Watch Trailer

The Lookalike (2014)|ගැලපෙන රුවක්. [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් ඔන්න හැමදාම වගේ පටන් ගන්න කලින් සමීර අයියට ස්තුති කියනව මේ ෆිල්ම් එක ගැන කිව්වට. ෆිල්ම් එක 2014 අගෝස්තු වල තමයි ඇවිත් තියෙන්නෙ. IMDB එකේ 5.9ක් ලැබිල තියනව. මේකෙ ප්‍රධාන චරිත විදිහට Jerry O’Connell සහ John Corbett හඳුන්වන්න පුළුවන්. මේක අපරාධ සහ ත්‍රාසජනක වලට අයත් ෆිල්ම් එකක්. ඒවගේම ආදර ක…

The Lookalike 2014

හරි එහෙනම් ඔන්න හැමදාම වගේ පටන් ගන්න කලින් සමීර අයියට ස්තුති කියනව මේ ෆිල්ම් එක ගැන කිව්වට. ෆිල්ම් එක 2014 අගෝස්තු වල තමයි ඇවිත් තියෙන්නෙ. IMDB එකේ 5.9ක් ලැබිල තියනව. මේකෙ ප්‍රධාන චරිත විදිහට Jerry O’Connell සහ John Corbett හඳුන්වන්න පුළුවන්. මේක අපරාධ සහ ත්‍රාසජනක වලට අයත් ෆිල්ම් එකක්. ඒවගේම ආදර කතාවක් වගේ එකකුත් තියනව. තාම මාතෘකාවක් හිතට ආවේ නා. බලමු ලිපිය ඉවරවෙගන යද්දී මතක් වෙයි. හරි ෆිල්ම් එක ගැන කිව්වොත්,

ජෝ කියන්නෙ මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක්. ඉතින් මෙයා මේ ව්‍යාපාරය කරන්නෙ කැමැත්තකින් නෙවෙයි. මොකද මෙයාගෙ තාත්ත ලොකු ගාණක් ණයයි. ඒක ගෙවන්න වෙන ක්‍රමයක් නැති නිසා මෙයාගෙ පැසිපන්දු පුහුණුකරුගේ ක්ලබ් එකේ වැඩ කරනගමන් එයාලගෙම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කරනව. පොලිසිය වුණත් මේක අල්ලගන්න සෑහෙන්න උත්සහ කරනව. පස්සෙ මෙයාගෙ ජීවිතේට මිලා එනවා.ඒ වගේම මෙයාගෙ මල්ලි හෝල්ට්. එයා පැටලෙන්නෙ ජෝ ගෙ යාළුවෙක් එක්ක. ඒ තමයි ලේසී. ඔක්කොටම කලින් ප්‍රධාන මාතෘකාව සේඩී හිල් තමයි. සේඩී කියන කෙල්ලව කෙනෙක්ට ඕනේ වෙනව එයාගෙ ඕනෑ එපාකමක් ඉටු කරගන්න. එයාව හොයල දෙන්න බාර දෙන්නේ ජෝගේ පැසිපන්දු පුහුණුකරු බොබී ට සහ ෆ්‍රෑන්ක් ට. නමුත් හදිසියේම ඒ කෙල්ල මැරෙනව. ඉතිං මෙයාල මේ වගේම වෙන කෙල්ලෙක් හොයන්න උත්සහ කරනව. හරි මෙහෙම කිව්වොත් කතාවම කියන්න වෙනවා. දැන් ප්‍රශ්න තමයි, සේඩී ව ඕනෙ මිනිහ කවුද?, එයාට ඇයි මේ වැඩේට සේඩී වම ඕනෙ? බොබී සහ ෆ්‍රෑන්ක් මේ වගේ කෙනා විදිහට හොයාගන්නෙ කවුද? මාට්ටු වෙන්නෙ නැතිව එයාට සේඩී වගේ රඟපාන්න පුළුවන් වෙයිද? ජෝ මේවට සසම්බන්ධ වෙන්නෙ ඇයි? මෙවගේ තව ප්‍රශ්න තියනවනෙ. දැන් ඉතුරු ටික ඔයාල ෆිල්ම් එක බලලම හොයාගන්න.

එහෙනම් ළඟදීම අලුත් ෆිල්ම් එකකින් හමුවෙමු. කොමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝටම ජය!!!

 

The Lookalike (2014)  on IMDb

 

 

758 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

5BB50625E3252506167DC3BA623FF94124AA8E62

1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

BE7F13717DD2FC6656A3EA7691FDDE521C856976   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,486 downloadsDownload The-Lookalike-2014-baiscopelk.zip85 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

1,486 downloadsDownload Subtitles85 KB

20 comments

  1. නලින්

    ස්තුතියි අචින්ත සහෝ!

    ජය වෙවා!

  2. Elderman

    Thankz

  3. අසිත

    බොහොම පින්.
    ඒක නෙමේ මල්ලියෝ පුළුවන් නම්
    Get Hard (2015)
    Redirected (2014)
    From Vegas to Macau II (2015) සහ හොල්මන් ෆිල්ම් 02 ක් වන
    The Atticus Institute (2015)
    The Taking of Deborah Logan (2014) යන ෆිල්ම් ගැනත් සලකා බලන්න.

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......

  5. “චූටී මල්ලි”

    elzzzz

  6. කැලුම් ගුණසේකර

    ස්තුතියි අචින්ත සහෝ උපසිරැසියට.

  7. tharindu

    බොහොම ස්තුති යාලු සබ් එකට.දිගටම යමු.ජය වේවා

  8. indika

    ස්තුතියි

  9. kavi

    sthuthi maduuu........

  10. Ishara

    elakiri.ohoma yan

  11. hukanna

    melo rahak na

  12. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. Don Herman

    Thank you for the subtitle..

  14. Nandana

    Thank U Achintha.

  15. indika

    බොහෝම ස්තුතියි

  16. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  17. Lasitha

    tnks

  18. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  20. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!