Watch Trailer

Anacondas: The Hunt for the Blood Orchid (2004) with Sinhala Subtitles | ඇනකොන්ඩා. [සිංහල උපසිරසි සමඟ]

හැම දෙනාටම තෙරුවන් සරණයි ! ඉතින් ඔයාල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, කොහොම වුනත් මේ සතිය කණගාටුදායක සතියක් කිව්වොත් තමා නිවැරදි, පෘථිවිය භ්‍රමනය වෙන ආකාරය අනුව අපේ ජීවිත මිනිත්තුවෙන් මිනිත්තුව වෙනස් වෙනවා, විශ්වයේ තියෙන හැම දෙයක්ම වෙනස් වෙලා යන බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙණවා, ඒක අප…

Anacondas-The Hunt for the Blood Orchid (2004)

හැම දෙනාටම තෙරුවන් සරණයි ! ඉතින් ඔයාල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, කොහොම වුනත් මේ සතිය කණගාටුදායක සතියක් කිව්වොත් තමා නිවැරදි, පෘථිවිය භ්‍රමනය වෙන ආකාරය අනුව අපේ ජීවිත මිනිත්තුවෙන් මිනිත්තුව වෙනස් වෙනවා, විශ්වයේ තියෙන හැම දෙයක්ම වෙනස් වෙලා යන බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙණවා, ඒක අපිට වෙනස් කරන්න හැකියාවක් නැහැ, අපි අපේ ජීවිත නැවත නැවත නිවැරදි කර ගන්න උත්සාහ කරමු, කොහොම හරි ඉතින් ටික දවසකට පස්සෙ ලස්සන ෆිල්ම් එකක් හම්බ වුනා, මේ ෆිල්ම් එක නම් ඔයාල හැමෝම බලල ඇති, රූපවාහිනියෙත් වතාවක් පෙන්නුවා වගේ මතකයි, කොහොම වුනත් හොඳ ෆිල්ම් එකක් කිව්වොත් තමයි නිවැරදි, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2004 අවුරුද්දෙ අගෝස්තු මාසෙ 27 වෙනිද, අයි.එම්.ඩී.බී. අගය 4.5 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, ලස්සන ෆිල්ම් එකක් නිසා සබ් එකේ මොනවා හෝ අවුලක් තිබුනොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිමි.

ෆිල්ම් එකේ වෙන සිද්ධිය ගැන විස්තරයක් කළොත් මෙහෙම, ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය විදිහට රඟ දක්වන්නෙ ජොනී මෙස්නර්, ෆිල්ම් එකේ හැටියට එයාට කියන්නෙ බිල් කියල, මෙයා ෆිල්ම් එකේ හැටියට විශේෂ බලකායෙ සේවය කළ කෙනෙක්, මේ ෆිල්ම් එකේ ඉන්නවා ප්‍රධාන වෛද්‍යවරු කට්ටියක්, එයාලට දැන ගන්න ලැබෙනවා එක්තරා කැලෑවක උඩවැඩියා මල් විශේෂයක් තියෙනව කියල, එයාල හොයා ගන්නවා මේ පුෂ්ප වලට ලෙඩ සුව කිරීමේ විශාල හැකියාවක් තියෙනව බව, ඉතින් මෙයාලට අවශ්‍ය වෙනවා ඒ කැලෑවට ගිහින් ඒ ඕකිඩ් මල් ටික අරගෙන එන්න, ෆිල්ම් එකේ හැටියට ඒ මල් සෑහෙන කාලයකින් පිපෙන දුර්ලභ මල් වගයක්, ඉතින් මේ වෛද්‍යවරුන්ට අවශ්‍ය වෙනවා ඒ මල් ඉක්මනට අරගෙන එන්න, එයාල යන්න පිටත් වෙන්නෙ වැහි සහිත කාලගුණයක් තියෙන දවසක, ඒ මල් තියෙන කැලෑවට යන්න හැකියාව තියෙන්නෙ ගංඟාවක් හරහා, මෙයාලට ගොඩක් අමාරු වෙනවා වැස්ස වෙලාවක නිසා බෝට්ටුවක් කුලියට ගන්න, බිල් විතරයි එයාලත් එක්ක ගඟ පහළට යන්න කැමති වෙන්නෙ, එයා තමයි කැප්ටන්, මෙයාල ගඟ පහළට යන අතර තුරේ බෝට්ටුවේ කාර්මික දෝෂයක් නිසා බෝට්ටුවේ එන්ජිම අක්‍රිය වෙනවා, බිල්ට බෝට්ටුව පාලනය කරගන්න බැරිව දිය ඇල්ලකින් බිමට වැටිල මෙයාලගෙ බෝට්ටුව විනාශ වෙලා ගිහින්, මෙයාල හැමෝම කැලෑවක අතරමන් වෙනවා, එයාල දන්නෙ නෑ ඒ කැලෑවෙ දරුණු සර්පයන් ඉන්න බවක්, එයාල දන්නෙම නැතුව එක එක්කෙනා ඇනකොන්ඩලාගේ ගොදුරු බවට පත් වෙනවා, බිල්ට අවශ්‍ය වෙනවා ඒ දරුණු ඇනකොන්ඩලාගෙන් එයාගෙ කණ්ඩායම බේර ගන්න, ඉතින් එයාට එයාගෙ කණ්ඩායම බේර ගන්න ගොඩක් දේවල් කරන්න වෙනවා, බලපු අය දන්නවා මොකක්ද සිද්ධිය කියල, වැඩිය විස්තර කරන්න බලාපොරොත්තුවක් නෑ, ලස්සන ෆිල්ම් එකක්, අපි බලමු එයා එයාගෙ කණ්ඩායම බේර ගන්න මොනවද කරන්නෙ කියල, නවතින්න කලින් අපි හැමදාම කියන දෙයක් තමයි, මේ විශ්වයේ ඉන්න සියළුම ජීවින්ට, ලෙඩක් දුකක් කරදරයක් හිරිහැරයක් නැතුව අවංකවම ලස්සනට ජීවත් වෙන්න ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරමු !!

Sinhala Subtitles

Flight of Fury (2007) on IMDb

 

 

787 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

c37c8b89a24f89876a05771a5a9f2cf6e58aa75e Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles

1,536 downloadsDownload Anacondas-The-Hunt-for-the-Blood-Orchid-2004-sinhala-sub.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

1,536 downloadsDownload Subtitles42 KB

15 comments

  1. Udaya Saman

    thanx sahoo sab ekata.hoda film ekak parana unata.jaya

  2. kavinda

    thank you

  3. Jack

    නියමයි මචන්....
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  4. Amantha Thilakarathne

    thank you!

  5. ashen

    elama fiilm eka

  6. Kulanjana Maduranga

    niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Chanaka Hasitha Naveendra

    suppama film ekak hamoma balana

  8. ධනු

    ඇත්තටම මේක මම බැලුවෙ ඕක ආපු දවස්වලමටයි..
    සබ් එක දුන්නු එකට තුති...
    ඉදිටරියට යමු ජය!

  9. රොයිලි

    බොහොම ස්තූතියි රුක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Rumesh Nilantha Jayaweera.

    ෴෴බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.෴෴

  11. ravindu prabashwara

    Sub ekata thanks

  12. Thilina Jayarathna

    mekath updatre krmuda br ekakta

  13. Kasunabayasekara

    Thanks bro..

  14. MAALnath

    Thanks .................good luck ...................

  15. Anonymous

    1080p sub ok [4K walata sub denna barida?]