත්‍රපටි ගැනනම් අහන්ඩ දෙයක් නෑ...
    ගොජ ගාලා සංත්‍රාසය උතුරනවා දෙකක් නෑ...

    නියමයි සහෝ, හොද තේරීමක් බලන්ඩ උත්සාහ කරනවා මාත්. බලමුකෝ ඉතින් යෙදෙණ හැටියකට නැද්ද? :D

  28. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මචෝ...දිගට කරන් යමු....

  29. ශාන් විමුක්ති [වීමා] 〠

    අම්මද බොල පසු යුධමය කතාවක් නේද
    එල එල
    පලමු එකට රොම්බ සුබපැතුම් සහෝ
    තව අරන් එනවනෙ ? ;)

  30. jack

    පලමු උපසිරැයට සුබ පතනවා මචෝ! වැඩේ දිගටම කරගෙන යන්න. ජය වේවා.

  31. “චූටී මල්ලි”

    තවත් අළුත් කොල්ලෙක් එලනෙ
    කට්ටිය වැඩි වෙනවා හිටු කියලා
    එල එල මචන් පලමු එකට සුභ පැතුම්
    තව ලස්සන එව්වට දෙන්න එහෙනම්
    උබට ජය...........

  32. DilanH

    ela bn !! meka niyama ekak apu kalema baluwa dn aye balanava

  33. d

    fatta

  34. thishula

    පළමු උපසිරැසියට සුභ පැතුම් හාෂාන් සහෝ
    The Hills Have Eyes 2 එකටත් සබ් දෙමු!
    ජය වේවා.................thanks u so much......

    1. nii

      the hills have eyes 2 eke subs deela tiyenne ban, elakiri. tnx

  35. indika

    thnx .....!!!

  36. අසින්ත

    Horror ඉතින් අපි බෑව තමා. සුපිරි Film එක. සබ් දැම්මට තැන්කියු වේවා.

  37. Dula

    patta

  38. Nilanka

    පළමු නිර්මාණයට මගෙන් සුභ පැතුම් සහෝ.එලකිරි.ජය වේවා!!!

  39. සමීර කරුණාරත්න

    අගෙයි සහෝ....
    සාදරයෙන් පිළිගන්නව බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට...
    තවත් මෙවන් නිර්මාණ අපි වෙත ගේනේවියැයි බලාපොරොත්තු වෙනවා...

  40. කැලුම් ගුණසේකර

    පලමු උපසිරැසියට උණුසුම් සුභපැතුම්. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.

  41. රොයිලි

    බොහොම ස්තූතියි හෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  42. dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසියට මගෙන් උණුසුම් සුබ පැතුම් ,ඉදිරියටත් තව නිර්මාණ අරන් එන්න ශක්තිය ලැබේවා,ජයවේවා.

  43. namal

    Dragon.Lore.Curse.Of.The.Shadow.2013.BRRip maka sub aka dannako

  44. tharindu

    maxxahhhhhhhhh......patta patta

  45. දිනිඳු සම්පත්

    පළමු උපසිරැසියට සුභ පතමි. ජයවේවා!

  46. රාම් රාජ්

    බලලා තියෙනවා.නියම ෆිලම් එකක්.ස්තූතියි සබ් වල.

  47. ගයාන් වීඩියෝ සෙන්ටර් - කන්තලේ

    තැන්ක්යූ..

  48. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  49. Dhanushka

    The Hills Have Eyes-2 [2007] Sinhala subz danda puluwanda ?

  50. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

Load more comments