මගෙ පලවෙනි පොස්ට් එක. IMDb වල 5.4 අරන් තිබ්බට සෑහෙන්න හිතට වදින කතාවක්. තරුණ ඡායාරුප ශිල්පියෙක්, ජීවිතයෙන් තනිවුනු කාන්තාවක්, වියපත් පුද්ගලයෙක් වටා දිගහෙරෙන අපුරු කතාවක්. සෑහෙන්න හිතන්න වෙන ෆිල්ම් එකක්. Alfredo De Villa ගේ සම්මානනීය මේ චිත්‍රපටය 2007 සම්මාන 3ක් ලබා තියනවා. කැමරාකරණය, සංගීතය, රගපෑම්…

මගෙ පලවෙනි පොස්ට් එක. IMDb වල 5.4 අරන් තිබ්බට සෑහෙන්න හිතට වදින කතාවක්. තරුණ ඡායාරුප
ශිල්පියෙක්, ජීවිතයෙන් තනිවුනු කාන්තාවක්, වියපත් පුද්ගලයෙක් වටා දිගහෙරෙන අපුරු කතාවක්. සෑහෙන්න හිතන්න වෙන ෆිල්ම් එකක්. Alfredo De Villa ගේ සම්මානනීය මේ චිත්‍රපටය 2007 සම්මාන 3ක් ලබා තියනවා. කැමරාකරණය, සංගීතය, රගපෑම් ඉතාමත් උසස්.
තරුණ ඡායාරුප ශිල්පියෙක්(Simon Colon) තම මව(Marta) සමග ජීවත් වන නමුත් මොහු කතාබහක් නැත. තම හැගීම් කැමරාව මගින් ගත් ඡයාරුප මගින් නිරුපනය කරයි. උද්‍යානයකට පැමිනෙන මොහු එහි සිටින පුද්ගලයන් ඡායාරුපගත කරයි. දිනක් එක්වරම මොහුගෙ කැමරාවට නතු වුයේ Rose Phipps. අවුරුදු 2 කේදි තම කුලුඳුල් දරුවා අහිමි වු ඇය තනිව ජීවිත සටනට මුහුන දෙන කෙනෙක්. ඇගේ ඉරියව් වලට වශී වන තරුණයා ඇය පසුපස හඹාගොස් ඇගේ රුව කැමරවට නතු කර ගන්නවා. වියපත් චිත්‍ර ශිල්පියෙක් වගේම සංගීතයට ප්‍රිය කරන්නෙක් තමයි Tommaso Pensara. ඔහු තම දෑස් තව නොබො දිනකින් අහිමි වන බව දැනගෙන ජීවත් වෙන්නෙක්.
එකිනෙකට සම්බන්ඩ වන චරිත 3 ක අපුර්වත්වය, කතා කිරිමට වඩා එකිනෙකාගේ මුහුනේ ඉරියව් වලින් මනාව පිලිබිඹු කරනවා.. තරුණ්‍යය, මැදිවිය, වියපත් බව ත්‍රිකොනයක් සේ මැනවින් රාමුගත කිරිමට මොහු සමත්වෙලා තියනවා. Simon හා Rose අතර ඇතිවන අසම්මත බැඳිම, වියපත් ආතතිය හා නොසිතු අවසානය බලන්න. වැඩිය කියන්න ගියොත් කතාව ලීක් වෙන්න පුලුවන් නිසා බලලාම ඉන්න. සීඩ්ස් ලා ටිකක් අඩු උනත් ඉවසලා බෑවොත් අහක යන එකක් නෑ.
ලිපිය – ShanD

32 comments
චරිත
Chathura
Onna mama tama ada 1st... Download wenna dammoooooo
dhammike
ada mama issellama banne. meka sinhalen thibbanam hodai neda. pahu wela hari Sinhala Sub danna puluwannama hodai neda.
123
I'm one
Ramraj
අද ලස්සන ෆිලම් එකක්. මුල්ම ලිපියට ස්තූතියි.
chanaka
drama type ekak wage
ekane mama akamathima
podi guptha bawak thiyena nisa bagannamko]chamila
balamu....
deeps
added to the DL list
Viraj
Thank you
Udaya සාලින්ද
thanks wewa.....
uda
තැන්ක් යූ මචං, මේකනම් පස්සේ බාගන්නම්, දැන්මනම් හැටියක් ඇත්තෙම නෑ. ඒ ගැන නම් සමාවෙන්න!
uda
දෙවියනේ; අමතක වුණා, පළවෙනි ලිපියට හදපිරි සුබපැතුම්. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න වාසනාව ලැබේවා.....!
විකියා
wow :)
sunanda
අමුතු එකක් වගෙ.බාලම බලමුකො.......
ganesh
mamath banava ban thanks
Akalanka Yapa
wish u for your 1st post!
thanxx! Best of luck!Heshanhhh
Elaaz..!! Balannam
San J
නාට්‍යමය බටිස්කෝප් වලට මම ගොඩක් කැමතියිනෙ. ඔන්න එහෙනම් පරක්කු වෙලා හරි මමත් බානවා. ශාන් සහෝදරයගෙ ලිපියටත් ස්තූතියි.
චා.මු. නිලන්ත පියසිරි
පළමුවැනි ලිපියට සුබ පතන ගමන්ම ඇරයුම් කරනවා සිංහල උප සිරැසි වැඩේටත් අත ගහන්න කියලා.
Kalum Gunasekara
Attatama kiyanna kanagatui. Meke godak aya comment karanne 1,2 wenna. (ada mama 1st) Film 1 hoda naraka hari eka add karapu kenata Thank karala hari tiyenne antima hariye aya vitarai. eka me site 1ta log wena godak aya dakala ati. eka wenas wenna ona mama hitana vidiyata. Oyala me karanne godak watina deyak. eka anik aya age karanna ona.
All The Best BaisCopeLK Team ...
AL1717
Oya Iwasala Bana Eka Thamai Iwasanna Berima
Mokada Iwasanawa Kiyana Eketh Anthetama Api Iwasala ThiynawaThanks Machan
Wenas ma Akaraye Film Ekak GenawataJaya Wewa...
chamila
සීඩ්ස් ලා ටිකක් අඩු උනත්'''
aaa
digatama wade kara gena yanna suba patum...
ඩිලාන්
තැන්කූ වේවා බාලම බලමු.... :D
Saliya
ලස්සන චිත්‍රපටියක් වගේ..., බාලම බලමු
kenny
මේකනම් පට්ටම movie එකක්.මම ඊයෙම බැලුවා,පලවෙනි එකම එල.ඒකාකාරීත්වයෙන් මිදෙන්න මේ වගේ movies දිගටම දාන්න හැකිවේවා.............!!!!!!!!
Rosa
thanks kiwwa
ashan kandy
thanks bro .. thawa hoda ewa danna... fit thama.. :D
Uraj Deemantha
නාට්‍යමය නම් බෑ වගේ ... :(
brother
Elama Ela kiri Film ekak mara lassanai
thanks macho thanks
amila
thanks onna apith gaththa
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
හ්ම්... බලමු බලමු. (අද මමයි ඒක)