කොහොමද කෙල්ලොයි කොල්ලොයි ඔක්කොම එකට ඇදුම් නැතුව රේස් එකක් දිව්වොත්. දැන් ඔය ගොල්ලෝ හිතනවා ඇති මම මේ මොන විකාරද දොඩවන්නේ කියලා. හිකිස්.. ඔන්න මේක තමයි කථාව. මේක එක්තරා විදිහේ චාරිත්‍රයක් විශ්ව විද්‍යාලයේ. මේ චාරිත්රෙය් නීතීය තමයි කෙල්ලොයි කෙල්ලොයි එකට එකතු වෙලා දුවන්න තියෙන්නේ. හැබැයි එක නීතියක් ත…
කොහොමද කෙල්ලොයි කොල්ලොයි ඔක්කොම එකට ඇදුම් නැතුව රේස් එකක් දිව්වොත්. දැන් ඔය ගොල්ලෝ හිතනවා ඇති මම මේ මොන විකාරද දොඩවන්නේ කියලා. හිකිස්.. ඔන්න මේක තමයි කථාව. මේක එක්තරා විදිහේ චාරිත්‍රයක් විශ්ව විද්‍යාලයේ. මේ චාරිත්රෙය් නීතීය තමයි කෙල්ලොයි කෙල්ලොයි එකට එකතු වෙලා දුවන්න තියෙන්නේ. හැබැයි එක නීතියක් තියෙනවා ඒ තමයි දුවන්න ඕන උපන් ඇදුමෙන්. උපන් ඇදුම මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැතිවෙන්න බෑනේ. තව කියන්න ඕන මේක ඇමෙරිකන් පයි එකේ වචනරම කොටස් තියෙන කථාව කියලත් දැන් අපි කථාවේ චරිත මෙහෙම දිගහරිමුකෝ.
මුලින්ම කියන්න ඕන මේ කථාවේ ස්ටිෆ්ලර් ලා දෙන්නෙක් ඉන්නවා කියලා එක්කෙනෙක් තමයි මේ කථාවේ ප්‍රධාන චරිතය රගපාන එරික් ස්ටිෆ්ලර් අනිත් එක්කෙනා තමයි එයාගේ නෑදෑයා වන ද්වයිට් ස්ටිෆ්ලර්. මේ එරික් ස්ටිෆ්ලර් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාරම අහිංසක කොල්ලෙක්. දැන් ඔයාලා “ස්ටිෆ්ලර් කොහොමද බන් අහිංසක වෙන්නේ” කියලා ඇහුවොත් ඒකට පුදුම වෙන්න දෙයක් නෑ. ස්ටිෆ්ලර් ගේ හැටි අපි හොදට දන්නවනේ. ඉතින් මේ ස්ටිෆ්ලර් කොච්චර අහිංසක ද කිව්වොත් මේ ඩයල් එක එක පාරක් වත් කෙල්ලෙක් එක්ක ලිංගිකව සම්බන්ධ වෙලා නෑ. තව මෙයාගේ කෙල්ල ගැන කිව්වොත් මෙයාටම හරියන කෙල්ලෙක් තමයි හම්බ වෙලා ඉන්නේ. ඒ කියන්නේ කෙල්ලත් මාරම මාර අහිංසක කෙල්ලෙක්.
දැන් අපි අනිත් ස්ටිෆ්ලර් ගැන කථාකරමුකෝ. අපෝ ඌ නම් මහම මහ වනචරයෙක්. ඔයගොල්ලෝ කථාව බලනකොට තේරුම ගන්න පුලුවන් මුගේ වනචර කම. තව මේ අනිත් ස්ටිෆ්ලර ඉන්නේ වෙන විශ්ව විද්යාලෙක. ඒ විශ්ව විද්‍යාලේ ඉන්නේ ඔක්කොම වගේ වනචර කොල්ලෝ සහ කෙල්ලෝ. මේ ස්ටිෆ්ලර් ට කෙල්ලෝ මාරම මාර විදිහට පිස්සු වැටිලා ඉන්නේ. මම කලින් කිව්ව අර ඇදුම නැතිව දුවන එක තියෙන්නේ මේ ඉස්කෝලේ.
දැන්වත් කථාවට බහිමු ආහ්. මම කලින් කියපු එරික් ස්ටිෆ්ලර් කෙල්ල එක්ක අවුලක් දාගන්නවා. ඒ එයාගේ කෙල්ල මෙයත් එක්ක ලිංගිකව සම්බන්ධ වෙන්නේ නැති නිසා. ඉතින් අන්තිමට සීන් එකක් වෙලා කෙල්ල මෙයාට සති අන්තයේදී තමන්ට ඕනම දෙයක් කරන්න කියලා කියනවා. මම කථාවේ මේක හදුන්වන්නේ නිදහස් වරමක් කියලා. ඉතින් මේ එරික් නුයි එයාගේ යාලුවෝ 2 නයි සතිඅන්තයේදී යනවා එරික්ගේ නෑදෑයා ඉන්න විශ්ව විද්‍යාලෙට ද්වයිට් ස්ටිෆ්ලර් ව හම්බ වෙන්න. ඊට පස්සේ තමයි මෙයාට ආරංචි වෙන්නේමෙහෙම ඇදුම නැතුව දුවන චාරිත්රරයක් මේ විශ්ව විද්යෙල් තියනවා කියලා. දැන් ඉතින් මේ කට්ටිය ෆන් එකේ ඉදිද්දී මේ එරික් ට හම්බ වෙනවා මාරම මාර සරාගී සහ මාරම මාර ලස්සන ඇගක් තියෙන කෙල්ලෙක් එයා තමයි බ්‍රැන්ඩි. තව එරික් ගේ කෙල්ල බය වෙලා ඉන්නේ එරික් කෙල්ලෙක් එක්ක ### කරයි කියලා. තව මේ කථාව අනිත් ඒවට වැඩිය පොඩ්ඩක් වෙනස් වෙන්නේ මේකේ මේ සෙට් එකට හතුරෝ කට්ටියක් ඉන්නවා. ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැතිවෙයි මේක බලනකම්ම මේ හතුරෝ කවුද කියලා. මාරම හතුරෝ ටිකක් බොල ඉන්නේ. දැන් ඉතින් මේ කිව්වා මදෑ. වනචර කම ඉහ වහා ගිය මේ කථාවේ මම ආයිත් කියනවා ඇමෙරිකන් පයි එකේ වනචරම කෑලි තියෙන්නේ මේකේ කියලා.
හප්පේ දැන් ඉතින් මට කියන්න දේවල් තියෙනවා. මුලින්ම කියන්න සමාව ඉල්ලන්න ඕන දේවල් දෙකකට පළවෙනි එක මේ කථාව දෙන්න පරක්කු වෙච්ච එකට. දෙවෙනි එක තමයි ඇමෙරිකන් පයි 3 ලිපිය ලස්සනට ලියන්න බැරිවෙච්ච එකට. ඒත් ඔයගොල්ලන්ගේ කොමෙන්ට් නිසා වැඩ්ඩා වගේ මේකට මම සබ් දැම්මා. ඒකට තැන්ක්යු හොදේ. ඉතින් මේ කථාව අද මම කියනවා 21+ බලන්න කියලා. මාත් වයස හරියනකම් ඉන්නේ මේක බලන්න. මේක බලන්න ඕන යාලුවෝ සෙට් එකක් එක්ක බැලුවොත් පට්ටම පට්ට ආතල් එකක් ගන්න පුලුවන්..මම එහෙවම් නවත්තන්නද?මේකට නම් කොමෙන්ට් එකක් නොදා යන්න එපා. මට ගොඩාක් දුක හිතෙයි. මේ කථාව නම් මිස් කරගන්නේ නැතිව අනිවාරෙන්ම බලන්න. බලනවා නේද? කෝ සද්දේ ඇහුණේ නෑ ආයිත් කියන්න බලන්න. හරි හරි ඇහුණෝ… එහෙනම් ආයි ඇමෙරිකන් පයි 6 හමුවෙමු ආහ්…
American Pie (1999)
American Pie 2 (2001)
American Pie 3 : The Wedding (2003)
American Pie Presents Band Camp (2005)
350 MB කොපිය මෙතනින් බාගන්න 7d5798801d9eb28941a83ff048fddfbefeeb028c 650 MB කොපිය මෙතනින් බාගන්න d3efd7569082d39fbb3607386d77a0166dd35202 1.9 GB කොපිය මෙතනින් බාගන්න 05058a2866b916b64452e0d7c5f3fabee1058945 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
13,224 downloadsDownload American.Pie_.The_.Naked_.Mile_.2006.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධිල යසස්
Subtitles
171 comments
ganidu
buddhila
එල කොල්ලෝ අනිවා බලපන්...තැන්ක්යු කමෙන්ට් එකට
dulo
good work dear. American pie 7(book of love),8 (reunion) download karaganna honda link ekkak deepan machanla....
lapcool.info
බයිස්කෝප් එකට තැන්ක්ස්……………….
පට්ට පටට පට ෆිල්ම් එක ඇ……………..
f_live
එළනේ මේක දෙනකම් උන්නේ අනිත් කතාත් ඉක්මනට දෙමු මචං
buddhila
අනිවා දෙන්නම් සහෝ...ස්තූතියි මචන් කමෙන්ට් එකට
chami
thnxxxxxxxxxxxxx
Buddhila yasas
thankz to you kindly comment
wow
wow... maru :D
Buddhila yasas
thankz to you kindly comment
amilatk
jayen jaya!!!!
buddhila yasas
he he obatath ehenam jaya :D
naleen
patta machan aniwa balanwa
බුද්ධිල යසස්
ekenma kohomahari balahan (y)
tharanga
සුපිරි කොමඩිය මේක නම් . අනිත් ඒවාත් හැකි ඉක්මනට දෙන්න බලමු
බුද්ධිල යසස්
ඔවු බන් මම ඉක්මනින්ම ෙදන්න බලනවා ෙම්ක ෙපාඩ්ඩක් පරක්කු වුණාට සමාෙවන්න
quik
thanks
බුද්ධිල යසස්
:D thankz for comment :D
isuru
math mey kotasa denakm balagena unne.jaya!
බුද්ධිල යසස්
ela ela oya thiyenne next ekath balamu ahh :)
rusuru | රුසිරු
මරු මරු බලන්නම ඕනේ.
බුද්ධිල යසස්
නැතුව නැතුව ෙනාබලා ෙකාෙහාමද අනිවා බලන්න
upali
ela ela ela
බුද්ධිල යසස්
thankz :)
shann
එළනේ මචෝ පට්ට
බුද්ධිල යසස්
තෑන්ක්ස් ෙව්වා මෙචා් ැනිත්වා බලමු අාහ්
dj
මැක්සා මචං අනිත් කතා ටිකත් ඔහොම්මම දෙමු නේ
ositha
jayama wewa sahota
බුද්ධිල යසස්
obatath jayama wewa ! saho
ශාන් විමුක්ති [වීමා] 〠
තව අවුරුදු 3කින් බලන්නම් මට තාම 18යි බොල ;)
උබ අපිව නරක් කරනව
අරන් වරෙන් ඊලග එක 18+ කියල
එතකොට බලන්ට ඇහැකි
හෙහ් හේ, උපන්දිනේ හොරට හදාගෙනවත් බලන්ට ඕන මේක :D
ජය හොදේ!Buddhila yasas
ane pawne :( thama 18 da? ..ehenam balanne ehema na :P
baluwoth admin aiyata kiyanawa menna WEEMA hora wada karanawa kiyala hodada :P
was
බොහොම පිං මචෝ
Buddhila yasas
ane thankz macho :) meka balana oyatath pin :) :)
zumo man
elazzz thnxzzz
Buddhila yasas
තෑන්ක්ස් මචන් කමෙන්ට් එකට ජයෙන් ජය
Amila`
මාත් මේක දෙනකම් උන්නේ නියමම කතාව බොලව්
Buddhila yasas
ඔන්න එහෙනම් දැන්න බලන්න තමයි අවස්ථාව
ccnp
Thanks
Buddhila yasas
ස්තූතියි සහෝ කමෙන්ට් එනට
kalinga
අනිවා බලනවා අපිට 21 + හ්හ් :)
Buddhila yasas
අම්මෝ ඇති යාන්තම් 21 + එක්කෙනෙක් හම්බ වුණා එහෙනම් අනිවා බලන්න ඕන....
උදාර
පට්ට පතුරු කොල්ල..
Buddhila yasas
අඩ්ඩා ඔය පට්ට පජාත කොල්ලටත් තෑන්ක්ස් ආහ්....
vee
ජය !
බුද්ධිල යසස්
ඔබට ජයෙන් ජය!
yasas
loweth patta machan
බුද්ධිල යසස්
ලොවෙත් නෑ ...තෑන්ක්ස් කොල්ලෝ...
geeth
jaya pathami niyamai saho anith awath digatama one onna ikmanatamaaaaaaaaaaaaaaaaaa
බුද්ධිල යසස්
එල කොල්ලෝ අනිවා දෙන්නම් ඔබටත් ජයෙන් ජය!!
isuraj
ela kollekne harak horekda kiyala nam danne na :D thanks kollo sub ekata maxxxxxxxxxxx
Buddhila yasas
අපෝ මාව හරක් හොරෙක් වගේද බොලව් පෙන්නේ....
ඔයාටත් තෑන්ක්ස් කොල්ලෝ කමෙන්්ට් එකටබුද්ධිල යසස්
එසේ මෙසේ හරක් හොරෙක් නෙවේ එල හරක් හොරෙක් ආහ්....
laksitha
ela :)
Buddhila yasas
එල තෑන්ක්ස් කොල්ලෝ
බුද්ධිල යසස්
තැන්ක්යු වේවා! කමෙන්ට් එකට
pubudu
thanksssssss bro
Buddhila yasas
ඔයාටත් තෑන්ක්ස් කොල්ලෝ
බුද්ධිල යසස්
ඔයාටත් තෑන්ක්ස් සහෝ
chamath cafe
ජයම වේවා!!!!! ලොවෙත් නෑ !!!!!!
Buddhila yasas
ඔයාටත් ජයෙන් ජය වේවා!
බුද්ධිල යසස්
හේ හේ ලොවෙත් ම නෑ ....ඔබටත් ජයෙන් ජය.....
hh
noblaa kohomda meyka thama supirima kathwa :)
බුද්ධිල යසස්
හේ හේ ඒකනේ...අනිවා බලන්න කොල්ලෝ...බොහොම තෑන්ක්ස් කමෙන්ට් එකට සහෝ
mihin ලංකා
සුපිරි වැඩක්
බුද්ධිල යසස්
ඔයාගේ සුපිරි කමෙන්ට් එකට තෑන්ක්ස් සහෝ ....
Ashan ravihansa
mage ammo sahena kalyak giya athi yanthan ekak dunna anith ekak th ikamanatma denda saho
බුද්ධිල යසස්
සමාවෙන්න සහෝ කාලයක් ගියාට ...ඊලග එක කොහොමහරි දෙනවා...බොහොම ස්තූතියි මහෝ කමෙන්ට් එකට...ඔබට ජයෙන් ජය...
Buddhila yasas
කාලයක් ගියට සමාවෙන්න කොල්ලෝ...පොඩ්ඩක් වෙලා ගියා
ඔබට ජයෙන් ජය
Ranjith
ඹයා බැලුවෙම නැහැ නේ ද ...
බුද්ධිල යසස්
අපෝ නැහැ...පිස්සුද අපි පොඩි ළමයි හොදද?
Buddhila yasas
අපෝ නෑ....මම කොහොම බලන්නද ...අපි තාම පොඩි කොල්ලෝ
uda
හෙළුවෙන්?! දුවනවා?! හෙළුවෙන් කිව්වෙ ඇදුම් නැතුව?! දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ... එහෙමත් එව්වා තියෙනවද මේකේ? ඒක නෙමේ මට දැනගන්ඩ ඕනේ... ;)
මේ.. මේ... දුවනවා විතරමද හෙළුවෙන්? :Pමරු මරු සහෝ... දැන් ඔන්න හිමින් හිමින් කතා සෙට් එක පිළිවෙළක් වේගෙන එනවා. මේක ඉවරවෙනකොට කොරන්ඩ තව මේ වගේම මහා වල්, වනචර කතා ටිකක් හොයාගත්තොත් නරකද මං අහන්නේ? :P
මම දන්නෙ නෑ ඉතින්. මම මේ නිකමට කිව්වෙ! උඹ තවම මේක බැලුවෙත් නෑ කිව්ව එකේ එහෙම කියන එක හරිද ත් මන්දා හැබැයි :(
අහ් මේ... අහන්ඩම හිටි එක අමතක වෙනවා තව ඩිංගෙන් කොහෙද බන් මේ කැම්පස් එක තියෙන්නේ හැබෑට? නෑ නෑ මට නෙමේ; මේ අපේ විමාව යවන්ඩ පුළුවන්ද බලන්ඩ අහන්නේ... ;) :D :D :D :D :D
ශාන් විමුක්ති [වීමා] 〠
බොලා මේ මාව ඕකට රිංගවන්ට හදන්නෙ මම තාම පොඩි එකා කියලවත් නොහිතද උදෝ ;)
ඔන්න ඔය උදාට තමා ඔකට යන්ට ඔන වෙලා මගේ පිටින් දාල කියන්නෙ :P :P :P :D :D ;)ශාන් විමුක්ති [වීමා] 〠
මට ඔය පද හැදුවට උදයි පුබුදුවයි
මම අහිංසකය බන්
තාම තනිකඩ දිවියක් ගෙවන එල කොල්ලෙක් ;) :D
උදාල පුබුදුවල හදන්නෙම මාව කොහොම හරි අමාරුවෙ දාන්ට
මම අහුවෙයි ඕවට ;)
ඊගාව එකත් අරන් වරෙන් හරිය
මම මේක් ඊයෙ රෑම බැලුව
පංකාදු පහයි
අසැබි වදන් ටික එහෙමම දාහන් බන් මම නම් කියන්නෙ
මෙව්ව බලන්නෙ ඕව නොදන්න උන් යැයි :P
ජය!Pubudu Supun
විමාව නම් ඕකට යවන්න හිතන එක හොඳ වැඩක් නෙමේ. මූත් ඕකට ගියොත් උන් දුවලා විතරක් නතර වෙන එකක් නැහැ. :P :P
ශාන් විමුක්ති [වීමා] 〠
අන්න පුබුදුවට වැටහුනා ;) :P :P :P :P :P :D
Buddhila yasas
වීමාට යන්නම ඕනනම් ඉතින් යමු......
Buddhila yasas
අන්න පුබුදු කොල්ලාගේ කථාවට මමත් එකගයි...වීමාව යවන එක නම් හොද වැඩක් නෙවේ...
උදා සහෝ මම මේ ලිස්ට් එකක් හැදුවා බොල ඊළග පාරට දෙන්න..දිගටම 18+ දෙන්න තමයි කල්පනාව...
Hansana
thannxxxxxx anik ewath iknmanata denna
බුද්ධිල යසස්
එල එල තෑන්ක්ස් කමෙන්ට් එකට
shihan
thanx machan 6 th ikmanata damuko ubata jaya!
බුද්ධිල යසස්
කමෙන්ට් එකට බොහෝම ස්තූතියි ඔබටත් ජයෙන් ජය!
shihan
thanx machan ubata jaya!
බුද්ධිල යසස්
තෑන්ක්ස් කොල්ලෝ කමෙන්ට් එකට ඔබටත් ජයෙන් ජය!
shihan
thanx machan ubata jaya!
බුද්ධිල යසස්
ඔබටත් කොල්ලෝ ජයෙන් ජය
shihan
thanx yalu
බුද්ධිල යසස්
ඔයාටත් බොහෝම ස්තූතියි යාලු...
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අපොයි...
මේක බලල අපිත් වනචරයෝ වෙයිද දන්නේ නැහැ( අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ)..
කතාව නම් ලස්සනට ලියල තියේ බලන්න ආසා විදියටම...
බං, කොල්ලෝ ටික සෙට් කරන් කොහොම බලන්නද බං මේක..
උබ හදන්නේ අපිව ගෙදරින් එලවන්නද...
ලොවෙත් 11 න් පස්සේ තමයි බලන්න වන්නේ...
බලමුකෝ, කොහොමද මේ වනචර සෙට් එකේ වැඩ කියලා..
එහෙනම් ජයවේවා!!!බුද්ධිල යසස්
ඔවු බන් 11 පස්සේ බලන එක ඔය සහෝ ගේ ඇගට හොදයි...එල එල මේ සෙට් එක පට්ටම පට්ට වැඩ කරන්නේ මෙදා සැරේ
Dharshana
Apiwa amathaka karala na neda.thanks sub walata.
බුද්ධිල යසස්
අනේ මම ඔයාලව කවදාවත් ම අමතක කරන්නේ නෑ...ඔයාටත් ස්තූතියි සහෝ කමෙන්ට් එකට
mahima
වයස හරි යනකම් හිට්න්න හදුවොත් තව 3ක් ඉන්න ඔන
එච්චර කල් ඉන්න බෑ
මැක්සා මචං අනිත් කතා ටිකත් ඔහොම්මම දෙමුබුද්ධිල යසස්
හරි හරි එහෙනම් වයස හරි නොගියට කාරී නෑ බලමු ආහ්
dimuthu තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ නියමයි මමහිතුවේ කොල්ල මේක ඇතෑරලවත්ද කියල, බැලින්නම් නැහැ අනිව ඉතුරු ටිකත් ගේන්න,ජයවේවා.
බුද්ධිල යසස්
නෑ මචන් මම අතහැරියේ නෑ...අනිවා ඉතුරු ටිකත් ගේන්නම් ස්තූතියි මහෝ කමෙන්ට් එකට
champi
ooooo thanks ... me keeweni ekada den balanna thiyenne ...
බුද්ධිල යසස්
මේ තමයි 5 වෙනි එක
නලින්
පොඩි කමට නෙමෙයි බුද්දිල කොලුවගේ වැඩ ආ..!!
අපිවත් වනචර කරනවා..!! :D :D
එළ එළ කොල්ලෝ පට්ට මුවි එකක් ගෙනවට
ජය වේවා!
බුද්ධිල යසස්
පොච්චක් වනචර වුණා කියලා කාරි නෑ නොවැ...ඔන්න එහොම බලාගෙන යමු
ජය වේවා!
mudiya / මුදියා
මේක පොඩියට හිටියට මාරම යකෙක්නෙ.අපිට දැන් 30ටත් කිට්ටු වෙලා අපිවත් බලල නෑ ඕව නම්.(අනේ ඉතිං මගෙ කට).මරු වැඩක් තමයි පොඩ්ඩො උඹ නම් කරන්නෙ.මේක බලල බඩ පැලෙන්න හිනා වෙන්න පුළුවන්.2 & 3ත් තියෙනව බලන්න.අනිත් එකත් ගේමුකො එහෙනම්.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
බුද්ධිල යසස්
කොලුවෝ 2 යි 3යි මිස් කරගන්න එපා අනිවා බලන්න...ඒ දෙක මාරම ආතල් මොනවවුණත් තෑන්ක් කොල්ලෝ ඔ්‍යාෙග් කමෙන්ට් එකය..
පොඩ්ඩක් වනචර වුණා කියලා කාරි නෑ නොවැ
Thisara buddhika
patta.. thanks saho
බුද්ධිල යසස්
ඔයාටත් කමෙන්ට් එකට ස්තූතියි සහෝ
Thisara buddhika
patta film ekak. thanks saho
බුද්ධිල යසස්
ඔවු සහෝ එලම ෆිල්ම් එකක්
Thisara buddhika
thanks saho
බුද්ධිල යසස්
ඔයාටත් බොහොම ස්තූතියි සහෝ :)
dulo
good work dear. American pie 7(book of love),8 (reunion) download karaganna honda link ekkak deepan machanla....
Madusanka
Me set ekama baluwa aye sub ekkama balanawa. Thankz machan wechcha mahansiyata
බුද්ධිල යසස්
ආහ් එහෙනම් සහෝ අනිවා සබ් එක්ක බලන්න..ඔයා දෙපාරක් බලන එක ගොඩක් හොදයි..හොද අත්දැකීමක් වෙයි නේද?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පට්ට මචං