මේක මගේ දෙවෙනි උපසිරසිය. Red dog ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. මෙම චිත්‍රපටය 2001 අවුරුද්දෙදි තිරගත උන ටිකක් පරන කතාවක්. චිත්‍රපටය බලනකොට Prison Break කතාව මතක් වෙනවා. තරු 3 කින් පිදුම් ලද ජනරාල් ඉර්වින් අධි ආරක්ෂිත හමුදා කඳවුරකට මාරුකර එවනු ලබයි. ඔහුට මෙහෙයුමේ දී ලබාදුන් අණට අකීකරු වීම නිසා තමන්…

මේක මගේ දෙවෙනි උපසිරසිය. Red dog ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. මෙම චිත්‍රපටය 2001 අවුරුද්දෙදි තිරගත උන ටිකක් පරන කතාවක්. චිත්‍රපටය බලනකොට Prison Break කතාව මතක් වෙනවා.
තරු 3 කින් පිදුම් ලද ජනරාල් ඉර්වින් අධි ආරක්ෂිත හමුදා කඳවුරකට මාරුකර එවනු ලබයි. ඔහුට මෙහෙයුමේ දී ලබාදුන් අණට අකීකරු වීම නිසා තමන්ගේ නිලයෙන් පහත හෙලු ජනරාල් වරයෙක් සිරගෙදර පාලක වන කර්නල් වික්ටර් කිසිම යුධමය අත්දැකිමක් නොමැති පරිපාලන නිලධාරියෙක්. කර්නල් වික්ටර් විසින් ගෙනයනු ලබන කෘර පාලනය නිසා හමුදා සිරකරුවන් දැඩි අසිරුතාවකට පත්වනවා.
ජනරාල් ඉර්වින් සාමකාමිව සිරගෙදර ජිවත් වීමට පැමිනියද කර්නල් වින්ටර්ගේ සාහසික බවින් සිරකරුවෙක් මිය යාමෙන් ජනරාල් ඉර්වින්ගේ සාමකාමි ජිවිතය අවසන් වනවා. අවසානයේ දී සිරගෙදර පාලකයාව තනතුරින් ඉවත් කිරීම සඳහා සිරකරුවන් විසින් වෙනම මෙහෙයුමක් ආරම්භ කරන අතර එයට නායකත්වය දෙනු ලබන්නේ ජනරාල් ඉර්වින් විසිනුයි.
යුධ මෙහයුමකට නොදෙවිනි වන මෙහෙයුමකින් අනතුරුව හමුදා සිරකරුවන්ට මෙම කුරිරු පාලකයා වෙනස් කල හැකි වේද? බලලම තිරනය කරන්නකෝ…
Due to copyright issues, we do not provide any torrent links.
The Last Castle 2001 DvDrip-greenbud1969 0S1L
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
640 downloadsDownload The-Last-Castle-2001.Baiscopelk.com_.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රියදර්ශණ හෙට්ටිආරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රියදර්ශණ හෙට්ටිආරච්චි
Subtitles
13 comments
අසිත
Dulanga
Thanks
thisal
thanks sub ekta patta ekak wage
CHEthiya
Supiri film 1k wage...
සනත් ගුණතිලක
meka patta film ekak.. thanks bro..
Sanjeewa Malith
Thanx t
Dhanushka
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Pubudu
Thanks Brother !!!!!!!!!!!!!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!Kulanjana Maduranga
niayamai…thanks PRIYADARSHANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Global
මෙවැනි තවත් රසවත් හරවත් නිර්මාණ අපහට ලබාදීමට ඔබට සියලු ශක්තිය දහිරිය ලැබේවා....!
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!Nishan
Thanx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elama saho thanks