Watch Trailer

Abduction (2011) | බිහිසුණු අතීතය [සිංහල උපසිරැසි සමඟ]

[box]මේක මගේ පලවෙනි උපසිරසි ගැන්වීම, ඒක නිසා පොඩි වැරදි තියෙන්න පුළුවන්. එකට සමාවෙන්න ඕනේ. මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2011දී, අයත් වෙන්නේ ඇක්ෂන්, ස්ටෝරි වර්ගයට. ප්‍රධාන චරිතය කරන්නේ Taylor Lautner, කවුරුත් දන්න Twilight චිත්‍රපටි මාලාවේ ජැකොබ්ට ඉන්නේ මෙයා තමා. ඒත් මේක imdb රේටිං වල ඉහල ලකුණ…

Abduction (2011)මේක මගේ පලවෙනි උපසිරසි ගැන්වීම, ඒක නිසා පොඩි වැරදි තියෙන්න පුළුවන්. එකට සමාවෙන්න ඕනේ.

මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2011දී, අයත් වෙන්නේ ඇක්ෂන්, ස්ටෝරි වර්ගයට. ප්‍රධාන චරිතය කරන්නේ Taylor Lautner, කවුරුත් දන්න Twilight චිත්‍රපටි මාලාවේ ජැකොබ්ට ඉන්නේ මෙයා තමා. ඒත් මේක imdb රේටිං වල ඉහල ලකුණු දාන්න සමත් වෙලා නෑ. ඒත් මට හිතෙන හැටියට චිත්‍රපටියේ කිසිම වැරද්දක් නම් නෑ, කම්මැලි නැතුව අවසානේ වෙනකම් බලන් ඉන්න පුළුවන්.

මේකේ කතාව දිහාට හැරුනොත්, බොහොම විනෝදයෙන් ඉන්න කොල්ලෙක් යාළුවො දෙන්නත් එක්ක පාටියකට යන දර්ශනෙකින් තමා චිත්‍රපටිය පටන් ගන්නේ. හැබැයි බීලා වැඩිවෙලා මෙයාගේ තාත්තා තමා මෙයාව එක්කන් යන්න උදේ එන්නේ. මේකෙන් තාත්තට ගොඩක් තරහ යනවා. ඇත්තටම මෙයා දන්නේ නෑ තමන් ඇත්තටම කවුද කියලා. ඔක්කොම අවුල් පටන් ගන්නේ ස්කොලේ වැඩකට අතුරුදහන් වුනු පුද්ගලයන් ගැන project එකක් කරන්න ගිහින්. මේක ට මෙයාගේ ඉස්සරහ ගෙදර ඉන්න ගෑනු ළමයත් සම්බන්ද වෙනවා. මේගොල්ලන්ට හම්බවෙනවා කොල්ලගේ ෆොටෝ එකක් අතුරුදහන් වුනු පුද්ගලයන්ගේ වෙබ් සයිට් එකක තියනවා. මෙතනින් චිත්‍රපටිය වෙනමම දිහාවකට හැරෙනවා. බොහොම විනෝදෙන් හිටපු කොල්ලගේ ජීවිතේ තත්පර ගණනකින් අපායක් බවට පත් වෙනවා. චිත්‍රපටිය බැලුවම තේරෙයි. කොච්චර ජීවිත ගණනක්, නම් ලිස්ට් එකක් හින්දා විනාශ වෙන්න පුලුවන්ද කියලා,

ඇත්තටම මෙයා කවුද? ඇයි මෙයාගේ තාත්තා ට රැයක් ගෙදරින් පිට ගතකලාම මෙච්චර තරහ යන්නේ? ඇයි මෙයා මේ වගේ අමාරුවක වැටෙන්නේ? නම් ලිස්ට් එකයි මෙයයි අතර තියන සම්බන්දෙ මොකක්ද ? කියන එක බලන්න චිත්‍රපටිය බලන්නම වෙනවා. ඒ වගේම මගේ පලවෙනි සිංහල උපසිරැසිය නිසා අදහසක් දක්වල යන්න කියලා ඉල්ලා සිටිනවා.ගිහින් එන්නම්! හැමෝම චිත්‍රපටිය රසවිඳින්න.

Abduction (2011) on IMDb

 

 

350 MB කොපිය මෙතනින් බාගන්න 4c7e321cb4b60e7b3d404dc8ea915277354a7128 690 MB කොපිය මෙතනින් බාගන්න 65320050a2dd5e7039953c7e7407e0441a7e2b64 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,862 downloadsDownload Abduction.2011.zip87 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කාවින්ද චමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කාවින්ද චමෝද්

Subtitles

3,862 downloadsDownload Subtitles87 KB

58 comments

  1. eraNga

    තවත් අලුත් කොල්ලෙක් දිගටම සබ් දෙමු හොදේ

  2. tharushika

    thkz mcn

  3. tharanga

    මේකේ රේටින් අඩු ඇක්ෂන් නිසා වෙන්න ඇති..මට නම් මේක පට්ටම ෆිල්ම් එකක්.ආයේ සබ් එක්කම බලනවා. ජය!!!!!

  4. chami

    thnxxxxxxxxxxxxxxxxxxxx

  5. h[A]s

    අනිවා පට්ටම ෆිල්ම් එකක්. පළමු වැඩේට සුභ පැතුම්!

  6. wow

    wow... maru :D

  7. ganidu

    අලුත් සහෝවා සාදරයෙන් පිලිගන්නවා,, දෙවන එකත් ලගදීම දෙමු නේ :)

  8. amilatk

    jayen jaya!!!

  9. ccnp

    Thanks

  10. lasidu

    මැක්සා මචෝ :)

  11. upali

    loweth pattaaa machan :)

  12. jeewantha

    ජය වේවා!!! එල

  13. Isuru

    niyamai.... :) ......

  14. g-a-n-d-u

    අනිවා බලනවා පළමු වැඩේට සුභ පැතුම්!

  15. shann

    නියමයි :) දිගටම සබ් දෙමු

  16. pasi

    mama meka baluwa atatatama patta film 1 digatama sub denna

  17. mihin ලංකා

    බොහොම පින් දිගටම සබ් ඕනේ හොදේ

  18. naleen

    maxxama film akak meyka jaya

  19. Dulanga

    patta film 1k machoooooooooooo

  20. Anushka

    අනිවා පට්ටම ෆිල්ම් එකක්
    ජය වේවා!!!

  21. vernie

    mmmmmmmmmmmmmmm

  22. [email protected]

    Meka Supiri Film 1k bn.math baluwa meka kalin.dan sub ekkama balanawa.thanks machan

  23. kani

    thanks machan......

  24. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
    yify වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....

  25. ශාන් විමුක්ති [වීමා] 〠

    එල එල කොල්ලෝ
    imdb ලකුනු ගැන ඒ හැටි සැලකිල්ලක් දක්වන්න ඕන නෑ බන් ‍ෆිල්ම් එක බලනකොට කම්මැලි නැතුව බලාගෙන ඉන්න පුලුවන්නම්
    එහෙමනම් පලමු උපසිරසියට සුබපැතුම් කොල්ලෝ
    ජය !

  26. saliya

    thanks

  27. kasun

    godak athuthi machan sub dunnata jay wewa.....

  28. Sahan

    fatta fata fata.. tnx a lot bro...

  29. Ruwani shalika

    Warm Bodies.2013 ekata sub hadala dennako yaluwane

  30. නලින්

    පළමු සබට ජය වේවා..!!

    දෙවෙනි එකත් පටන් ගමු දැන්ම

    ජය වේවා

  31. Harsha Lahiru

    එලකිරි සහෝ පට්ට බයිස්කොප් එකක් දීලා තියෙන්නෙ මේකෙන් විතරක් නවතින්න එපා ජයවේවා

  32. RT

    taylor launterge supri film ekak.thanks machan.

  33. “චූටී මල්ලි”

    ela bro
    keep it up

  34. Ashan ravihansa

    ela ela macho palamu ekama patta ekak dilane

  35. රොයිලි

    බොහොම ස්තූතියි කාවින්ද සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  36. indika

    thnx bro...

  37. indika

    thnx bro......

  38. uda

    මේකට අදහසක් දාලා නෑනේ :(
    සමාවෙන්න සහෝ මගහැරිලා. තරහ නෑනේ නෙහ්?

    කමක් නෑ ඔන්න දැන් එකක් දැම්මා මම. මට ටිකක් කුතුහලයක් වගේ ආවා විස්තරේ කියෙව්වමනම්. හැබැයි බලන්ඩ වේද දන්නෙ නෑ... කමක් නෑ බලන්ඩ හිතාගෙන ඔන්න අරන් තියාගත්තා. බොහොම තුති සහ ජය!

    පළමුවැන්න නේද? දෙවැන්නකුත් ගෙනෙමු එහෙනම් ඉක්මනින්ම! සුබ පැතුම් සහෝ

  39. [chathura]

    පළමුවෙනි උපසිරසියට සුභ පතනව. සුපිරි ෆිල්ම් එක. ගොඩක් ස්තූතියි සබ් එකට. දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉන්න. ඒ වගේම අපිට තව ලස්සන ෆිල්ම් වලට සබ් දෙන්න.

  40. සමීර කරුණාරත්න

    සමාවෙන්න ඕනෙ කමෙන්ට් එක්ක දාන්න ප්‍රමාද වුනාට. ඒ වගේම බයිස්කෝප් උපසිරැස කණ්ඩාටමට සාඩ්ගරයෙන් පිලිගන්නව, නමුත් වැදගත්ම දෙය තමයි කොල්ලෝ මේ තෝරගත්ත බයිස්කෝප් එක. IMDB ගැන බොහොම දෙයක් හිතන එකේ ඒකෙන් වැඩි වාසියක් නොවුන කතාවක් අරගෙන කරල තියෙන්නෙ මුලින්ම බොහොම නිර්භීත වැඩක්, ඔය ලකුණු ගණන අපි ඒ තරම් ගණන් ගත්තට ඕක හුදෙක් ප්‍රේක්ෂක ඇසින් චිත්‍රපට දකින කෝණය පමණයි. මම මේක දෙරණ නාළිකාවෙ බැලුව වගේ මතකයි, බොහොම හොද කතාවක් කිව්වැහැකි, එහෙනම් හැමෝම බලන්න කියලත් කියන ගමන්, උපසිරැසට බොහොම ස්තුතියි කරනවා, තවත් මෙවන් නිර්මාණ ගේන්න ශක්තිය, දිරිය විරිය පතනවා මම...!

  41. dev

    niyamai niyamai... .
    1st sub ekata suba patanawa.. .
    tawa tawat wediyen sub danna diriya shaktiya lebewa... .

  42. දිනිඳු සම්පත්

    බලමුකෝ බිහිසුනු අතීතය කොහොමද කියලා. බොහොම ස්තූතියි කාවින්ද සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!

  43. Uvindu sathsara

    thanks bro

  44. dimuthu තරංග ඉලුක්කුඹුර

    මම මේක කලින් බලල තියෙනවා,පළමු උපසිරසියට උණුසුම් සුබ පැතුම් යාළුවේ ,ජයවේවා.

  45. lila

    maxa,, elz,,

  46. රාම් රාජ්

    ස්තූතියි සිංහල සබ් වලට

  47. sanka

    නියමයි ස්තූතියි සබ් එකට

  48. DYNAMO

    දිගටම සබ් දාන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා... සුබ පැතුම්.
    ජය වේවා...
    THANK U වේවා...

  49. pradeep nilanga

    thanxxxxxx

  50. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Load more comments