Watch Trailer

Accidental love (2015) | අනපේක්ෂිත ප්‍රේමය… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම, මම භාග්‍ය වික්‍රමසිංහ. මේ මගේ පළමු උපසිරැසි නිර්මාණය. බයිස්කෝප් එකෙන් මෙච්චර කාලයක්උපසිරැසිගත්තා විතරනේ.. එනිසා මමත් අද ඉදල උපසිරැසි නිර්මාණය කරන්න පටන් ගන්නවා. මුලින්ම කියන්න ඕනි මම උපසිරැසි දාන්න චිත්‍රපටියක් හොයනකොට මේක මට තෝරලා දුන්නේ බයිස්කෝප් එකේ “හසන්ත වික්‍රමරත්න” සොයුරා.…

Accidental.Love.2015

සුභ දවසක් හැමෝටම, මම භාග්‍ය වික්‍රමසිංහ. මේ මගේ පළමු උපසිරැසි නිර්මාණය. බයිස්කෝප් එකෙන් මෙච්චර කාලයක්උපසිරැසිගත්තා විතරනේ.. එනිසා මමත් අද ඉදල උපසිරැසි නිර්මාණය කරන්න පටන් ගන්නවා. මුලින්ම කියන්න ඕනි මම උපසිරැසි දාන්න චිත්‍රපටියක් හොයනකොට මේක මට තෝරලා දුන්නේ බයිස්කෝප් එකේ “හසන්ත වික්‍රමරත්න” සොයුරා. ඒ නිසා මං  ඔහුටත් ස්තුති කරනවා ඒ ගැන.

මේ චිත්‍රපටිය අලුත්ම එකක්. එළිදැක්වුනේ 2015 පෙබරවාරි 10 වෙනිදා… මේක කොමඩි ෆිල්ම් එකක් කියලත් කියන්න පුළුවං. සැබෑ ආදරය, බොරුව, කපටිකම වගේ ගොඩක් දේවල් මේකේ ඔයාලට දකින්න පුළුවන්.මේකේ කතාව ගැන කියනවනම්ඇලිස් කියලා අවන්හල් සේවිකාවක් වටා තමා මේ කතාව ගෙතිලා තියෙන්නේ. එයාට ආදරේ කරන පොලිස් නිලදාරියෙක් ඉන්නවා ස්කොට් කියල.එයත් එක්ක ඉන්න වෙලාවක සිදුවන හදිසි අනතුරක් නිසා ඇලිස්ගේ  වගේම ගොඩක් අයගේ ජිවිත වල සිදු වන වෙනස්කම් තමා මේකේ තියෙන්නේ.අනතුරෙන් පස්සේ ඇලිස් වොෂින්ටන් යනවා.. ඒ මොකක් හින්දද, එහෙ ගියාම මොනවා වෙනවද.අනතුර නිසා ඇලිස්ට මොන වගේ ල දේවල්ද වෙන්නේ කියල බලන්නනම් මේක බලන්නම වෙනවා. මේ මගේ පළමුවෙනි උපසිරැසිය නිසා සුළු සුළු අඩුපාඩු ඇති. ඒ නිසා ඔයාලගේ අදහස් කියල කමෙන්ට් එකක් දාල යන්න.  හැමෝටම සුභ දවසක්!

Accidental Love (2015) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

6D191C8CB3EC8FD9053527D05BD5CFF22DE7D408

1.50 GB (HD) කොපිය මෙතනින් බාගන්න

1C56C18C7A5D1195B06F1B7E40F073D8542F9939 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,608 downloadsDownload Accidental-love-2015.zip129 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/භාග්‍ය-වික්‍රමසිංහ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භාග්‍ය වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

භාග්‍ය වික්‍රමසිංහ

Subtitles

1,608 downloadsDownload Subtitles129 KB

21 comments

  1. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  2. Sisira Hegoda

    Thanks.

  3. Sithum Sanjeewa

    බෝම තුති....බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා..ඉදිරියටත් කරන්න..සුභ පැතුම්..!

    1. භාග්‍ය වික්‍රමසිංහ

      බොහොම ස්තුතියි

  4. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks BAGYA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  5. kanchana

    palaweni sub ekata sthutiy

  6. kanchana

    mmm hodata karala thiyenawa

  7. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  8. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි ආ...
    සබට ගොඩක් තුති..
    ජයම වේවා..

  9. chandana

    බොහෝම ස්තූතියි සහෝදරයා..
    සුබ අනාගතයක් වේවා..!

  10. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. Jack

    නියමයි මචෝ.
    දිගටම වැඩේ කරන්න.
    ස්තුතියි සබ් එකට.
    ජය.

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. Yenu

    Thank you...digatama thawa thawath sub denna...

  14. RaveN

    ooooooooooonna math down karagaththa.elakiri massina..........

    1. භාග්‍ය වික්‍රමසිංහ

      Thanks thanks... dewinda ayya

  15. රොයිලි

    බොහොම ස්තූතියි භාග්‍ය සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. භාග්‍ය වික්‍රමසිංහ

      බොහොම ස්තුතියි කොමෙන්ට් එකට රොයිලි සහෝ.....

  16. fernando

    සබට තුති .. ඔන්න සබ ගත්ත මචෝ දිගටම කරන්න ශක්තිය ලැබේවා

  17. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  18. nashinthasandakith66

    sub eka maru thanxs ane kohomari surprised by love 2015 english movie eka sinhala sub dennako.................