Watch Trailer

An Ordinary Man (2017) with Sinhala Subtitles | තවත් එක් මිනිසෙක් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි. මතකනෙ මාව.මේ මම අරගෙන ආවෙ මගේ අටවෙනි නිර්මානයයි.මේ ටිකේ ටිකක් වැඩ වැඩියි.ඒකයි මේක ගේන්න පරක්කු උනේ.අනිත් එක මේ ෆිල්ම් එකට හරියන ඉංග්‍රීසි ෆයිල් එකක් තිබුනට ඒක ගොඩක් වැරදියි.ඒක නිසා මට ඉල්ම් එකේ කතා කරන දෙබස් අහගෙන තමයි පරිවර්තනය කරන්න උනේ.ඒක නම් ටිකක් අමාරු උනා.අඩු පාඩ…

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.

මතකනෙ මාව.මේ මම අරගෙන ආවෙ මගේ අටවෙනි නිර්මානයයි.මේ ටිකේ ටිකක් වැඩ වැඩියි.ඒකයි මේක ගේන්න පරක්කු උනේ.අනිත් එක මේ ෆිල්ම් එකට හරියන ඉංග්‍රීසි ෆයිල් එකක් තිබුනට ඒක ගොඩක් වැරදියි.ඒක නිසා මට ඉල්ම් එකේ කතා කරන දෙබස් අහගෙන තමයි පරිවර්තනය කරන්න උනේ.ඒක නම් ටිකක් අමාරු උනා.අඩු පාඩු එහෙම ඇති.ගනන් ගන්නෙපා.

මේක දැනට Imdb රේටින්ග්ස් වල 4.8 ක අගයක් අරගෙන තියෙනවා.ඒත් ඒ ගාන මදි කියල කථාව බලන කෙනෙකුට තේරෙනවා.කථාව ගැන කිව්වොත් මෙහෙමයි.මේකෙ ප්‍රධාන චරිතය, ඒ කියන්නෙ ජෙනරල් කියන කෙනා නීතියෙන් පැනල යන යුධ අපරාධකරුවෙක්.එයා ඉන්න ගෙදරට ආපු තරුණ වැඩකාරි තමයි ටන්ජා කියන්නෙ.මෙයාගෙ එකාකාරී ජීවිතය ටන්ජා නිසා වෙනස් වෙනවා.ඒ වෙනස් වෙන විදීයයි එයාගෙ අතීතයයි මොනවද කියල මේක බැලුවම තේරෙයි.මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ අපි කවුරුත් දන්න සම්මානලාභී නළුවෙක් වන Ben kingsly.

තව පොඩි දෙයක් කියන්නම ඕන.මේකෙ වැඩකාරි (ටන්ජා) ගේ චරිතය රඟපාන Hera Hilmarsdóttir කියන නිලිය මගේ හිත අරගෙන ගියා වගේ දැනුනා.මුලු ෆිල්ම් එක පුරාම මම එයා දිහා බලාගෙන හිටියා.එයා අයිස්ලන්ත නිලියක්.කොහේ හිටියත් මගේ හිත දැන් එයා ලඟම තියේවි ටික කාලයක් යනකන්.

හොඳයි.එහෙනම් අදට ගිහින් එන්නම්.ආපහු අලුත් එකකින් හම්බෙමු.මොනවහරි දෙයක් තියෙනම් ඔයාල දන්නව මාව සම්භන්ධ කරගන්න විදිය.එහෙනම් හැමෝටම ජයවේවා.

 

An Ordinary Man (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත සඳහා අදාළ වේ.

2,669 downloadsDownload An-Ordinary-Man-2017.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Daminda-Gamage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දමින්ද ගමගේ

Subtitles

2,669 downloadsDownload Subtitles28 KB

19 comments

  1. asitha

    elama saho thanks

  2. prabodha

    Thank u bro sub ekata....!

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  5. wije

    Supiri saho adama banava .digatama sub kotanta hari

  6. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. Dulanga

    Thanks

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

  11. Udaya Fernando

    Thanks Daminda

  12. Danushka

    සබට තෑන්ක්ස් මචන්. හැබැයි අර හිත අරන් ගිය සීන් එක කෑල්ල එහෙම දැක්කොත් තමයි කේස් එක..

    1. daminda gamage

      awulak na ban.mage kella thama ipadila na.

  13. Nishan

    Thanx bro

  14. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  15. tharangani

    thanx

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Anonymous

    "An Ordinary Man" film ake sub file aka name

  18. Milan

    An Ordinary Man film ake sub file aka dawonload karanna bane.