Watch Trailer

Rambo III (1988) | ගලවා ගැනීමේ මෙහෙයුම, [සිංහල උපසිරසි සමඟ]

හලෝ බයිස්කෝප් ලෝලීනී! කොහොමද? ඔන්න ලොකු නිවාඩුවකට පස්සේ මම රම්බෝ කතා මාලාවේ 3 වෙනි බයිස්කෝප් එකත් අරගෙන ආවා. Sylvester Stallone රඟන සුපිරි රම්බෝ චිත්‍රපට මාලාවේ 3 වැන්න අනෙක් චිත්‍රපට වලට වඩා වෙනස්ම වූ චිත්‍රපටයක්. රම්බෝ 1 සහ රම්බෝ 2 නරඹපු අය දන්නවා ඇතිනේ රම්බො කතා මාලාව පරණ උනත් කතා රසයෙන් කිසිම අ…

Rambo III (1988)හලෝ බයිස්කෝප් ලෝලීනී! කොහොමද? ඔන්න ලොකු නිවාඩුවකට පස්සේ මම රම්බෝ කතා මාලාවේ 3 වෙනි බයිස්කෝප් එකත් අරගෙන ආවා. Sylvester Stallone රඟන සුපිරි රම්බෝ චිත්‍රපට මාලාවේ 3 වැන්න අනෙක් චිත්‍රපට වලට වඩා වෙනස්ම වූ චිත්‍රපටයක්. රම්බෝ 1 සහ රම්බෝ 2 නරඹපු අය දන්නවා ඇතිනේ රම්බො කතා මාලාව පරණ උනත් කතා රසයෙන් කිසිම අඩුවක් නැති බව?

හොදයි එහෙනම්, ඔයාලට මතක ඇතිනේ කවුද රම්බෝ කියන්නේ, එයාගේ යාලුවෝ, ගතිගුණ එහෙම? ඔයාලට මතකද කොලොනෙල්ව? රම්බෝගේ ගුරුතුමා නැත්තම් පුහුණුකරු. මේ කථාව ගැන කියනවනම්, මේක පටන් ගන්නේ රම්බෝව පුහුණු කරපු කමානඩ්‍ර් රම්බෝව හමු වෙන්න පැමිණීමෙන්. ඔහු එක්තරා මෙහෙයුමකට රම්බෝගෙන් උදව් ඉල්ලනවා. නමුත් රම්බෝ ඊට එකග වෙන්නේ නෑ. ඒ නිසා කොලොනෙල් තනියම මෙහෙයුමට යනවා. ඔහුව සෝවියට් අණදෙන නිලධාරියා විසින් අල්ලාගෙන සිරකරගෙන ප්‍රශ්ණ කරනවා. රම්බෝ ඔහුගෙන් උදව් ඉල්ලපු යාලුවාව බේරාගැනීමට දරන උත්සහය මේ බයිස්කෝප් එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්.

මේක පොඩ්ඩක් පරක්කු උනා. ගොඩක්ම වෙලාව නැති කම නිසා. ඒ නිසා මේකේ අඩු පාඩු තියෙන්න පුලුවන්. ඒකට සමාවෙන්න ඕන. එහෙනම් මේ බයිස්කෝප් එකත් බලලා කොමන්ටුවක් දාලම යන්න.

Rambo III (1988) on IMDb

 

 

530 MB කොපිය මෙතනින් බාගන්න

26760bdae683dba4f55a2f241609fcf780a54e33

300 MB (1.7 GB-BR) කොපිය මෙතනින් බාගන්න

ee4adaf069c002dc32f7b4795483fe9624c23fa3

700 MB (2.8 GB-DVD) කොපිය මෙතනින් බාගන්න

9387a2e8c82ce35753c8f739ba40e5db33326c3a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,840 downloadsDownload Rambo.III_.1988.zip59 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/ip.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,840 downloadsDownload Subtitles59 KB

52 comments

  1. dimuthu තරංග ඉලුක්කුඹුර

    පරණ උනත් පට්ට පතුරු චිත්‍රපටයක්නේ ගෙනත් තියෙන්නේ නියමයි සහෝ,ඉතුරු එකත් අනිව දෙන්න ජයවේවා.

  2. ganidu

    තෑන්ක්ස් වේවා!!!

  3. ishan

    thanks machan

  4. f_live

    පට්ට මචන්

  5. jeewantha

    loweth na maxxa saho

  6. quik

    wow,,, maru

  7. wow

    wow,,,maru

  8. geeth

    jaya pathami meyke anith akath denna

  9. lasidu

    මම ආසම ඇක්ෂන් කතා සෙට් එක මේක

  10. vee

    digatama subs denna kollo

  11. amilatk

    jayen jaya!!!

  12. tharanga

    නියමයි සෙට් එකටම සබ් දෙන එක,,,,තුති

  13. h[A]s

    තෑන්ක්ස් මචෝ

  14. yasas

    bohoma thnks

  15. sumudu

    thankssssssss

  16. shann

    ජයම වේවා දිගටම සබ් දෙමු

  17. ශාන් විමුක්ති [වීමා] 〠

    ආයෙත් අහල
    මේ කතා සෙට් එකම පහරක් හොදේ
    පමා උනාට කාරි නෑ බන් අපිටත් හිමීට බලන්ට ඇහැකිනෙ එතකොට
    මොකෑ මේ දෙන දීමට කොහොම බලන්නෙයි බන් ;)
    උපසිරසියට බොහොම තුති ප්‍රමෝද් සහෝ
    ජය!

  18. ccnp

    Thanks

  19. upali

    ela ela ela

  20. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචෝ...
    පරක්කු උනාට මොකෝ කොහොම හරි දෙනවා නේ..
    රම්බෝ නම් ආයේ මොන කතාද..
    එහෙනම් ජය වේවා...

  21. hh

    patta patta saho

  22. “චූටී මල්ලි”

    මේකනම් හුග ඉස්සර බැලුවා
    දැන්නම් මතකත් නෑ
    කොහොම උනත් වටින වැඩක් මේකට සබ් දුන්න එක
    ඔබට ජය..............

  23. වරුණ

    මේ චිත්‍රපටියට සබ් දෙනකල් මම මග බලාෙගන හිටියේ.... ස්තුතියි මචං....

  24. uda

    එල එල සහෝ මේ සෙට් එකත් හෙමිහෙමිහිට සම්පූර්ණ වේගෙන එනවා. රම්බෝ 5ක් ගැනක් කසුකුසුවක් තිබුණා ඒකට දැන්නම් හාවක් හූවක් නෑ කිසිම. ආවොත් අනිවා දෙන්ඩ ඕනේ මුල් 4ට අමතරව හොදේ :) තුතිවේවා.

  25. නලින්

    එළ එළ ස්තුතියි වේවා

    ජය වේවා

  26. දිනුක මධුශාන්

    එල එල.. රම්බෝ නම් ඉතින් පට්ටම තමයි. බොහොම ස්තුතියි සහෝ! ජයවේවා!

  27. dev

    bohoma stuti saho... .

  28. mudiya / මුදියා

    මේ දීල තියෙන්නෙ.මං හිතුව අමතක වෙලාවත්ද කියල.නියම වැඩක් නවින්ද.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!

  29. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    yify-torrents.com/browse-movie
    වල හොද filmsතියනවා .English subtitle එක්කම .
    ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    ගොඩක් ස්තුතියි .

  30. Ayesh S CBR

    thanks machan niyama film ekak

  31. Isuru Mahindarathna

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!

  32. Ranga C

    me film eka balapu nathi kattiya adama meka balanna.. stallone ge supirima film ekak.. mam nam beluwa.. sub ekata bohoma sthuthi...

  33. දිනිඳු සම්පත්

    රම්බෝනම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  34. Kaushal Manu

    තෑන්ක්ස් වේවා !!!!!!!!!......

  35. රොයිලි

    බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. රාම් රාජ්

    ස්තූතියි.මෙයාගේ ෂෝ වැඩියි.මට නම් දිරවන්නේ නෑ.

  37. Ayesh

    mchan meke sound hindine aka hadana hati kiyahanko

  38. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  39. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  40. jawayaja

    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි

  41. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  42. dilan

    sub ekata godak sthuthi yaluwa. supiri film ekak.

  43. wajira

    THANKS FOR SUB

  44. Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
    ජය වේවා…
    පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..

  45. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  46. Dragonwhite

    onna man okkoma gaththa thanks bokka

  47. HummerDanu

    thanks

  48. PahasaraDv

    Thnqz....

  49. මොළ කකුලුස්

    උපසිරසියට ගොඩක් ස්තූතිය යාලුවා..ජය වේවා....

  50. Bimbisha Adithya

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.