ඔන්න ඉතින් ඉක්මනටම තවත් උපසිරසියක් අරන් එන්න පුළුවන් වුණා.මේක මගේ පළවෙනි තෙළුගු උපසිරසිය. ඉතින් විශේෂ අය අපිට අපේ ජීවිතයේ හම්බවෙනවා. එහෙම අයට අපිත් එයාලට මතක හිටින දෙයක් දෙන්න ඕනි. ඉතින් ඒ කිව්වේ මට විශේෂ කෙනෙක් ගැන.එයා වෙනුවෙන් තමයි අද මම මේ උපසිරසිය දෙන්නේ. ඉෂාරා(බී.ඩී.අයි.කේ)වෙනුවෙන් තමයි මේ උපස…
ඔන්න ඉතින් ඉක්මනටම තවත් උපසිරසියක් අරන් එන්න පුළුවන් වුණා.මේක මගේ පළවෙනි තෙළුගු උපසිරසිය. ඉතින් විශේෂ අය අපිට අපේ ජීවිතයේ හම්බවෙනවා. එහෙම අයට අපිත් එයාලට මතක හිටින දෙයක් දෙන්න ඕනි. ඉතින් ඒ කිව්වේ මට විශේෂ කෙනෙක් ගැන.එයා වෙනුවෙන් තමයි අද මම මේ උපසිරසිය දෙන්නේ. ඉෂාරා(බී.ඩී.අයි.කේ)වෙනුවෙන් තමයි මේ උපසිරසිය අද අරන් ආවේ. ඉතින් එයා තමයි මේකට සබ් එකක් කරන්න කියල කිව්වේ. මේක 2014 ජුලි 25 වෙනිද ලොව පුරා විකාශයට නිකුත් කරපු මේ ෆීල්ම් එක චිත්‍රපට රසකයින් අතර හොද ප්‍රථිචාර දිනාගන්න පුළුවන් වුන එකක්.
අල්ලුඩු සීනු ප්‍රධාන නළුවා වන අතර, ඔහුගේ මාමා නරසීමා එක්ක මොහු ජීවත් වෙයි.ඔහුගේ මාමා මිනිසුන්ගෙන් විශාල ණයක්ද සහිතව ගමේ ජීවත් වන්නෙකි.සීනු කබඩි වලට දක්ෂයෙකි.දිනක් කබඩි තරගයකින් ජය ගන්නා සීනු එම තරගයේ ජයග්‍රහායි මුදලින් ණය පියවන බව පවසා හොර රහසින්ම චෙන්නායි වෙත දෙනොම පලායති. ඔවුන්ගේ ණය පියවන ආකාරය ගැන සිතමින් ඔවුන් දුම්රියේ හයිද්‍රබාද් වෙත ගමන් කරයි.
හයිද්‍රබාදයේදී සීනුට නෙත ගැටෙන්නේ ඉතාමත් විශේෂ කෙනෙකි. ඔහුගේ මාරගය මගින් සීනු මුදල් ඉපයීමට තැත් කරයි.සීනුට විශේෂ වූ මේ කෙනා සීනුගේ මාමාටද ඉතාමත් සුවිශේෂි අයෙක් වෙයි. අංජලී නැමති ඔහුගේ දියණිය සමග සීනු ආදර සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට උත්සහ කරයි.
සීනුට හයිද්‍රබාදයේදී හමුවන මොහු එහි සුවිශේෂි පුද්ගලයෙකි.එහෙනම් කථාව බලන්න ඔයාලට බාර කරනවා.ලස්සන කථාවක්…තවත් ලස්සන උපසිරසියකින් හමුවෙනකන් සියළු දෙනාටම ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි You Tube පිටපත් සඳහා අදාළ වේ.
10,716 downloadsDownload AlluduSeenu-2014.zip73 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
30 comments
basura indrachapa
Ravindu Dananjaya
Link eka dannako
Sub ekata thanks bro bsNirodhya Dilshan
thank you........
thank you........
thank you........
thank you........
thank you........Lasith_2001
Movie eke link eka nane
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ....
ජයවේවා .....Kulanjana Maduranga
subata thanks....
indika75
thanks..
sooriyapatabadige
Thanks for sub bro..........( dwaraka 2017) film ekata sub dennako bro please.........
TharakaWAS
Thanks for sub...!!!
Ayesh Prashan
Thank You
Bandarajbandara
Thanks Elaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ranga11112
thank you sahodaraya........
TheruwansaranaiPriyantha Dayakeerthi
උදය සමන් සොයුර,
ඔබේ වෙහෙසින් නිමවූ මේ උපසිරසියට මාගේ ස්තුතිය!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි උදය සහෝ..
ජයෙන් ජය.ශසිත් සඳරුවන්
සබට බොහොම තුති මලේ...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Sanjeewa2010
Thnxxxxxxxxxxx
Manuammi
Tnxxx nani ge devdas film ekatath sub dendoo
sublove
bohoma sthuthi me sub ekata
Lahiri
thankz saho
deshan dinuka
thanks a lot machan, godak kaalayak balan hitiya sub eka daanakan. vishalge thoranai film eke sub dennako..
wasudev
ඉශාරා අක්කේ ටෑන්ක්ස් බයිස්කෝප් එකේන් දෙගමනක් තුන්ගමනක් ඉල්ලුවා කාලෙකට කලින් ඒත් අද ඔයා නිසා තමයි සබ් එක හම්බවුනේ.කොල්ලෙක් සබ් එකක් ඉල්ලුවාමත් පොඩ්ඩක් කරලා දෙන්න බලපල්ලා.........?
Dananjaya@
Thanks
HWKAU Kumara
Apita wolf worries iii dendako.hoya hoya inne.
lakrushan dhananjaya
samahara welawata sub ganna behene pass werd weradi kiyanawa nethnam register wela ne kiyanawa saakshyam eke sub mata ganna be mokak hari awlak me sub ekata thanks
SANDANUWAN
Sub Dunnata Thanks Sahoo
avishka360
sub ekta thanks
kent parker
thanks
thirani
thanks bro
Hirusha2002
Thanks Bro.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ජය!!!
බොහොම ස්තූතියි සහෝ...