Watch Trailer

Aisha (2010) | බඹා කෙටූ එක්කෙනා. [සිංහල උපසිරසි සමඟ]

අයිෂා කියන්නේ හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන පොෂ් කෙල්ලෙක්. මෙයාට අමුතු විනෝදාංශයක් තියෙනවා. ඒ තමා යාළුවන්ට, නෑදෑයන්ට මගුල් කපුකම් කරන එක. තමන්ගේ හිතේ ඉන්න ජෝඩුව එකට එකතු වෙනකම් මෙයාට නින්ද යන්නේ නෑ. රන්ධීර් කියලා කොල්ලෙක් මෙයාගේ පස්සෙන් එනවා ආදරේ පතාගෙන. මෙයාට ඒක හරි වදයක්. මේ අතරේ මෙයාට ෂෙෆාලි කියලා…

aisha

අයිෂා කියන්නේ හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන පොෂ් කෙල්ලෙක්. මෙයාට අමුතු විනෝදාංශයක් තියෙනවා. ඒ තමා යාළුවන්ට, නෑදෑයන්ට මගුල් කපුකම් කරන එක. තමන්ගේ හිතේ ඉන්න ජෝඩුව එකට එකතු වෙනකම් මෙයාට නින්ද යන්නේ නෑ. රන්ධීර් කියලා කොල්ලෙක් මෙයාගේ පස්සෙන් එනවා ආදරේ පතාගෙන. මෙයාට ඒක හරි වදයක්. මේ අතරේ මෙයාට ෂෙෆාලි කියලා සම්ප්‍රදායික විදිහට හැසිරෙන කෙල්ලෙක් හම්බ වෙනවා. ඉතින් අයිෂා හිතනවා ෂෙෆාලිව පොඩ්ඩක් පොෂ් කරලා අරගෙන රන්ධීර්ට සෙට් කරන්න ඕන කියලා.ඔය අතර මෙයා කරන දේවල් වලට අකමැති කෙනෙකුත් ඉන්නවා. ඒ තමා අයිෂට ඇතුවත් බැරි නැතුවත් බැරි එයාගේ අසල්වැසියා අර්ජුන්.තමන්ගේ දේවල් වලට අකුල් හෙලුවට අයිෂා අනිත් අයට වඩා වැඩියෙන් අර්ජුන්ට කැමැත්තක් දක්වනවා. ඒ අස්සේ ආර්ති කියලා කෙල්ලෙක් අර්ජුන් එක්ක වැඩියෙන් ඇගෑලුම්කම් පානවා. මේක නිසා අයිෂාගේ ඇහැට නිකන් කටු අනින්න වාගේ.

මේ තමා අනිල් කපුර්ගේ නිෂ්පාදනයක් වුණ 2010 වසර තිරගත වෙච්ච Aisha චිත්‍රපටයේ කතා සාරාංශය.දන්න කියන කට්ටිය හැටියට නම් Sonam Kapoor, Abey Deol වගේම Lisa Hayden රංගනයෙන් දායක වෙනවා. අනිත් චරිත වලට පණ දෙන්නේ නම් අලුත් මුහුණු ටිකක්. මේකේ කතාව ලියවිලා තියෙන්නේ Jane Austenගේ Emma කියන නවකතාව ඇසුරෙන් කියලා තමා ආරංචි.මේ වෙනකොට imdb දර්ශකයේ ලකුණු 4.9ක් අරන් තියෙනවා. ලස්සන සිංදු කිහිපයකුත් තියෙනවා.එහෙනම් සීනි බෝල කතා බලන්න කැමති අයට බලන්න කියලා ආරාධනා කරනවා.

කියන්න අමතක උණානේ. මෙතෙක් කල් මගේ sub වලට comment කරපු වගේම download කරපු හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විවිධ අවස්ථා වලදී අවශ්‍ය මගපෙන්වීම් ලබා දුන්නාට වාසල සහෝ, හසන්ත සහෝ ඇතුළු බයිස්කෝප් කණ්ඩායමටම ස්තුතිවන්ත වෙනවා. තවත් sub එකකින් හමුවනතුරු, ජය…!!

Aisha (2010) on IMDb

 

 

950 MB කොපිය මෙතනින් බාගන්න

574D035635FF236DC7EF4A903BB59EED2C14C65E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,442 downloadsDownload Aisha.2010.baiscopelk.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

3,442 downloadsDownload Subtitles52 KB

47 comments

  1. ලක්ෂාන් නිලංක

    එල මචන්.....ටිකක් පරණඋනත් නියම ෆිල්මක් දීලා තියෙන්නෙ....මෙන්න බෑවා....ජය ‍වේවා....!

    1. nimesh

      thanks for the subs

  2. Dileepe Hemal

    Niyamai machn. Digatama sub dapan =D

  3. thiliya

    sthuthi saho... :D

  4. jack

    ස්තුතියි සහෝ.....

  5. Shan Vimukthi

    එල එල කොල්ලෝ
    සබට බොහොම තුති වේවා
    මෙන්න ගන්නවා
    කවද බලන්ට වෙයිද නම් නොදනී :D

  6. නලින්

    ස්තුතියි මයුර සහෝ!

    ජය වේවා!

  7. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  8. Jayani

    Thank youuuuuuuu

  9. Sisira Hegoda

    ස්තුතියි

  10. Aditha Praween

    නියමයි
    දිගටම මේ වගේ හින්දි චිත්‍රපට දෙමු .
    සුභ පතනවා !
    :D

  11. Tharindu Perera

    elazz machann...
    thanks macahn sub ekatahhh....

  12. හර්ෂ ලහිරු

    එලකිරි සහො සබට බොහොම ස්තුතියි :P :P ජය

  13. කසුන්

    එල මචන්..

  14. janaka

    Ela ela thanx macho katawa lassana ati ne

  15. Mayura Suraj

    Hithapu tharam na bn

  16. Mayura Suraj

    Tan ku hamotama :3

  17. shan

    නියමයි මචං නියම ෆිල්ම් 1ක් වගේ දීල තියෙන්නේ . තැන්කිව් මචං සබට

  18. Mahesh

    Supiri wedak machan... elakiri...

  19. රොයිලි

    බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. ප්‍රමෝජ්

    එල සහෝ...
    බොහොම ස්තුතියි...

  21. dinesh

    සබට තුති
    ඔබට ජය…….

  22. sameera

    supiri kollo ela jaya wewa ah

  23. Janith

    Ela machan Patta :D

  24. nirash

    ela :D

  25. Isu DP

    Thankzzz "Mayura" Machoo Subata....
    Digatama Niyama Movies Walata Sub Demuu...
    Jaya Wewa !!! :-) :-)

  26. “චූටී මල්ලි”

    ආයිෂ් අම්මා
    මෙයා අයිෂා ගෙනත්
    එල එල
    සබට තුති
    ඔබට ජය................

  27. Kosala Deshan

    Tnx bro....

  28. Kulanjana Maduranga

    meka balala thiynawa sub natiwa..e unata aye balanna one.saho…thanxs..sub walata.. jaya wewa……………

  29. chamarasp

    thnks macha..

  30. Menu

    Thank you!

  31. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  32. thiwa

    Podi size copyak nadda

  33. ruwan kasun

    sub akata thanks...

  34. chandana

    එල මචන්.....
    පුලුවන්නම් මේ films වල සුබ් දෙන්න බලපන් මචන්.
    " 2 States - One Love 2014/ Total Siyapaa 2014 "
    thanks.....

  35. Mayura Suraj

    Total siyappa deela thynne saho. 2 states lagadima kauruhari dei.

  36. දසන් බුද්ධික

    නියමයි නියමයි සහෝ....... ජයවේවා....!!! ගොඩාක් ස්තුතියි.....!!!

  37. Pramuk

    thanx bro

  38. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි,ජයවේවා.

  39. susan nilantha

    onna mekath gaththa..
    sub walata sthuthi..

  40. chathura

    well done bro ;)

  41. sameera abeysingha

    ela machanla al the best........................

  42. shanaka

    tnahks bro....well done

  43. kasun

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි..

  44. Anush

    බලන්න ආසවෙන් හිටපු ෆිල්ම් එකක් ස්තූතියි

  45. l

    Ela thanks

  46. ricadodamien

    Thank u Mayura brother & baiscope team for the sub, all the best to baisope team........