කොහොමද යාළුවනේ. ඔන්න මගේ දෙවැනි උපසිරසියත් ඉක්මණටම ගෙනාවා. මේක මගේ වැලන්ටයින් තෑග්ග.☺. ඉතින් මං මුලින්ම ස්තුති කරන්න ඕනේ මේක භාරදුන්නු හසන්ත සහොටත්, සමීර සහොටත්. මං බලපු ගොඩක් ලස්සන චිත්‍රපටියක් මේක. 2012 ජනවාරි 21 තිරගතවීම ආරම්භ වුනු මේ සලරුව imdb 7.0 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය J…

කොහොමද යාළුවනේ. ඔන්න මගේ දෙවැනි උපසිරසියත් ඉක්මණටම ගෙනාවා. මේක මගේ වැලන්ටයින් තෑග්ග.☺. ඉතින් මං මුලින්ම ස්තුති කරන්න ඕනේ මේක භාරදුන්නු හසන්ත සහොටත්, සමීර සහොටත්. මං බලපු ගොඩක් ලස්සන චිත්‍රපටියක් මේක.
2012 ජනවාරි 21 තිරගතවීම ආරම්භ වුනු මේ සලරුව imdb 7.0 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය Jon Kasdan විසින් තමයි කරලා තියෙන්නේ. ප්‍රධාන චරිත දෙක ගැන කියනවනම් ඔයාලා දැනටමත් හොඳටම දන්න Dylan O’Bryan(Teen Wolf කතාමාලාව තුලින් සහ The Maze Runner චිත්‍රපටිය තුලින් හමුවේ) සහ Britt Robertson(Under The Dome කතාමාලාවේ ඇන්ජි) තමයි මේකේ ඉන්නේ.
කතාව ගැන විස්තරයක් නම් කරන්න ඕනේ නෑ කියලත් හිතෙනවා. නමෙන්ම හිතෙනවා ඇතිනේ මොකක්ද කියලා. නමුත් මං මෙහෙම කියන්නම්. අමුතු කෙල්ලෙක් සහ කුලෑටි කොල්ලෙක් ඉන්නවා ආබ්රි සහ ඩේවිඩ් කියලා.ආබ්‍රිට පෙම්වතෙක් ඉන්නවා නමට වගේ, ඩේවිඩ්ගේ හිතේ කෙල්ලෙක් ගැන ආදරයක් තියෙනවා. හොඳම වැඩේ කියන්නේ මේ දෙන්නම් නොයිඳුල්. එහෙනම් එයාලගේ කතාවේ ඉතිරි හරිය ඔයාලත් බාගෙනම බලන්නකෝ.
ඔයාලගේ අදහස්,යෝජනා හෝ උපසිරසිවල වැරදි අඩුපාඩු තියේනම් අදහසක් පලකරන්න කියලා මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා.ඒක මට ලොකු ශක්තියක් වේවි…
750 MB (BR) කොපිය මෙතනින් බාගන්න
7D25DE287FAAB441BBE2C328B598E13612B07C62 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,022 downloadsDownload The-First-Time-2012-baiscopelk3.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/DSC_0010-e1423018514682.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිතුම් L.කෝදාගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිතුම් L. කෝදාගොඩ
Subtitles
36 comments
හර්ෂ ලහිරු
Ayeshi
මේකනම් බලන්නම හිතන් හිටිය එකක්. ස්තූතියි!!
Kulanjana Maduranga
Niyamai...aniwa balann ona.subata thanks SITHUM saho.digatama sub denn.jaya wewa...
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
උපසිරැසියට ස්තුතියි සහෝ.
වැලන්ටයින් කියලා (ස)මරන්න මට කෙල්ලෙක් ඉන්න එකැක්යැ.
මෙහෙම එකක්වත් බලලා හිත හදාගන්නවා... :(ආදරය හීනයක්
ස්ටිලින්ස්කි :P ඉන්න නිසා අනිව බලනව...බොහොම ස්තූතියි මචං මේකට :D
භාග්‍ය වික්‍රමසිංහ
උපසිරසියට ස්තුතියි
amarajith
MEKA PATTA FILM 1KAK kalin balala thiyebwa.dan sub ekka balanna one. teenagers la athareth sira love thyenwa kiyala thma pennanne.anthimata n]gelpena aya ekathu wenwa.first time 1 aththa wagemai niyma script 1...thanks for sub
ඩෙගා
සබට පිං සහෝ දිගටම කරන්න
anuka piumal
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Tharindu
Thank you very much saho...!!!
වරුණ රංගජිත් (වරූ)
ඔන්න බෑවෙනවා..
සබට තුති..
ඔබට ජයම වෙවා..chandana
බොහෝම ස්තූතියි සිතුම් මල්ලී ෆිල්ම් එකනම් සුපිරියි
D.chamar
thanks sahoo niyami
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!me
Thanks
Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
Thanu
Thanku saho, ela film 1k
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)janith
ගොඩාක් thanks
හැමෝටම.....shan
thanks machan
Chami
Thanks
Dil
Thx macho.
samitha prabath
niyamaiiiii thanks wewa........................
රොයිලි
බොහොම ස්තූතියි සිතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gihan
උපසිරැසියට බොහොම ස්තූතියි සිතුම්
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........isuru
thanks bro!
Thusitha Hettiarachchi
ස්තූතියි සහෝ!!
Vihanga Raveen
Thanks bro!
muditha gayan
Thankzzzzzzzz
suranuwan
thanks..
sanjeewakbg
thanks bro..
TharakaWAS
Thanks for sub...!!!
Kshen
Tkz broo
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Advertisement
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය