කොහොමද කට්ටියටම! ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ තව උපසිරසියක් අරගෙන ආවා. මුළින්ම සමාව ඉල්ලන්න ඕනේ මම මුළින් බාරගත්තු Little Man ෆිල්ම් එක දෙන්න බැරිවීම ගැන. බාරගත්තට තියන වැඩත් එක්ක ඒකෙ භාගයයි කරන්න හම්බුණේ. මේක නම් කොහොමහරි කරලා සතියක් විතර යද්දි ඉවර කරගන්න පුළුවන් වුණා. මේක මගෙ හත්වෙනි උපසිරැසිය. මේ…

කොහොමද කට්ටියටම! ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ තව උපසිරසියක් අරගෙන ආවා. මුළින්ම සමාව ඉල්ලන්න ඕනේ මම මුළින් බාරගත්තු Little Man ෆිල්ම් එක දෙන්න බැරිවීම ගැන. බාරගත්තට තියන වැඩත් එක්ක ඒකෙ භාගයයි කරන්න හම්බුණේ. මේක නම් කොහොමහරි කරලා සතියක් විතර යද්දි ඉවර කරගන්න පුළුවන් වුණා. මේක මගෙ හත්වෙනි උපසිරැසිය.
මේකත් අනිත් ඒවා වගේම කොමඩියක් ම තමයි. මේක comedy, sci-fi ගණයට අයත් වෙන්නේ. imdb වල 6ක් අරගෙන තියනවා. Simon Pegg, Kate Beckinsale, Rob Riggle යන අය තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ. අධ්‍යක්ෂණය Terry Jones විසින්. ඒ වගේම මේ චිත්‍රපටය 2015 අවුරුද්දේ සාර්ථකම විද්‍යා ප්‍රබන්ධ සිනමාපට 20 අතරට ඇතුලත්.
මේකෙ කථාව Jim carrey රඟපාන Bruce Almighty චිත්‍රපටයට ගොඩක් සමානයි. ඒකෙ වගේම මේකෙත් තමන් කැමති ඕන දෙයක් කරන්න පුළුවන් බලයක් ලැබෙන එකක් තමයි මේකෙත් තියන්නෙ. හැබැයි මේකෙ බලය දෙන්නෙ දෙවියො නෙමේ පිටසක්වළ ජීවින්. හොඳට හිනාවෙන්න පුළුවන් පට්ටම කොමඩි ටිකක් තියනවා. අනිවාර්යයයෙන් අරගෙන බලන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
ජය!!!
Due to copyright issues, we do not longer provide torrent links.
Absolutely.Anything.2015.BRRip.XviD.AC3-EVO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,039 downloadsDownload Absolutely.Anything.2015.Baiscopelk.com_.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/TGThariduP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ප්‍රබෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු ප්‍රබෝද්
Subtitles
22 comments
Kulanjana Maduranga
Kaveen Conara
balapu supirima comedy film ekak.. ayeth sinhala sub ekka blnwa. thnx for the sub! jaya wewa!
අසිත
bala nam 1year withara weanwa
mekata sab denakam hitiye
elama saho thanksMeranga Gamage
thanx bro..me vagema Middle School The Worst Years Of My Life (2016) film eketath sub dennako.
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Dulanga
Thanks
thisal
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
shehan
thankz puluwanam league of gods film ekata sub eka dennako
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Mahesh
plzzzzz kauru har link 1 denawada film 1 ganda
Web-බුවා
Absolutely Anything 2015 720p BRRip x264 AAC ETRG torrent
ඔය විදිහට type කරලා google එකේ search කරන්න. පස්සේ ඕන එකකින් torrent එක ගන්න පුළුවන්. :Dජය! :)
Mahesh
Sub 1 ta thanxx saho.......
Web-බුවා
සබට ස්තූතියි සහෝ. මේක දෙනකං කාලයක් බාලා හිටියා lol. :D
ජය! :)
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Sajith Anthony
කොමඩියක් නම් අනිවා බලනව
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!Udara Damith B/K
බොහෝම ස්තුතියි
*************අනෙකා සුවපත් වේවායි පැතිම තමන්ගේම සුවපත් වීමේ කොටසකි ************
(සෙනෙකා)රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Cap
උපසිරසට තුති සහෝ
Dinesh
Thank you සහෝ... ඔන්න එහෙනම් මමත් බාගත්තා..
සචින් දිල්හාර
thanxXx bro ...
Good Luck :0 :0 :0Supitha
Niyamai saho. digatama comedy film demu. thanks
HummerDanu
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……