Watch Trailer

Ain’t Them Bodies Saints (2013) | ආදරය වෙනුවෙන් කල නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]

මේ පාර මම අරන් ආවේ මම මිට කලින් කරලා නැති ආදර කතාවක් අරගෙන..මේකත් මේ වසරේ අගෝස්තු මාසේ නිකුත් උන සම්මානනීය චිත්තරපටියක්..මේ වෙනකොටත් සම්මාන තුනක් ලැබිලා තියෙනවා.තව දෙකක් සදහා නිර්දේශ වෙලා තියෙනවා, David Lowery විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.Casey Affleck තමයි බොබ් ගේ චරිතයට පණ දෙන්නේ,Rooney M…

Aint Them Bodies Saints 2013 මේ පාර මම අරන් ආවේ මම මිට කලින් කරලා නැති ආදර කතාවක් අරගෙන..මේකත් මේ වසරේ අගෝස්තු මාසේ නිකුත් උන සම්මානනීය චිත්තරපටියක්..මේ වෙනකොටත් සම්මාන තුනක් ලැබිලා තියෙනවා.තව දෙකක් සදහා නිර්දේශ වෙලා තියෙනවා, David Lowery විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.Casey Affleck තමයි බොබ් ගේ චරිතයට පණ දෙන්නේ,Rooney Mara තමයි රූත් ගේ චරිතය නිරුපණය කරන්නේ.IMDb එකට අනුව 6.7 ක අගයක් ලැබිලා,මේ වගේ ෆිල්ම් එකකට ඒ වගේ අගයක් ලැබෙනවා කියන්නේ ඉතින් තව කියන්න දෙයක් නැහැනේ..

හරි අපේ යාලුවන්ගේ පහසුවටත් එක්ක මම කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්,මේ බොබ් සහ රූත් කියන්නේ ගොඩාක් ආදරයෙන් හිටිය නව විවාහක යුවලක්..මෙයාලට දරුවෙක් ලැබෙන්න ඉන්නවා.නමුත් බොබ් ටිකක් ප්‍රචණ්ඩ මනුස්සයෙක්, එකටත් එක්ක රූත් හරිම අහිංසකයි.කොහොම හරි මෙයාලා පොලිසියත් එක්ක ගැටුමක් ඇති කර ගන්නවා,එකෙන් පොලිස්කාරයෙකුට තුවාල වෙනවා,අන්තිමට බොබ්ට වසර ගණනාවකට හිරේට යන්න වෙනවා,රූත්ට ගැහැණු දරුවෙක් ලැබෙනවා,එයා තමයි සිල්වියා. මේ උන සිදුවීම නිසා දෙන්නා ගොඩක් පාලුවෙන් ඉන්නේ,බොබ් හිරේ ඉදන් දුක් විදිනවා,රූත් සහ සිල්වියා ගෙදර ඉදන් දුක් විදිනවා,බැරිම තැන කිහිප වතාවක්ම උත්සාහ කරලා බොබ් හිරෙන් පනිනවා.මේ අතරේ වෙඩිකාපු පොලිස්කාරයා පැට්‍රික් බොබ් නැති අතරේ රූත් ට බැල්ම දානවා.රූත්ට බේරෙන්නම වෙන්නේ නැහැ.ගෙදර අඩුපාඩු හොයාලා බලනවා.විල්වියා එක්ක සෙල්ලම් කරනවා,සෙල්ලම් බඩු ගෙනත් දෙනවා,රූත් මුලින් විරුද්ධ උනත් පස්සේ පස්සේ සද්ද නැතුව ඉන්නවා,මොකද එයාට පැට්රික් ඉන්න එක ලොකු වාසියක්නේ,කපටිමත් නෑ ඉතින්..ගැහැණු කට්ටිය හොදට මායම් දන්නවත් කියලා කියනවනේ නේද??? නමුත් රූත්,බොබ් නැවත ඇයව හොයා ගෙන එනවා කියලා ලොකු විශ්වාසයකින් ඉන්නේ.පොලිසිය බොබ් ගැන ලොකු විමසිල්ලකින් ඉන්නේ.ඇති නේද කිව්වා එහෙනම්,අන්තිමට බොබ් රූත්ව හොයන් එයිද?පැට්රික්ට මොනා වෙයිද?මෙයාලගේ ආදරේට මොකක් වෙයිද???

“I’m selfish, impatient and a little insecure. I make mistakes, I am out of control and at times hard to handle. But if you can’t handle me at my worst, then you sure as hell don’t deserve me at my best.”

“Have you ever been in love? Horrible isn’t it? It makes you so vulnerable. It opens your chest and it opens up your heart and it means that someone can get inside you and mess you up.”

බලන්න.බලලා කියන්න වේ වගේ ෆිල්ම් වලටත් ඔයාලා කැමතිද කියලා,එහෙනම් තව එකක් අරන් එනකම් සමු ගන්නම්,හැමෝටම ආදරණිය දවසක්..

Ain’t Them Bodies Saints (2013) on IMDb

 

 

650 MB කොපිය මෙතනින් බාගන්න 9E75437A08D76063354785C139A6049F1498D8F4 706 MB කොපිය මෙතනින් බාගන්න 0B5F2E8ECD1877F01382DB4DC058C9E1C9B8D975 1.75 GB කොපිය මෙතනින් බාගන්න 94DBA23195DE444B4C7B47843883870B7718A37B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,160 downloadsDownload Aint-Them-Bodies-Saints-2013-www.baiscopelk.com-.zip86 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

2,160 downloadsDownload Subtitles86 KB

41 comments

  1. පහන් තාරක

    සබ් එකට ස්තූතියි මචන්...

  2. was

    පට්ට සුපිරි ආදර කතාවක් වගේ එල

  3. එරංග

    එලස් බාන්න ඕනේ ජය!

  4. yasas

    thanks lot

  5. ccnp

    Thanks

  6. bandula

    ela film akak meyka thanks sameera sub akata

  7. tharanga

    දිගටම වෙඩි වගේ සබ් දෙනවා නේ කොල්ලා තවත් 2013 එකක් බස්සමු

  8. vee

    maxxa maxxa machan

  9. shann

    බොහොම තුති!

  10. wow

    wow,maru :D

  11. ositha

    txz bro

  12. උදාර

    ජය වේවා දිගටම මේ වගේ ඒවාත් දෙන්න

  13. ganidu

    තැන්ක්ස් වේවා!

  14. Gayashan

    Thanks

  15. sasika

    balanna one meyka

  16. vernie

    niyama ekak wage, balamu

  17. “චූටී මල්ලි”

    ෆිල්ම් එක තියෙ
    සබ් දෙනකන් උන්නෙ
    ඒත් හිතුවෙත් නෑ මේකට සබ් ලැබෙයි කියලා
    සබට තුති
    ඔබට ජය....................

  18. thilina

    Aniwaaa tnx bro....

  19. dush

    අද මම එක ....

  20. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මක්කාද බං කතා කරන්නේ..
    මෙව්වත් අනිවා ඕනේ...මේ වගේ ස්ටෝරි නම් අනිවා බලනවා...
    ඇක්ෂන් එව්වනම් නැතත් කමක් නැහැ...
    මෙනන ෆිල්ම්...
    අනිවා බානවා...
    ජය වේවා.

  21. siraj

    ‍සු‍පි‍රි ‍එ‍කක්‍ ‍ව‍ගේ. ‍සබ්‍ ‍දුන්‍‍නා‍ට ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.............

  22. sp පියමල්

    නියමයි සහෝ,thanks

  23. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  24. නලින්

    ස්තුතයි සමිර..

    ජය වේවා

  25. sohan

    පට්ට සුපිරි ආදර කතාවක්

  26. gihan

    ගොඩක් ස්තුතියි

  27. හර්ෂ ලහිරු

    මං නම් එකක් කියලා නෑ
    හැම එකම වගේ බලනවා
    ජයවේවා සමීර :D

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි,ජයවේවා.

  29. panduka

    thanks

  30. සංජය

    බොහොම ස්තුතියි සමීර සහෝ...

  31. mudiya / මුදියා

    ආදර කතාවක් නම් අතඅරින්නෙ කොහොමෙයි.
    අනිව බෑමක් තමයි.
    මන්නම් මේ වගේ ඒවට ආසයි මචං.
    දිගටම දෙමු හොඳේ.
    ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!

  32. Chami

    Thank you very much

  33. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සමීර දැන් වෙඩි වගේ දෙනවා ආ. නියමයි. ජය෴෴ :P :P

  34. NCJD

    අනිවා බා ගෙන බලනවා. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  35. thusitha

    :)

  36. Gayan

    Bluray rip ekatat sub dennako....

  37. Gayan

    Bluray rip ekatat sub dennako….

  38. kanchana

    niyamay,

  39. DAMER

    එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  40. Sanath Indika

    THX SAHO

  41. ricado

    thank you very much for the sub sameera .............