2022 වසරේ ජනවාරි 20 නිකුත් වූ මේ චිත්‍රපටය රමේෂ් සුබ්‍රමනියම්ගේ අධ්‍යක්ෂණයක්. මෙහි ලක්ෂ්මි මෙනන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මෙහි Imdb අගය 3.9ක්. කැමති නම් කෙනෙකුට අරගෙන බලනන්න පුළුවන්. පූජා කියන තරුණියගේ තමන්ගෙ දෙමව්පියන්, සහෝදරිය අනතුරකින් මිය ගිහින් තිබුණා. අතීත සිදුවීම් අමතක කර මානසික ආතතියෙන්…

2022 වසරේ ජනවාරි 20 නිකුත් වූ මේ චිත්‍රපටය රමේෂ් සුබ්‍රමනියම්ගේ අධ්‍යක්ෂණයක්. මෙහි ලක්ෂ්මි මෙනන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මෙහි Imdb අගය 3.9ක්. කැමති නම් කෙනෙකුට අරගෙන බලනන්න පුළුවන්.
පූජා කියන තරුණියගේ තමන්ගෙ දෙමව්පියන්, සහෝදරිය අනතුරකින් මිය ගිහින් තිබුණා. අතීත සිදුවීම් අමතක කර මානසික ආතතියෙන් මිදීමට පූජා දුර ප්‍රදේශයක වාසය කිරීමට තෝරා ගත්තා. පූජා දිනක් තමන්ගෙ පෙම්වතාව ප්‍රතිකර්ම සඳහා රෝහලකට රැගෙන යනවා. වෙලාවක් ගත වෙන නිසා පූජාට එලියට වෙලා ඉන්න කියනවා. පැයක් පමණ ගතවී ආයෙමත් පෙම්වතාට ප්‍රතිකර්ම කරමින් සිටිය කාමරයට ඇවිත් බලද්දි කාමරය පුරා ලේ විසිරී තිබුණත් පෙම්වතා නම් හිටියේ නැහැ. රෝහලේ කාර්යමණ්ඩලය මේ ගැන දැනුවත් කලත් වැඩි උනන්දුවක් දැක්වුවේ නැහැ. එනිසා පූජා ඔවුන්ට චෝදනා කරන්නට වුණා. පූජාගේ හැසිරීම ගැන මේ අයට සැකයක් ඇති වුණා. පූජා පෙම්වතාව රෝහල පුරා හොයන්නට වුණා. පාළු වෙලා තිබුණ රෝහලේ කවුරුන් හෝ තමන්ගෙ පස්සෙන් හඹා එනවා පූජාට දැනුණා. බියකරු වෙස් මුහුණු පැළඳගත් කණ්ඩායමක් පූජාව බිය කරමින් පස්සෙන් හඹා එන්නට වුණා. මේවා සැබෑවටම වෙන දේවල්ද, පූජාගේ මනසේ ඇති වූ හීනෝන්මාදයද?
වෙනදා වගේම අදහස් දක්වන හැමෝටමත් ස්තූතියි! ආයෙමත් පුළුවන් ඉක්මනින් උපසිරැසියකින් හමුවෙමු.
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB DL පිටපත සඳහා අදාළ වේ.
3,305 downloadsDownload AGP-2022.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
13 comments
Supun Kaushalya
Kushan
Sub akta thanks
Anonymous
Valimai eke original copyata suba update krahallako
Naveen
උපසිරසියට තුති
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
SALUTE sub plz
Samith
Thanks brother
Eranda
Thanks brother
indika 75
thanks..
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි..tnx රවිඳු සහෝදරයා..ජයවේවා !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සබ් එකට සහෝ