ඔන්න දවස් කීපයකට පස්සේ මම අයෙත් ගොඩ වෙනවා බයිස්කෝප් සිංහලෙන් අඩවිය පැත්තට. එක දිගට අලුත් ෆිල්ම් කීපයක් අරගෙන ආව නිසා මම හිතුව පරණ එකකට බහින්න කියලා. මේක පටන් ගත්තේ දැන් මාසයකට විතර කලින්. ඒත් අලුත් චිත්‍රපටි කීපයක වැඩ සෙට් වුන නිසා මේක පොඩ්ඩක් පස්සට ගියා. මම මේක කරන්න ඕන කියලා කිව්වේ කොයි කාලේද කිය…

ඔන්න දවස් කීපයකට පස්සේ මම අයෙත් ගොඩ වෙනවා බයිස්කෝප් සිංහලෙන් අඩවිය පැත්තට. එක දිගට අලුත් ෆිල්ම් කීපයක් අරගෙන ආව නිසා මම හිතුව පරණ එකකට බහින්න කියලා. මේක පටන් ගත්තේ දැන් මාසයකට විතර කලින්. ඒත් අලුත් චිත්‍රපටි කීපයක වැඩ සෙට් වුන නිසා මේක පොඩ්ඩක් පස්සට ගියා. මම මේක කරන්න ඕන කියලා කිව්වේ කොයි කාලේද කියලා අපේ හේවාට නම් මතක ඇති.ඉතින් කයිවාරුව පැත්තකට දාලා යමු කතාව පැත්තට.
මේක ආවේ 2001 වසරේ. අක්ශේ කුමාර්(විකී), බොබී ඩියෝල්(රාජ්), කරීනා කපූර්(ප්‍රියා), බිපාෂා බාසු(සෝනියා) තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. කතාව ගැන කියනවනම් මේක කුතුහලය උපරිමයටම තියෙන චිත්‍රපටියක්. බලපු අය එහෙම ඒක හොඳට දන්නවා ඇති. රාජ් සහ ප්‍රියා ස්විස්ටර්ලන්තයේ නිවෙසක පදිංචියට යනවා. එහිදී ඔවුන්ට විකී සහ සෝනියා කියන අසල්වැසියන් මුණ ගැහෙනවා. ඒ අතරතුර සෝනියා ඝාතනයට ලක් වෙනවා. ඒකට අහුවෙන්නේ රාජ්. ඉතින් ඔයිට එහා දෙයක් දැනගන්න ඕන නම් ඔයාලට ෆිලුම අරගෙන බලන්නම වෙනවා පොඩි කොස්සකට තියෙන්නේ රිප් එක පොඩ්ඩක් බරයි.
ඉතින් මගේ උපසිරැසි පොතේ තවත් පිටුවක් මෙහෙම අවසන් කරනවා. තවත් සලරුවකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට මම යනවා. බයිස්කෝප් සිංහලෙන් වෙත එන යන ඔබට ජයෙන් ජය..!!!
1,725 downloadsDownload Ajnabee_2001_baiscopelk.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
23 comments
kavinda
Jack
Thank you machan sub ekata
නලින්
ස්තුතියි! තාරක සහෝ.. මැක්සම කථාව මෙක කලින් බැලුවා උනත්.. අායේ බලන්න හැකි සුපිරිම කථාවක් තමයි මෙක
ජය වේවා!
Rasidu
Maru. Sub ekata Thanx.
thisal
ස්තුතියි! තාරක සහෝ.
thisal
ස්තුතියි! තාරක සහෝ....
Kulanjana Maduranga
niayamai…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Sahan
thankz a lot sahoooo
SURANANDANA
onna thraka saho mage subapathum ela akshayage thawa film genda
පොඩි මෑන්
Thanks Macho :D
“චූටී මල්ලි”
tnxxxxxxxxxx
යශෝධ
අප්පා.. පුංචි සන්දියේ බලපු පට්ට් ෆිලුමක් නොවැ.. අනිවා ඉතින් මේ දැන්ම බානවා. ඇත්තටම මේකේ නම දන්නේ නැතිව බාගන්න විදියක් නැතිව හිටියේ. එහෙනම් සිංහලත් එක්කම බලමු නේ.. බොහොම ස්තූතියි තාරක සහෝ උපසිරැසියට. ජයම වේවා..! එලස්ස්ස්...
චරිත
මරු ෆිල්ම් එකක්. සබට තුති. ටිකක් බර අඩු ටොරන්ට් එකක් තියෙනවනම් දෙන්න බලන්න. :-)
තාරක නුවන් දිල්හාර
අනේ තිබ්බේ නෑ
තිබුන ඒවා මේ ආත්මෙට බාන්න බෑ
නැත්නම් දෙනවා..
ජය..!!!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි තාරක සහෝ.
දැන්නේ දැක්කේ, මේකට සබ් කරලා තියෙන්නේ ඔයා කියලා.
අදහස් දැක්වීමට ප්‍රමාද වීම ගැන සමාවෙන්න!
සුපිරි කතාවක් වගේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා !!!!!ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsasanka
pttaa film ekak
රොයිලි
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයEM Nishshanka
Thanks mcn
N_R
Thank You.
Anonymous
subtitles extract wenne naa. bro....
Ravindu Heshan - Admin
Dan Wada Karanawa Saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank you