මුළු ලෝකයම වෛරසයකින් වැළදී ගොස්.මිනිසුන් එකිනෙකා මත යැපෙන ලෝකයක් වී ගොසින්.සමහර අය තමන් ආදරය කරපු අය මත් යැපෙනව.සමහරවෙලාවට මේ දේවල් ගැන මහ අමුත්තක් දැනෙනවා.මායි මගේ යහළුවයි කෑම හොයාගන්නයි කියල ගියෙ.නමුත් උනේ මගේ යහළුවාද මෙම මාරාන්තික වෛරසට ගොදුරු වෙච්ච එක.මට කරගියා ගන්න දෙයක් නැහැ.එයත් දැන් අපි මත…
මුළු ලෝකයම වෛරසයකින් වැළදී ගොස්.මිනිසුන් එකිනෙකා මත යැපෙන ලෝකයක් වී ගොසින්.සමහර අය තමන් ආදරය කරපු අය මත් යැපෙනව.සමහරවෙලාවට මේ දේවල් ගැන මහ අමුත්තක් දැනෙනවා.මායි මගේ යහළුවයි කෑම හොයාගන්නයි කියල ගියෙ.නමුත් උනේ මගේ යහළුවාද මෙම මාරාන්තික වෛරසට ගොදුරු වෙච්ච එක.මට කරගියා ගන්න දෙයක් නැහැ.එයත් දැන් අපි මත යැපෙන කෙනෙක් බවට පත්වෙනවා.පස්සෙ මං කෑම්ප් එකට ගියා.ඒ එනකොට තමයි දැක්කෙ මෙම වෛරසයෙ කවදාවත් නොදුටූ පැතිකඩක්.ඔහුන් එකිනෙකා එකතු වෙන්න අරගෙන.මට හිතුනෙ මේ තියෙන මනුශ්‍ය සංහතියම විනාශ කරවන්න ඔවුන් පෙළඹෙනවා කියයි.ඉතිං මං කට්ටියත් එක්ක සාකච්ඡා කරල මෙහෙන් පිටවෙන්න තීරණය කළා .ඔන්න අතරෙ පුංචි දරුවෙකුත් හම්බවෙනව.ඉතිං මොවුන්ගෙ ඉරණම පැවරී ඇත්තෙ මා හටයි.මටයි මොවුන්ව දැන් බේරාගැනීමට සිදු වන්නෙ.ඉතිං මට මේ කට්ටියව බේරගන්න පුළුවන් වේවිද???
ඔන්න එහෙනම් තවත් වෙනස්ම ආකරයෙ චිත්‍රපටයක් සමඟිනුයි මේ ඔබ වෙත එන්නෙ.කෙටියෙන් කියනවා අමුතුම ගණයෙ සොම්බි චිත්‍රපටයක් තමයි මේක. IMDb අගය 6.0 ක් සහ Rotten Tomatoes හෙවත් කුණු තක්කාලි අගය 89% අරගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම මෙම චිත්‍රපටය අයිති වන්නෙ Drama | Horror | Sci-Fi කාණ්ඩයටයි.ඒවගේම තමයි මෙය කැනඩා චිත්‍රපටයක්.අලුත් නළුකැලයි තමයි ඉන්නෙ.නම් වලින් කියනවා නම් Marc-André | Monia Chokri | Charlotte St-Martin | Micheline Lanctôt | Marie-Ginette Guay | Robert Brouillette යන නළුකැලයි.ඒවගේම කියනවා නම් නිර්දේශ නාම 5 ක් සහ
1.Cinoche – Festival du film international de Baie-Comeau (2018)
2.Fantasporto (2018)
3.Jutra Awards (2018)
Best Make-Up
Best Film
Best Direction
Best Supporting Actress
Best Score
Best Achivement in Visual Effects
Best International Motion Picture
Best Sound
Best Make-Up
Best Sound
4.Montréal Festival of New Cinema (2017)
5.Nocturna Madrid International Fantastic Film Festival (2017)
6.Toronto International Film Festival (2017)
7.Canadian Screen Award (2018)
යන සම්මාන 16 ක් ලබාගැනීමට හැකිවෙලා තිබෙනවා.එහෙනම් ඉතිං ඔයාලම බලල දැනගන්නකො මෙය මොන ආකරයක අත්දැකීමක් වේවිද කියල.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
4,473 downloadsDownload Ravenous-2017.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
25 comments
Ishan Madusha
Nilupul malindu
SUb එකට thnx මචන්,,,
gihan perera
ස්තුතියි සහෝ...සොම්බියක් බැලුවේ නැ කාලෙකින්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
basura indrachapa
උපසිරැසියට ජය!!!
බොහොම ස්තූතියි සහෝ...sks
supiri zombie movie ekak thama
thanks.Prabodha Madhusankha Hettiarachchi
Sthuthi broo sub ekata...
Kulanjana Maduranga
subata thanks
Tharaka
THANKS............................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ranga11112
thank you sahodaraya........
TheruwansaranaiMilind@
Thanks saho
Manura Sathsarindu
thnx saho...
samandushmantha
samandushmantha
Tnx
Bandaramudiyansi
ඔන්න මෙක පාතට පාතටම ගිහිම් තිබුන ටික දවසක් දිල හින්ද .. මෙක බලලා හොයන් ඇවිදින් ඔන්න කමෙන්ට් එකක් දාන්න හිතුන චිත්‍රපටය මරු මල්ලි.
සුපිරි . ඔයා සිංහල පරිවර්තනය කල නැතිනම් දන්නෙත් නැතුව ඇති මෙවගෙ චිත්‍රපටයක් ගැන.
කොහෙන්ද මෙවගෙ වෙනස් ෆිල්ම් ඔයා හොයාගන්නෙ. මෙක මරු. මෙවගෙ විදෙස් චිත්‍රපට තව තියෙනවා නම් දෙන්න හොයල අපිටත් බලන්න thx ඔයටRavindu Rukshan
ඉදිරියේදී තවත් අමුතුම ආකරයෙ චිත්‍රපට දකින්න ලැබුණොත් ලබාදෙනව සහෝ අදහස වෙනුවෙන් ස්තූතියි
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
ජයෙන් ජය.Madu Shan
සුපිරි .....
AsithaDilruwan
ela saho thanks
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
chinthaka_priyadrshana
Thank u very much....
Gayan_madushanka_
Thanks bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Madushan Lakshitha
Thank you
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Ravenous (2017) Aka Les affamés Sinhala Subtitles | වෛරසයකට මැදිව…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/Ravenous-Les-affamés-2017.jpeg)
බොහොම ස්තූතියි සහෝ