Watch Trailer

Autopsy (2008) with Sinhala Subtitles | මිනීමරණ රෝහල… [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ ඔන්න මම සිරාම චිත්‍රපටයක් ගෙනාවා ඔයාලා වෙනුවෙන්. මේක 2008 ආපු චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරේ Adam Gierasch. එයා ගැන් හැමෝම දන්නවනේ. එයා ගොඩක් හොල්මන් චිත්‍රපට වලට ප්‍රසිද්ධ කෙනෙක්. ඒ වගේම චිත්‍රපටයට රංගනයෙන් Michael Bowen, Robert Patrick, Jessica Lowndes වගේ සුපිරිම නලු නිලි පිරිසක් දායක ව…

autopsy_2008යාලුවනේ ඔන්න මම සිරාම චිත්‍රපටයක් ගෙනාවා ඔයාලා වෙනුවෙන්. මේක 2008 ආපු චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරේ Adam Gierasch. එයා ගැන් හැමෝම දන්නවනේ. එයා ගොඩක් හොල්මන් චිත්‍රපට වලට ප්‍රසිද්ධ කෙනෙක්. ඒ වගේම චිත්‍රපටයට රංගනයෙන් Michael Bowen, Robert Patrick, Jessica Lowndes වගේ සුපිරිම නලු නිලි පිරිසක් දායක වෙලා තියනවා. X Files බලපු හැමෝම Robert Patrick ව දන්නවනේ. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ නලුවෝ වැඩිය හොල්මන් චිත්‍රපටවලට දායක වෙන් නැනේ. ඒත් මේකෙ අනෙක් පැත්ත. ඒකට හේතුව මේක හොල්මන් වගේ පෙනුනට හොල්මන්ම නෙවෙයි. මේක IMDBහි 4.9 ක් ගත්ත චිත්‍රපටයක්. ඒත් ඇත්තම කියනවනම් මේකට ලැබුන අගය මදි වගේ. ඒ තරම්ම මේක හොද චිත්‍රපටයක්.

හරි දැන් කතාව දිහාට හැරෙමු. මේක පටන් ගන්නෙ යාලුවො කට්ටියක් චාරිකාවක් යනවා අනෙක් හොල්මන් චිත්‍රපට වල වගේම. ඒ අතරදි රිය අනතුරකට පත් වෙනවා.බලද්දි කාර් එකට යට වෙලා තියෙන්නෙ රෝගියෙක්. රෝහලකින් පැනලා ආපු. එතකොටම රෝහලේ සේවකයෝ දෙන්නෙක් එනවා. ඒ අය ලෙඩාවයි. අනෙක් අයවයි රෝහලට අරන් යනවා. මෙතනින් තමා අපේ පිස්සු මිනීමරන රෝහල කතාවට සම්බන්ධ වෙන්නෙ. මොකක්ද මේ පිස්සු රෝහල. මොකක්ද මේකෙ වෙන්නෙ. මේ යාලුවන් පිරිසට මොනා වෙයිද? ඒ අයට මුහුණ දෙන්න වෙන ඉරණම මොකක්ද? ඇත්තටම මේ රෝහලේ ඉන්නෙ කව්ද? මම හැමදාම වගේ කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නැ.

කුතුහලය නැති කරන්න අකමැති වුනත් පොඩි දෙයක් කියන්නම් තව මේ කතාව බලන්න හිතෙන්න. මේ රෝහලේ ඉන්නෙ එක වෛද්‍යවරයයි, සේවකයෝ දෙන්නයි, එක හෙදියයි. දැන්නම් කතාව ගොඩක් රසවත් වගේ නේද ? එහෙනම් මම නවතිනවා. හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරමින් නැවත චිත්‍රපටයකින් හමුවෙන තුරු සමුගන්නවා.

Autopsy (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Autopsy Unrated 2008

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,515 downloadsDownload Autopsy-2008.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/AsaSha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “AsaSha” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

AsaSha

Subtitles

1,515 downloadsDownload Subtitles28 KB

38 comments

  1. sds

    pattane digatama demu subs

  2. yasas

    thanks sahota

  3. tharanga

    පට්ට මචං බලන්න ඕනේ

  4. bandula

    ela kathwka wage machan balamu

  5. isuru

    thanks saho ginadara wage digatama subs demu

  6. ccnp

    Thanks

  7. kalinga

    ජය වේවා සබ් ගත්තා :)

  8. dilan

    mama asai mey wage adbutha awa balanna thanks lot

  9. quik

    thanks

  10. harsha

    patta patta saho

  11. rusuru | රුසිරු

    එල එල මචං සුපිරි වගේ

  12. eranga

    good work machan

  13. chami

    thxxxxxxxxx

  14. mihin ලංකා

    දිගටම හොද ඒවා බලල දෙමු සහෝ

  15. ranga

    imdb adu patta awa thiyenawa meykath ae wage supiri akak

  16. සමීර චතුරංග

    නියමයි සහෝ..මේ වගේ හොද පරණ එව්වා බලලා තව සබ් දෙමු...ජය. :)

  17. හර්ෂ ලහිරු

    නියමයි සහො :D
    පට්ටකතාවක් වගේ ජය

  18. jack

    Patta

  19. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  20. sp පියමල්

    මාර කතාවක් වගේ,thanks

  21. #ChalinduDeshan (කිනා)

    අම්මට හුඩු
    බයේ බැ අප්පා.
    එල එල
    ජයවේවා!

  22. “චූටී මල්ලි”

    හොද කතාවක් වගෙ
    සබට තුති
    ඔබට ජය........

  23. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

  24. සංජය

    බොහොම ස්තුතියි සහෝ...

  25. mudiya / මුදියා

    අඩේ අප්පා මාර කතාවක්නෙ.
    ලේ හොලවන ඒව තනියෙන් තමයි බලන්න වෙන්නෙ.
    කමක් නෑ ඉතිං දෙයියනේ කියල දන්න සිංහලෙන්ම තියෙන එකනෙ.
    නියමයි AsaSha.
    ජයවේවා.බොහෝ...............................................................................ම ස්තූතියි...!

  26. නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

  27. jagath

    ELA MACHAN

  28. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. NCJD

    බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්. කතාව ලස්සනයි වගේ. මේ මාසේ අගදී බා ගන්නවා.

  30. sohan

    පට්ට මචං

  31. DDSameera

    Mage bokka kool una.....ela machooo...onna mamath bawa

  32. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  33. DAMER

    එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  34. P.K

    Wow....Awesome....Thanx saho...

    1. Neraaa

      thax a tonne

  35. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  36. Dewadithya

    Thanks for sub!

  37. Ishan Madusha

    බොහෝම ස්තූතියි...