අපේ බයිස්කෝප් එකට ජය වේවා කියලා කියන්නම් ඉස්සර වෙලාම. ඉතින් මේ මගේ පළවෙනි සිංහල උපසිරැසි යෙදුම. අම්බානකට වැරදිනම් ඇති. මගේ පළවෙනි උපසිරැස බාරගත්ත අපේ බයිස්කෝප් කාර්යමණ්ඩලයට මගේ හද පිරි ස්තුතිය! මේක අපි පොඩි කලේ ගොඩක් අසාවෙන් බලමු ෆිල්ම් එකක්. ඉතින් මට හිතුන පොඩි වෙනසකටත් එක්ක මේ ෆිල්ම් එකට සබ් එකක්…

අපේ බයිස්කෝප් එකට ජය වේවා කියලා කියන්නම් ඉස්සර වෙලාම. ඉතින් මේ මගේ පළවෙනි සිංහල උපසිරැසි යෙදුම. අම්බානකට වැරදිනම් ඇති. මගේ පළවෙනි උපසිරැස බාරගත්ත අපේ බයිස්කෝප් කාර්යමණ්ඩලයට මගේ හද පිරි ස්තුතිය!
මේක අපි පොඩි කලේ ගොඩක් අසාවෙන් බලමු ෆිල්ම් එකක්. ඉතින් මට හිතුන පොඩි වෙනසකටත් එක්ක මේ ෆිල්ම් එකට සබ් එකක් දාන්න. හම්මා…. ලේසි උනේ නම් නෑ වැඩේ. ඒත් අත්හැරලා දැම්මෙත් නෑ…
ඉතින් මේක ගැන පොඩි විස්තරයක් දෙන්නම්කො කාටත් බලාගන්න. මේක බොක්ස් ඔෆිස් කප් ගොඩක් ගහපු ෆිල්ම් එකක්. ඩොලර් මිලියන 45ක් වියදම් කරලා තමයි හදල තියෙන්නේ. මේක ගොඩක් ලස්සන තැන් වල තමයි රුගත කරලා තියෙන්නේ. ගොඩක් තැන් බ්‍රසීලයේ තැන් තමයි. Columbia Pictures තමයි මේක එලියට දාල තියෙන්නේ. ඉතින් ආයේ එහෙනම් කතාකරල වැඩක් නැනේ.එලම තමයි.
ඉතින් මේකේ කතාවත් පොඩ්ඩක් කියන්නකෝ. එක මෙහෙමයි, ඇමසන් වැසි වනාන්තරයේ ජිවත් වන ගෝති‍්‍රක පිරිසක් ගැන මිත්‍යා කතාවක් තියෙනවා. ඉතින් කට්ටියක් යනවා මේක හොයාගෙන, එක ෆිල්ම් එකකට ගන්න. අවාසනාවකින් කෙලවර වෙන මේ කතාව මම කීවහම වැඩක නෑනේ. ඔයාල බලලම ඉන්නකෝ. ඉතින් මේ කට්ටියට ආයේ එන්න ලැබෙයිද කියලා.
ඉතින් මේ මගේ පළවෙනි සබ් එකනේ වැරදි අඩුපාඩු ඇති..කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්නත් එපා.මොකද ඔයාලගේ කොමෙන්ට් එක තමයි අපිව දිරිමත් කරන්නේ ඊළගට හොඳ සබ් එකක් දෙන්න. එහෙනම් ඉතින් කට්ටිය ෆිල්ම් එක බාගෙන බලන්නකෝ.. එහෙනම් මම ගියා.
අපේ බයිස්කෝප් එක අන්තර්ජාලයේ සාදාකල් දිදුලමින් වැජඹේවා..!
එකක් අමතක උනා කියන්න. මේ සබ් එක දාද්දි මට ගොඩාක් උදවු කරපු මගේ ආදරණිය තාත්තට ගොඩක් පින්…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Reno Nuwan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-03-21
Subtitles by
Reno Nuwan
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
65 comments
කේ. යූ. ජී. උදාර
Hasitha
නියමයි කොල්ලා, තව දාපන් තව දාපන්.ආසයි ආ.ජය වේවා.
Lakshan Nilanka
thanks wewa saho.digatama karagena yanna
sri
thank you bro... well done
Budditha Fernando
බොහොම ස්තුතී මචන්... මට මතකයි මම පොඩි කාලේ ඩෙක් වලින් මේවා බැලුවෙ එතකොට දැන්වගෙ Blu ray DVD VCD තිබුන් නෑනෙ.. මට නැවත බලන්න ආසයි.. පලමු එකට සුභ පතනවා.. දිගටම දෙන්න...
isuru dimantha
mama podikale balapu sahena hoda film 1k sub 1kata thanks digatama karagena yanna.....
chamila
balapu akak but thanks......
Danu
mamath balala thiyanawa. eth aimath balanna asai. digatama wede karagana yanna. thanx. jayen jaya!
සංදීප
පරණ වුනාට බලා තියෙන සුපිරි චිත්‍රපටයක්.බොහෝමත්ම ස්තූත්යි කොල්ලෝ සබ් එකට.....
විකියා
පොඩි කාලේ මුලින්ම මේක බැලුවේ ඉස්කෝලේ ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී..
එදා නම් බය වුනා කියන්නේ එපාම උනා..ඊට පස්සේ මේක අයෙ බලන්න උනේම නෑ..දැන් ඉතින් ඔන්න සිංහල උපසිරස එක්කම බලන්න චාන්ස් එක.
පළමු උපසිරස නිර්මානයට “Reno Nuwan” සහෝට මගෙන් උණුසුම් සුභ පැතුම්..!
ඉස්සරහටත් හොද නිර්මාණ සිංහල උපසිරසත් එක්ක ගෙන්න...ජයෙන් ජය~!
තිසර සුපුන්
නියමයි මචං මේකේ 2 ත් දාපන්
චන්ද්‍රයා
පට්ට පදිරි සහෝ :D නියම ෆිල්ම් එකකට පළවෙනි සබ දාල තියනව...හොඳ ආරම්භයක්......හිමිං යන ගමන දිගු ගමනක්.ඒක හිනද අපිත් එක්ක දිගටම ඉන්න...ජය වේවා~!
chathuranga
ela saho thanks
Suneth
thanks macho
Sampath
Patta Film ekak podi kale Balapu....wenasakata ayath balanna pulawan..thanks Reno........Wish ur first success.....all the Best
vishwa
tnx machang.podikale godak asaven balapu pattama padiri film1k.dennam kathavavath mathaka ne.ayeth balanava.elama kiri.tnx hode..
kalum gunasekara
පළමුවෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම් එකතු කරන ගමන් ඔන්න මමත් මේක බාන්න දැම්මා.
damn
ai ban oya parana film danne,ara GIRL WITH DRAGON TATTOO wath dammanm pasta...ny wy thnx
ganga perera
man meka kalin balala thiyena, eth sinhala sub. ekka ay balanava, oyalata thanka.....
kantha
thanks very much sinhala subwalata....
thawa honda film ekakata sub danna,,
jayaweawa....s
ela ela
thank uJayan Chamal
aparade bun mekata sinahala sub danna mahansi una vatina film ekaka hoyan danaman harine ok kamak na ...
1st vadene suba pathum ela ga para Hoda film ekak thora gena danna aluth ekakataDNR
subapatum saho .....
tava fllm walata sinhala sub denna onechathurabuddi
thankoo brother
vishwa
ane ban meke torront hena slowne.ude idala thama 18MB.
upul hewagamage
bannanam demma onna. sub akkath aka paarak balanna hithuna nisaa.. thnx saho wedeta.. kohoma unath aluthma film akak akka ikmanata aapahu anna ... suba pethum saho...
යසිරු මධුක
පළමු නිර්මාණයට මගෙන් සුබ පැතුම්. දිගටම කරගෙන යන්න.
anu
elakiri machoo...
රෙහාන් චානක
ela ela saho...
indikson
Sahena kaalekata issella meka baluwe. Mathaka hatiyata VHS ekak rent ekata aragena. Ela ela.
ashen malinda
ela machan, anacondas eka nam maxxa film eka, eekatath puluwannam sub danna
kasun
mageth asama film ekak..........dan mewage elakiri film enne nane......thnx macho
kasun
meke direct links nadda ban???????
hasitha
ටිකක් පරණ උනාට සුපිරි ෆිල්ම් එකක් තමයි... සබ් එකට පිං.... ජයවේවා...
Dina
මේක තමයි මම ඉස්සෙල්ලාම film hall එකකට ගිහින් බලපු film එක... එදා නම් බය වෙලා ඇඩුවා හොදටම :D.. ඇත්තම මේක anaconda film සෙට් එකේ ආපු හොදම ෆිල්ම් එක කියලයි මට හිතෙන්නේ.. සබ් එකත් එක්කම දීලා තියෙන නිසා ආය බලන්න ඕනා,.. සබ් එකට පිo.....
අබා
ජයවේවා රෙනෝ සහෝ.පළමු නිර්මානයට සුභ පැතුම්.ස්තූතියි෴෴෴෴
අමතක උනා, තාත්තටත් ස්තූතියි කියන්න..M.D.A Pradeep (අමිල මනනදේව)
එල එල මේ වගේ ෆිල්ම් බලලා තිබුනත් සබ් එක්ක දැක්කම ආයෙමත් බා ගෙන බලන්න හිතෙනවා.පළමු වැඩේට මගේ සුභ පැතුම්.
ජය වේවා!!රොයිලි
පළවෙනි උපසිරැසි කරණයට මගෙනුත් සුබපැතුම් සහෝ. ඉස්සරහට තව එකක් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා :D ජය
Tharindu Chat
Thanks alot machang!!! :D
kkg
නුවන් සහෝ එහෙනම් හා හා පුරා කියලා සර්පයෙක්ගෙන් පටන් ගත්තවගේ මේ කරන කැපවීමට දැනුම නුවන වැඩෙන්නඕනෙ ජයෙන් ජයක් ම වෙන්න ඕනෙ බත් එහෙම වෙලාවට කන්න ඕනෙ ජය වේවා.....
chamila
hoda film akak
amberella
aparade mahansiya... meka balapu nathikenek nahe.. thank sub walata
ශෂී මදුරංග ප්‍රනාන්දු
Thanx saho, me wage parana patta films aye sinhala sub ekka balanna api hugaak asai, e nisa oya menna me wage parana hit wechcha films tikak denna tawath aye apita matak wennath ekkamaaaa :D jaya wewaa.
රාම් රාජ්
මේක මම බලලා තියෙනවා.නමුත් සිංහල සබ් එක්ක නැවත බලනවා.පලමු උප සිරැසියට මාගේ ස්තූතියි.
Reno Nuwan
බොහොම ස්තුතියි අදහස්වලට අපේ සහෝදරවරුන්. ඔයාලගේ ඔය වචන තමා අපිව ඊළඟට හොඳ සබ් එකක් දෙන්න දිරිමත් කරන්නේ . මේකේ දෙවැනි එකටත් සබ් එකක් දාන්න අදහසක් තියෙනවා, එත් එකේ ටොරෙන්ට් එකේ සීඩ් අඩුයි එකයි තියෙන අවුල . කොහොමහරි කමක් නැහැ .මේ වගේ ලස්සන ෆිල්ම් එකක් ලගදීම දෙන්නම්කො
අපේ බයිස්කෝප් එකට ජයෙන් ජයම වේවා!!!!!!Pirets of the Cyber
MaXxx....WaRk ..... macho., Even i cudn't add Sub's until 2 day,. but.., i vl wormly wish U 4 Ur 1st Sub's. keep it up man. i'l watch dz movie again with Ur Sub's.
Asanka
Niyamai Bro..... Maxxaaaaaa
tharindudoo
machan bluray copyyakatath sub file 1k denna puluvan nam loku deyak,dan thiyena bluray rip dvd ekatath vada podi size,quality ekath uparimayi,
issarahata a ganath salakalaa balanna,oyage mahansiya agaya karanava,bohoma sthuuthiyiAlaya
Meka awa kaale hall 1ka baluwa..aye balanna aasayi..palamu usthsahayata diriya..jaya wewa kolla \m/
Tharanga Darshana Ekanayaka
ඉස්සර බලලා තියනවා.......
දැන් ආයේ බලන්න පුලුවන් සිංහල උපසිරස් එක්ක.......
බොහෝම ස්තුතියි.............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පළමු වැඩේට මගෙන් සුබ පැතුම්.....
දිගටම මේ වැඩේ කරගෙන යමු සහෝ.