Abhilasham (2025) Sinhala Subtitless ආයුබෝවන්, සෑහෙන කාලයකින් හමුවෙන්නෙ. මලයාලම් theatre එක නම් මේ කාලෙ ගින්දර වගේ දිව්වට ඇත්තටම පහුගිය කාලෙ දෙන්න තරම් හොඳ මලයාලියක් මට නම් OTT release උනේ නෑ.ඉතිං ඒ අතර මට ටිකක් හරි දැනුන හරිම සරල කතා පුවතකට තමයි මේ උප සිරැසිය ගෙන එන්නෙ. ඉදිරි සතියෙ ඉඳල OTT flat f…

ආයුබෝවන්, සෑහෙන කාලයකින් හමුවෙන්නෙ. මලයාලම් theatre එක නම් මේ කාලෙ ගින්දර වගේ දිව්වට ඇත්තටම පහුගිය කාලෙ දෙන්න තරම් හොඳ මලයාලියක් මට නම් OTT release උනේ නෑ.ඉතිං ඒ අතර මට ටිකක් හරි දැනුන හරිම සරල කතා පුවතකට තමයි මේ උප සිරැසිය ගෙන එන්නෙ. ඉදිරි සතියෙ ඉඳල OTT flat forms ඉතා උණුසුම් වෙන්න නියමිතයි. ඒ නිසා කේරළය සහ මලයාලි ඇහැට කණට හුරු කර ගන්න මේක බලල ඉන්න.
සයිජු කුරුප්ව දන්නෙ දුෂ්ඨ සටකපට චරිත වලට එහෙමත් නැත්තම් විකට චරිත වලට. මෙතනදි ඔහු ප්‍රධාන නළුවා හැටියට රඟපාන්නෙ ඉතා අහිංසක, ලැජ්ජාශීලී, බොළඳ චරිතයක්. ඔහු සමග තන්වි රාම්, අර්ජුන් අශෝකන්, බිනු පාපු වැනි නළුවන් රඟපානවා. සම්සු ශයිබා තමයි අධ්‍යක්ෂනය කලේ.
කතාව පැත්තට යොමු උනොත් අර මම කිව්ව තරුණයා අභිලාශ් පාසල් කාලෙ ඉඳන්ම තමාගෙ ප්‍රේමය ප්‍රකාශ කල නොහැකිව ලත වෙනවා. අද නෙමෙයි හෙට, පස්සෙ කිය කිය කල් දාන මේක කියා ගන්න ආයෙත් එයාට අවස්ථාවක් එන කොට එයාලට සෑහෙන වයසක් ගිහින් ඒත් තාම එයාට ඒක කියා ගන්න බෑ. එයාගෙ හොඳම යාළුවන්ගෙ පවා උපකාර ලැබෙද්දි හිටපු එකම ප්‍රතිවාදියා ප්‍රතික්ශේප වෙද්දි පවා ඔහු කියා ගන්න බැරුව ලත වෙනවා. ඉතිං කවද හරි මේක කියයිද? වැඩේ ඉටු වෙයිද? මේක බලල තීරණය කරන්න.
ඉතිං ඉදිරි සතිවල ඉතා උණුසුම් ප්‍රබල උප සිරැසි කිහිපයක් ඔබ බලාපොරොත්තු වෙනවනේ. ඒවට ලෑස්ති වෙන්නත් ඕනෙ. ඒ නිසා නවතින්නම්
නැවත හමු වෙමු
Abhilasham (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය Malayalam HQ HDRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
1,603 downloadsDownload Abhilasham-2025-baiscopelk-sinhala-subtitle.zip54 KB
ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Abhilasham (2025) Sinhala SubtitlessSubtitles by
BANDULA K
Subtitles
- #2025
- #BANDULA K
- #Crime
- #Drama
- #Editor's Pick
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Arawinda
රංගික සිනෙත් කාරියවසම්
බොහොම ස්තුතියි බන්දුල අයියා. ජය වේවා.
Buddhika laKMal
ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Abhilasham (2025) Sinhala Subtitles | කියා ගන්න බෑ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/Abhilasham-fi.jpg)

චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..