ඔන්න එහෙනම් මේ පාර අරන් ආවෙ ඔයාල ගොඩ දෙනෙක් බලන් හිටපු ආෆ්ට තුන් වෙනි චිත්‍රපටය. මේක ඇත්තටම විමා අයියගෙ වැඩක්. හැමෝම විමා අයිගෙන්ම තුන් වෙනි කොටසටත් සබ් එකක් බලාපොරොත්තු වෙන්න ඇති. මොකද මේකෙ පලවෙනි, දෙවෙනි චිත්‍රපට දෙකට එයායි සබ් කළේ. බලපු අය දන්නවනේ, ෆිල්ම් එක වගේම විමා අයියගෙ සබ් එකත් සුපිරියට ති…

ඔන්න එහෙනම් මේ පාර අරන් ආවෙ ඔයාල ගොඩ දෙනෙක් බලන් හිටපු ආෆ්ට තුන් වෙනි චිත්‍රපටය. මේක ඇත්තටම විමා අයියගෙ වැඩක්. හැමෝම විමා අයිගෙන්ම තුන් වෙනි කොටසටත් සබ් එකක් බලාපොරොත්තු වෙන්න ඇති. මොකද මේකෙ පලවෙනි, දෙවෙනි චිත්‍රපට දෙකට එයායි සබ් කළේ. බලපු අය දන්නවනේ, ෆිල්ම් එක වගේම විමා අයියගෙ සබ් එකත් සුපිරියට තිබුනා. ඉතින් කොහොම හරි මම විමා අයියගෙන් ෆිල්ම් එක ඉල්ල ගත්ත සබ් කරන්න කියලා. එයා තරන් හොඳට රස කරල නම් සබ් එක නොතිබෙන්න පුලුවන්, ඒත් පුලුවන් උපරිමෙටම කළා. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ ඒ කතා නවත්තලා
මේ ෆිල්ම් එකට IMDb දර්ශකේ 5 කට කරකව ගන්න හැකි වෙලා තියෙනවා. රඟපාන අය ගැන ආය අමුතුවෙන් මතක් කරන්න ඕන්නෑනෙ, පරණ අයම තමයි. මේ කතාව පාදක වෙන්නෙ Anna Todd රචිත After we fell නවකතාවෙන්. ඊට අමතරව කියන්න තියෙන්නේ මේ පාර Amazon Prime විසින් After We Fell සහ මීලඟට නිකුත් වීමට නියමිත After Ever Happy ෆිල්ම් දෙකේ විකාශන අයිතිය ලබාගෙන ඒ හරහා තමයි නිකුත් කරන්නේ.
කතාව ගැන සාරාංශ කළොත්, ටෙසා හට සියැටල් වල ජොබ් එකක් දෙනවා ක්‍රිස්ටියන් වෑන්ස් විසින්. ඉතින් ඒක නිසා හැමදාමත් වගේ හාඩින් ටෙසා අතර ප්‍රශ්න ඇති වෙනවා. මොකද හාඩින්ට ඕන කළේ උපාදියෙන් පස්සෙ ලන්ඩන් යන්න ඒත් ටෙසාට සියැටල් වල ජොබ් එක නිසා ප්‍රශ්න වැටෙනවා. කොහොම හරි ඉතින් මෙයාල ඒව විසඳගෙන එකලාසයක් වුනත් අවසානෙට හාඩින්ට නොහිතපු ප්‍රශ්නෙකට වැටෙන්න වෙනවා. අනිවාරෙන් ඒක බලන ඔයාලටත් ලොකු පුදුම කිරීමක් වෙයි. ඉතින් බලලම දැන ගන්න ඒ මොකක්ද කියලා.
මගේ මතේ නම්, දෙවෙනි චිත්‍රපටයට වඩා මේක ගොඩක් හොඳ තත්වෙක තිබ්බා. බලමුකෝ ඉස්සරහට එන ඒව කොහොම වේද කියලා.
එහෙනම් ඔය කියෙව්ව මදෑ. ඉස්සරහටත් අපිත් එක්ක රැඳිල ඉන්න කියල මතක් කරන ගමන් මං සමුගන්නවා. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
39,492 downloadsDownload After.We_.Fell_.2021.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
27 comments
Yoshitha Gayashan
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
DILmin
Sub ekata thanks!
Praveen
thanks
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kushani
Thanks ☺️
Nelson Rodrigo
Good work friend, Thanks for the sub
Pramukmili
Thanks bro
KG
මේකෙ introduction එකට කලින් ෆිල්ම් වල සබ් ලින්ක් දාන්න පුළුවන්නම් වටිනවා.. ජය...
tharangani
thanx
indika 75
thanks..
Osh
After 1 තමා සුපිරිම.❤️ ඕකේ වැඩිය අර romantic scene නැහැ.ඒත් subtitles නම් සුපිරී❤️❤️ .දිගටම කරගෙන යමු සහෝ..
sandaruwan
ane kuru hri kiynwd film 1 download krgnne mokenda kiyl
Bimsara Yashan(ඔලිව)
baiscopedownloads.co එකේ තියෙනව ලින්ක්. ඒකෙන් ගන්න පුළුවන්
Anonymous
thanks
Dewadithya
Thanks for Sub!
Udara Damith
elaa
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
Thnk you
Anonymous
Subtitles ekke podi KES akak thiyanawa webray witharai puluwan mama Bluray download Kare subtitles timing yanne name
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks