Watch Trailer

Enemy (2013) | සතුරන් දෙදෙනෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න තවත් අලුත්ම අලුත් චිත්‍රපටයක්. සම්මානනීය චිත්‍රපටයක්.. වෙනදා වගේම මේ වැඩේ මට භාර දුන්නේ විකියා සහෝදරයා. ඉතින් එයාවත් මතක් නොකර බෑ. ඒ වගේම මේ වෙනකම් මගේ උපසිරැසි නිර්මාණ එක්ක රැඳී සිටි අදහස් දැක්වීමෙන් මාව දිරිමත් කරපු ඔබ සියලු දෙනාටමත් බොහොමත්ම ස්තුතියි. මේ චිත්‍රපටය එක්සත් රාජධානියේදී සමාරම්…

මෙන්න තවත් අලුත්ම අලුත් චිත්‍රපටයක්. සම්මානනීය චිත්‍රපටයක්.. වෙනදා වගේම මේ වැඩේ මට භාර දුන්නේ විකියා සහෝදරයා. ඉතින් එයාවත් මතක් නොකර බෑ. ඒ වගේම මේ වෙනකම් මගේ උපසිරැසි නිර්මාණ එක්ක රැඳී සිටි අදහස් දැක්වීමෙන් මාව දිරිමත් කරපු ඔබ සියලු දෙනාටමත් බොහොමත්ම ස්තුතියි.

මේ චිත්‍රපටය එක්සත් රාජධානියේදී සමාරම්භක තිරගත වීම අරඹලා තියෙන්නේ 2014 පෙබරවාරි 7 වෙනිදා. Mystery හා Thriller යන කාණ්ඩ යටතේ වර්ගීකරණය කරලා තිබෙන මෙය José Saramago විසින් රචනා කළ නවකතාවක් පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක්. ප්‍රධාන චරිතය ලෙස ද්විත්ව චරිත නිරූපණය කරමින් Jake Gyllenhaal රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම Mélanie Laurent සහ Sarah Gadon ද මේ චිත්‍රපටය සඳහා රංගන දායකත්වය ලබාදී තියනවා. අධ්‍යක්ෂණය Denis Villeneuve විසින් සිදු කර ඇති අතර මේ චිත්‍රපටය සම්මාන පහක් සඳහා නාම යෝජනා වී ඇති අතර සම්මාන 6ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒකෙන් තේරෙනවා ඇතිනේ චිත්‍රපටය ගැන. ඒ වගේම IMDb සිනමා දර්ශකයෙන් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මත 7.1ක් වැනි ඉහළ අගයක් ලබා ගෙන තිබෙනවා.

චිත්‍රපටයේ කතාව මෙහෙමයි. ඇඩම් බෙල් කියන්නේ ඉතිහාසය ගුරුවරයෙක්. ඔහු ඒකාකාරී ජීවිතයක් ගතකරන කෙනෙක්. දවසක ඔහුගේ විද්‍යාලයේ මිත්‍ර ගුරුවරයෙක් ඔහුට චිත්‍රපටයක් ගැන සඳහන් කරනවා. ඒ වගේම ඔහු නරඹන චිත්‍රපටයක ඔහු දකිනවා රූපයෙන් තමන් හා සමාන පුද්ගලයෙක්. ඔහු ඒ පිළිබඳව දිගටමසොයා බලනවා. ඔහු ඒ පුද්ගලයාට දුරකථනයෙන් කතා කරනවා. ඇඩම් හා සමාන අනිත් පුද්ගලයා තමයි ඇන්තනී ක්ලෙයාර්. ඔහු වෘත්තීය රංගන ශිල්පියෙක්. දෙදෙනාම කටහඬින් හා රූපයෙන් මුළුමනින්ම සමාන බව දැනගෙන ගොඩක් කලබල වෙනවා. මේ හේතුවෙන් දෙදෙනාගේම ජීවිත අවුල් වෙනවා. දෙදෙනාම මානසික ව්‍යාකූලත්වයකට පත් වෙනවා. මේ දෙන්නට අන්තිමට වෙන්නේ මොකක්ද කියලා දැනගන්න කැමති නම් චිත්‍රපටය නරඹන්න. හැමෝටම ආරාධනා කරනවා මිනිත්තු 90ක් පුරා දිවෙන මේ රසවත් චිත්‍රපටිය රසවිඳින ලෙසට.

ඉතින් හැකි පමණින් අදහසක් දක්වා යන්නට සියලු දෙනාම කාරුණික වේවි කියලා හිතනවා. සියලු දෙනාගේම සියලු කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් රසවත් චිත්‍රපටයක් ඉක්මනටම රැගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා .

වැඩිහිටියන්ට පමණක් සුදුසු බව සලකන්න.

Enemy (2013) on IMDb

 

 

7,741 downloadsDownload Enemy.2013.baiscopelk.zip20 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles

7,741 downloadsDownload Subtitles20 KB

70 comments

  1. යුශාන් පියුමාල්

    supiri wadak saho mama meka enakammai hitiye.. ela digatama sub demu..

  2. wicky

    e la macn...ela

  3. jack

    නියමයි සහෝ. පට්ට කතාවක්.
    ස්තුතියි..

  4. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  5. chandana

    elata athi.thanks machan

  6. Tharindu Perera

    Niyamai vadak machann...
    thanks sub ekatahh....

  7. රවිඳු නිපුන්

    අප්පටසිරි කොල්ල දැන් එසේ මෙසේ ෆිල්ම් නෙවේ වගේ දෙන්නේ!!!! නියමයි නියමයි...ඔන්න බානවා එහෙනම්...තෑන්ක්ස් සබ් එකට ආ...

  8. Sisira Hegoda

    Thanks.

  9. djnirmal

    Ela ela, onna apth gaththa ehenam,
    tks,
    bro.

  10. yeshu

    tnx

  11. Mayura Suraj

    Niyamai saho. jake neda inne. aniwa blnna ona.

  12. mr.ඒලියන්.

    සබට තෑන්ක්ස් මචං..... තව දීපං ... හොදේ..........................!!!!

  13. හර්ෂ ලහිරු

    එලකිරි සුපිරි ෆිල්ම් එකක් වගේ :P
    බොහොම ස්තුතියි සහො :P :P ජය

  14. සමීර චතුරංග

    බොහොම ස්තුතියි.

  15. Global

    Thanks Bro..Nice Movie..
    Puluwannam Vampire Academy 2014 Movie Ekata Sub Denna.

  16. Nimesh

    Mata nam alluwe naha

  17. Roshan

    thanks

  18. Deshan

    සුපිරි Film එක්ක වගෙ බාගෙනම බලමුකො. සබ් එකට තෑන්ක්ස්

  19. නලින්

    ස්තුතියි අදිත සහෝ

    ජය වේවා!!

  20. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි කොල්ලෝ, මමනම් මේක බලල ටික දවසක් වෙනවා..
    ලස්සන ෆිල්ම් එක,,
    ඒත් අන්තිම ටිකනම් තේරුම් ගන්න පොඩ්ඩක් අවුල් උනා..
    ඒ නිසා ආයේ බලනවා./.
    ජය වේවා..

    1. Sasindu

      spider kenek inne ayi anthima tike

    2. roshen

      sirawata,,, awasanaya therenne na ne?????????

  21. ranga

    film eka nam lassanai. sub ekata tnx. but antimeta mokada une. terum gatta kenek innawanam mata terum karala denna mokada une kiyala.please thank uu

  22. Kavindu Lakshan

    That Awkward Moment (2014) Subs Damu Ohomama,,,,,,,,,,,,,,,,,Maxxa..

  23. IsuruD

    Thanks

  24. mlth

    තේරුම් ගන්න අමාරුයි

  25. “චූටී මල්ලි”

    අදිත මන් උබට කිව්වා කියලා හිතාගනින්
    මේක මන් අනිවා බලනවා
    ඔව්...
    අනිවා
    මේ වගෙ පට්ටම අමුතු ලස්සන එව්වට දිගටම දියන්
    මචන්
    සබට තුති
    ඔබට ජය................

    1. “චූටී මල්ලි”

      මට කියන්න අමතක උනානෙ
      අනිවා YIFI කොපියටත් සබ් එක අප්ඩේට් කරහන් හොදේ

  26. Isu DP

    Thankzz "Adithya" Sahoo Subta....
    Patta Kathawak Wage...
    Digatama Me wage Movies Walata Sub Gemuu....
    Kolla Kohomath Patta Filmne Genne...
    Jaya Wewa !!! :-) :-)

  27. Kulanjana Maduranga

    Good post Friend, Thanks....

  28. susan nilantha

    පට්ට මචන්, තැන්ක්ස්..
    මෙන්න බානවා..

  29. Rumesh

    Thanx.. Brother....

  30. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  31. Leo daMitH

    pattai ..film eka ela...
    supiriyata act karala tiyenawa...
    sub ekata godak thanx...

  32. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි ‍කා‍තා‍ව‍ක ‍‍ආ‍යෙත්‍ ‍අ‍රන්‍ ‍ඇ‍විත්‍.
    ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  33. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ඕන් එහෙනම් මාත් ගත්තා, ජයවේවා.

  35. prajeeva

    film eka nam hodai mokuth therun naa machan

    1. Aditha Praween

      මටත් හරියටම තේරුණේ නෑ බන්
      :D

  36. ravi

    thanks.good work

  37. rasanga

    thanks bro ! 11

  38. rasanga

    thanks bro , keep it up .

  39. Sandaruwan

    Maxxxxxaaaaaa.......

  40. pulsara

    vampire academy 2014 flm eke sub danna. saho. . .

  41. amila

    මේ ෆිල්ම් එක බාගත්තට තාම බැලුවේ නැ. Bluray rip එකට සබ් නැති නිසා.පුලුවන්නම් සබ් update කරන්න සහෝ...

  42. ශාක්‍ය

    ඔයාලගේ සයිට් එක ගොඩක් හොඳයි . මේ කට සබ් එක කරපු අදිත ප්‍රවීන්ටත් ගොඩක් ඉස්තුතියි

  43. tharindu

    patta pata...thnx....:D

  44. Nandana

    Thank U Aditha.

  45. kavi

    thnx praveen ...god bless !!!!!!!!

  46. madusha

    Good luck bro

  47. Asiri

    Film එක අන්තිමට ඉන්න තඩි මකුළුවගේ සීන් එක මොකක්ද?.මකුලු දැල්,මකුලුවෝ මොකක්ද සහො මේකෙ තේරුම.මටනම් පට්ට අවුල්

    1. lakshansenarath

      me too yako

  48. Ash Jay

    Thanks for the subs bro. keep it up...

  49. nidi

    තෑන්ක්ස් අදිත!
    නියම වැඩක්. හොද චිත්රපටයකට හොදට සබ්ස් දීලා!
    ආයෙමත් ස්තුතියි!

  50. sajith

    thanks bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.