Vampire හෙවත් පිසාචයා කියන වචනය එක වතාවක් පමණක් කියැවෙන Vampire බයිස්කෝප් එකක් අහලා තියෙනවද? ඔන්න එහෙනම් මේක බලන්න. හොල්මන්, ෆැන්ටසි, අත්භූත සහ නාට්‍යම වශයෙන් වර්ගීකරණය වන මේ චිත්‍රපටිය IMDB ratings වල 7.3 ක් ලබාගෙන තියෙනවා. මම සාමාන්‍යයෙන් හොල්මන් බයිස්කෝප් වලට කැමැති නැති වුනත් වෙනත් වැම්පයර් බයි…
Vampire හෙවත් පිසාචයා කියන වචනය එක වතාවක් පමණක් කියැවෙන Vampire බයිස්කෝප් එකක් අහලා තියෙනවද? ඔන්න එහෙනම් මේක බලන්න. හොල්මන්, ෆැන්ටසි, අත්භූත සහ නාට්‍යම වශයෙන් වර්ගීකරණය වන මේ චිත්‍රපටිය IMDB ratings වල 7.3 ක් ලබාගෙන තියෙනවා. මම සාමාන්‍යයෙන් හොල්මන් බයිස්කෝප් වලට කැමැති නැති වුනත් වෙනත් වැම්පයර් බයිස්කෝප් නොයන මානයකට මෙය ගිහින් තිබෙන බවයි මට හිතෙන්නේ. මෙහි චරිත සියල්ලක්ම පාහේ හිතළු ලෙස ඉවත නොයන අතර ප්‍රේක්ෂකයා එම වරිත වල ක්‍රියාවන් හරිද නැති නම් වැරදීද කියා සිතුවිල්ලකින්වත් නිගමනයකට ඒමට නොහැකි වීමම මේ බයිස්කෝපයේ තියෙන අමුතු කමක්. ලේ බොන පිසාචයෙකු දිවි රැක ගැනුම උදෙසා කිනම් වූ තැනකට යාවිද යන්න ගැන මොනවට මින් කතා කරනු ලබයි. මෙහි චරිත මවන Kodi Smit-McPhee සහ Chloe Moretz යන කුඩා නළු නිළි යුවල ඉතාම අනගි රැඟුමක් මෙහි ඉදිරිපත් කරනවා. මතකයි නොවැ The Road එකේ හිටපු පුංචි නළුවා. එහෙනම් ඉතිං කථා සාරංශයකුත් ඉදිරිපත් කරන්නම්.
ඔවන් කියන පුංචි දරුවා නිරන්තරයෙන් පන්තියේ දී අනෙකුත් පංති චන්ඩින් ගෙන් හිරහැර වලට බඳුන් වෙයි. මීට අමතරව හේ තවත් පීඩාවට පත් වෙන්නේ ඔහුගේ දෙමව්පියන් දික්කසාද වීමට යාම නිසයි. මේ අතර ඔවුන්ගේ අසල්වැසියන් ලෙසින් කුඩා දැරියක් සහ මිනිසෙක් පදිංචියට පැමිණෙයි. ඒ දැරිය ඔහුගේ යෙහෙළිය බවට පත් වෙන්නේ තවත් හිතා ගත නොහැකි අත්භූත දේවල් රැසක අත්දැකීම් ලබා දෙමිනි. නමින් ඇබී වන ඇය පිසාචයෙක් බව දැනගන්නා ඔවන් කෙසේ නම් ඇගේ යහළු කම රැක ගනියිද? බයිස්කෝපය නරඹන්න…
ඒත් එක්කම කියන්න ඕනේ මෙසේ බයිස්කෝප් වලට සිංහල උප සිරැසි සකස් කරන්නේ එමඟින් ඔබ සැවොගේ රසවින්දනය උදෙසාමයි. ඔබ එයින් සතුටු වූ බව දැන ගැනීම තමයි අපගේ සතුට. ඉතිං ඔබ සතුටු වූ බව අප නොදනී නම් උප සිරැසි යෙදීමේ තේරුමක් නැතැයි සිතේ. එය දැන ගැනීමට තියෙන එකම මඟ මෙහි යෙදෙන comment පමණයි නොවැ. එහි දැක්වෙන ප්‍රතිචාරයන් හී මඳ කම නිසා මඳ කලක් උප සිරැසි යෙදීමෙන් ඉවත් ව සිටියොත් යෙහෙකියැයිද මට සිතේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද වා.මු.නිලන්ත පියසිරි සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
වා.මු. නිලන්ත
145 comments
Anonymous
Max
ela ela... bami... thank u saho....!!!!
රෙක්ස්
අද පලවෙනි වතාවට මම 1. එල වැඩත් සහෝ.
ඔන්න බාන්න දැම්මා බලලම ගුණ දොස් විචාරන්නම්කෝSuren n. Semage
Suba dawasak hemotama!
Thanx film ekata saho. Jaya wewa!!!නිෂූ
රොයිලියට වගේ තොටත් පිස්සුහැදීගෙන එනව ද !
පිස්සු විතරක් කෙළින්න ලේස්ති වෙන්න එපා !
සබ් නැවැත්තුවම අපි මේවා තේරැම් ගන්නේ කොහොම ද ?AL1717
Thanks Machan Mama Meka Bewa Onna Sinhala Sub Ekath Gatthhaaa..
Sub Walata Thanks Machan
Api Wenuwen Me SUB Laba Dipu EkataJaya Wewa...
Dhana
ela ela mchan... thawa dapan... all da best bro
Rumesh
elaaaaaaaa!!!!!!!!!!!!!!!!
hemantha samarakoon
අදනම් අටවෙනිය වුන එකත් ලොකු දෙයක්..
මාත් හොල්මන් ඒවට කැමතියි .. මාත් හොල්මනක් වගේම නේ......සමියා
හෆොයි ..! අපිට සබ් එක්ක ෆිල්ම් එකක් ලබුන කියන්නෙ කියල වැඩක් නැ ඒක නිසා නිලන්ත සහෝ බයිල නම් කෙලින්න එපා. බොහෝම ස්තූතියි පෝස්ට් එකට.
Tharindudoo
නිලන්ත සහෝ මෑක්සා වෑඩක්,
දිගටම කරගෙන යමු,,ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා!
Naeen
නියමයි ඔන්න මමත් දැම්ම බැෙවන්න Thanks A Lot මචාං..... තවත් වැඩිෙන් SUB දාන්න ලැෙබ්වා
අමල් ප්‍රසාද් සමරවීර
ඔයාල ලියන උපසිරැසි අපි ඉතාමත් ආසාවෙන් බලනව.. විදිනව. ඒ හිංද නිලන්ත ලියන එකනම් නවත්වන්න එපා.. මටත් හරිම ආසාවක් තියෙනව උපසිරසියක් ලියන්න. ඒත් ඒ වැඩේ පිළිබද මෙලෝ දැනීමක් මට නැහැ නොවැ. කමක් නැහැ, ඒ උනාට මට නම් පුල්වන් විදියට මම මගේ ස්තූතිය හැමදාම පුදකලා.. පුද කරනව!! රොයිලි, චමින්ද වාසල, ගුරා, ගෝලය,විකිය, ෆාද බ්ලොගී, මේ වගේ අපේ සියලුම හිතවතුන්ව අපි කවදාවත් අමතක කරන්නැහැ. ඔයාල අපිත් එක්කම හැමදාම ඉන්න ඕන.. අපිත් ඔයාල එක්ක හැමදාම ඉන්නව. ෂුවර්!!
kenny
ගොඩ දවසකින් මේ පැත්තෙ ආවේ.ඔන්න එහෙනම් බෑවා.thanks............
විකියා
පට්ට....ජය වේවා සහෝ..... :)
sunanda
තවත් වැඩිෙන් SUB දාන්න ලැෙබ්වා
වා.මු. නිලන්ත පියසිරි
තවමත් ඊ-ලිපිනයට ලිපි ලැබෙන්නේ නැතිද? මම කිහිපයක් එව්වා. පිළිතුරු නැහැ.
-HacKrisH-
නියමයි. මාත් බානවෝ........... ජයවේවා බයිස්කෝප්...
chamila
Pissu Kelinna nam hadanna epa......
samath
185 MB copy එකේ quality එක කොහොමද දන්නෙ නැ?
දිනේෂ් ගමගේ
සබ් දාන එකනම් නවත්තන්න එපා. කමෙන්ට් මදි එකනම් ඇත්ත. මමත් එක ෆිල්ම් එකකට සබ් දැම්මා. කමෙන්ට් මදි නිසා හිතට හරි නෑ.
කමෙන්ට් නොදා බාගෙන යන අය ගොඩක් ඉන්නවානෙ. ඒ අයට කමෙන්ට් එකක් දාලා යන්න හිතක් පහල වේවා!
ජය වේවා!chanaka
මරේ මරැ
චිහ් මට මේ මගුලකට සබ් දාගන්න තේරෙන්නෙ නෑනේ
මොනවා කරන්නද ලැබීමක් නෑ
ස්තූතීයි සබ් දුන්නට
හිතේ හැටියට බලන්න පුලුවන්
මෙන්න මගෙන් සුබ පැතුම් මේකටබාගමි
සාගර
ස්තුතිවේවා.ශක්තිය දිරිය නිරතුරුවම ලගා වේවා!!!
Akalanka Yapa
එල එල...... ඔන්න මමත් බාන්න දැම්මා! සිංහල සබ් වලට ඉතිං පිං දීලත් මදි! එහෙනම් ජයවේවා!
madusanka
හොදට බයවෙන්න පුලුවන්ද? ඔන්න මමත් ගත්තා.
kalhara
thanx machoo.. keep it up...
මාරයාගේ හෝරාව...
මගුලක් කියෝනවා...
185 හේ එකටනං උඹව අල්ලලා වඩා ගන්න හිතෙනවා...raween shamal
thawa thawath sub dannama labewa koluwo.jayathu jayam.
sunanda
මාරයගෙ කතාව නම් සහතික ඇත්ත.දාන දාන ෆිල්ම් බාලා දැන් හාඩ් පිරිලා.මෙ දවස් ටිකෙ බාපු ටික පෙන් එකෙ දාගෙන ඉන්නෙ.අනිත් ෆිල්ම් ටිකත් 200 විතර කොපි උනානම් කියල වැඩක් නැ.....වා.මු. සහො පිස්සු නම් කෙලින්න එපා.සින්හල සබ් තිබිලත් inspection ද මොකද්ද එකතෙරුනෙ නැ.සබ් නැති උනොත් ෆිල්ම් බලලා ඉවරයි.සහො පුලුවන්නම් තව තව සබ් දාන්න................
අපි ඉන්නවා හැමදාම බයිස්කොප් එකත් එක්ක............gayya
apith baanavoooo....
ranjan
digatama sinhala sub danna obata jajen jayama wewa.
Hiran
Thanks....
Priyantha De Silva
me wage ekakk sinhalennma deela thiyenakota nobala inne kohomada.. onna mamath dennma baanawaa..
Hiran
උපසිරසිත් තියෙන නිසා නියමයි.තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!
chamath
onn abnna damma ela thanks saho
pcw
පිස්සු කෙලින්න එපා සබ් නැතිව චා ela jaya wewa
Viraj
Thank you
navoda
sub nathuwa wadak nahe ban
pasiya
onna banna damma :)
Thilina
thank you for these things
රස්තා කොල්ලා
ජයෙන් ජයම
wappula
thank you malli sub walata oyata wediwediyen
lebenna ona ammapa....
maa
pissu kelinna epoooooooooo... me wage site ekak digatama raka gena yanna oyala wage aya onamai,, api dannam comments,, oya digatama sub danna,, jaya,, mama maaaaa
Sahan
thanks saho sub 1ta.apita digatama hoda sub denna.
AKILA
maxaa film ekak machan....hena wenas story ekak..... translate 100% corect...good job machan
sachi
මේක ඩවුන්ලෝඩ් කරන එවුන් කමෙන්ට් දාලා පලයල්ලා....සිOහල සබ් නෑ කියන්නේ ඉතින් දෙමල පත්තරේ කියවනවා වගේ නොවෑ......උපසිරස වලට ස්තුතියි.....
Rajitha yasas
Godak tnkz
elaz
thnkz guyz .. keep it up
buddhika
sinhala sub dana eka nathara karanna epa machoo
thanksthilina
film1 & subtitles walata godak thanz machan.
subs dana wade nawaththanna apa. a'ka apita godak watinawa
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
thanks