Watch Trailer

The Devil Below (2021) AKA Shookum Hills Sinhala Subtitles | යක්ෂයින් අරක්ගත් ගල් අගුරු පතළ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වැඩිකල් නොයා තවත් horror චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකත් මේ අවුරුද්දෙ පිටවෙච්ච ටිකක් ගවේශණාත්මක horror චිත්‍රපටයක්.චිත්‍රපටය නිකුත් වෙන්නෙ මාර්තු 5. ඉතිං වැඩි කතා නැතිව චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. මේ චිත්‍රපටය ආරම්භ වෙන්නෙ “ෂූම් හිල…

ඔන්න එහෙනම් වැඩිකල් නොයා තවත් horror චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකත් මේ අවුරුද්දෙ පිටවෙච්ච ටිකක් ගවේශණාත්මක horror චිත්‍රපටයක්.චිත්‍රපටය නිකුත් වෙන්නෙ මාර්තු 5. ඉතිං වැඩි කතා නැතිව චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්.

මේ චිත්‍රපටය ආරම්භ වෙන්නෙ “ෂූම් හිල්ස්” නැමැති ප්‍රදේශයක තියෙන ගල් අගුරු පතළ් හා ඒ අවට ජනාවාස වලින්. ඒ අවට තිබුනු එක්තරා පතළක් එකපාරටම අසාමාන්‍ය විදියට පිච්චිලා ගිහින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි.ඒ අවට තිබුණු නගරයක මිනිස්සුත් හිටි හැටියෙ අතුරුදන් වෙලා තියෙනවා. ඉතිං ඒ ගැන වාර්තාවක් කරන්න යන විශ්වවිද්‍යාලයක වාර්ථා කරුවන් ටිකක් මුහුණ දෙන අතිශය බිහිසුනු සිදුවීම් පෙලක් වටා තමා මේ චිත්‍රපටයේ කතාව ගෙතිලා තියෙන්නේ.

ඒ වගේම මේ චිත්‍රපටයේ අවසානය නම් ටිකක් බලාපොරොත්තු සහගතයි. ඒ කියන්නෙ, මේකට පස්සෙ තවත් චිත්‍රපටයක් ඒවි කියලා හිතන්න පුලුවන් වෙන විදියෙ අවසානයක් තමා මේකෙ තියෙන්නෙ. කෙසේ වෙතත් මේ චිත්‍රපටය අද වෙනකොට imdb රේටිග්ස් 4.2 ක් පමණ ලබාගෙන තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයට adan cantro, will patton, alicia sanz වගේ ප්‍රවීන මෙන්ම ආදුනික නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම තමා මේ චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසානය දක්වාම තියෙන්නෙ පුදුමාකාර කුතුහලයක්. මොනවයින්,මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ. ඒ තරමටම කුතහලාමතකම මේ චිත්‍රපටය නිමවන්න අධ්‍යක්ෂක bradley parker කටයුතු කරලා තියෙනවා.

ඉතිං….

ෂූම් හිල්ස් පතල් වල සිදුවන ඒ අත්භූත සිදුවීම් පෙළ කුමක්ද? එම අභිරහස සොයාගැනීමට මේ තරුණ ගවේශක කණ්ඩායමට හැකිවේද?

තීරණය ඔබේ අතේ..😋

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,411 downloadsDownload The.Devil_.Bellow.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

6,411 downloadsDownload Subtitles30 KB

16 comments

  1. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  2. Rukshan kR

    Thanks ❤

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. chanux bro

    ඒ කනම් සුපිරි වීඩියෝ එකක්.....

  7. Anonymous

    Thanks jayawewa....!

  8. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Request ...

    Jakob's Wife - 2021
    The House Next Door - 2021

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. Amila konara

    Sons of anarchy tv series එකට සබ් දෙනවද

  12. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  13. Umesh

    Monada bn kunuharpa danne nathuwa sub hadanna barida gedara minissu ekka sinhala sub dala balanne thaniyen neme eka hinda poddak hithala balala sub hadapn kunuharpa danne nathuwa

    1. Anonymous

      Meke thiyenwd

  14. Dewadithya

    Thanks for Sub!

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!