Watch Trailer

And Soon the Darkness (2010) | ඉක්මනින්ම අඳුර වැටෙයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ 3 න් වෙනි නිර්මාණයත් මන් ඔයාලට දෙන්න යන්නෙ. මගෙ පළවෙනි නිර්මාණය ”The Orphanage” ඔය ගොල්ලො බලන්න ඇති කියල හිතනව 🙂 මගෙ 2 වෙනි නිර්මාණයනම් මම කරේ වාසල සහෝදරය කරල තිබ්බ ලිපියකට. ”The Boy in the Striped Pyjamas” ලිපියට කරපු සබ් එක තමයි මගෙ 2වෙනි නිර්මාණය උනේ. හැබැයි තාම නම් ඒක පල වෙලා […

And Soon the Darkness (2010)ඔන්න යාලුවනේ මගෙ 3 න් වෙනි නිර්මාණයත් මන් ඔයාලට දෙන්න යන්නෙ. මගෙ පළවෙනි නිර්මාණය ”The Orphanage” ඔය ගොල්ලො බලන්න ඇති කියල හිතනව 🙂 මගෙ 2 වෙනි නිර්මාණයනම් මම කරේ වාසල සහෝදරය කරල තිබ්බ ලිපියකට. ”The Boy in the Striped Pyjamas” ලිපියට කරපු සබ් එක තමයි මගෙ 2වෙනි නිර්මාණය උනේ. හැබැයි තාම නම් ඒක පල වෙලා නෑ 🙂  මම 3 න් වෙනියට කරපු නිර්මාණයත් ටිකක් Horror ගනයට වැටෙන එකක්ම තමයි. මගෙ පළවෙනි නිර්මාණය උනෙත් Horror ‍ෆිල්ම් එකක්. 😀 මේ ‍ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නෙ 2010 අවුරුද්දෙ. මේකෙ IMDb අගය 5.1. ඒ උනාට මේකට මම නම් අඩුම තරමෙ 6ක් වත් දෙනව. කතාව බැලුවම ඔයාලටත් ඒක හිතෙයි.

හරි කතාව ගැන ටිකක් කියන්නම් 🙂 ඔන්න යාලුවො දෙන්නෙක් ඉන්නව ස්ටෙෆනි සහ එලී කියල. මේ දෙන්න පාපැදි වලින් පොඩි ට්‍රිප් එකක් යනවා. මේ සිද්දිය වෙන්නේ ආර්ජන්ටිනාවෙදි. දවසක් මේ යාලුවො දෙන්නගෙන් එලී කියන යාලුව අතුරුදහන් වෙනව. ඉතින් මේක හින්ද අර ස්ටෙෆනී කියන යාලුව ගොඩාක් කලබල වෙනවා…..ඊට පස්සෙ මොනා වෙයිද? ස්ටෙෆනීට එයාගෙ යාලුව එලීව හොයාගන්න පුලුවන් වෙයිද කියල ඔයාලම බලන්නකො 😀

‍ෆිල්ම් එක බලල හොඳයිද කියල කියන්නකො එහෙනම් යාලුවනේ. මම ගිහින් එන්නම්. ආයෙත් මේ වගේ සබ් එකක් අරන් එන්නම්. හැමෝටම ජය වේවා! 😀 😀

And Soon the Darkness (2010) on IMDb

 

 

510 MB කොපිය මෙතනින් බාගන්න

c43038b5c45b2de8a12f07fcf421da5cb3253657

700 MB කොපිය මෙතනින් බාගන්න

0e37a87d1d5376b3d08a108bdb2aae975f64da56 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,644 downloadsDownload And.Soon_.the_.Darkness.2010.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Chanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,644 downloadsDownload Subtitles46 KB

48 comments

  1. sisitha

    patta kollo

  2. rusuru | රුසිරු

    මේක ඉස්සරම බැලුව පට්ටම කතාවක් 4 වෙනි එකත් ඉක්මනට දෙන්න ලැබේවා!

  3. lk

    ela wadak machan

  4. ositha

    niyamai saho hoda film akak wage

  5. naleen

    Thanksssssssss kolloooo

  6. f

    oyala wage aya karanne nam marama wadak baiscope akata jaya

  7. Hashan

    baiscope lk is best site

  8. cahamara

    heta office aken download wenna danwa dan sub akak gaththa

  9. vee

    maxxxa

  10. ganidu

    තැන්ක්ස් වේවා!

  11. weera

    thanks mcn,sub 1ta...........

  12. upali

    ela ela ela

  13. tharanga

    ජය වේවා තවත් සබ් දෙන්න ලැබේවා!

  14. pathum

    ජය!

  15. sds

    onna math kamathima awa meywa

  16. ccnp

    Thanks

  17. shann

    බලන්න ඕනේ තුති!!!!

  18. “චූටී මල්ලි”

    එල හොද එකක් වගෙ
    ඉක්මන්ටම 4 වෙනි එකත් දෙමු සහෝ
    සබට තුති
    ඔබට ජය.....

    1. Chanaka Lakshan

      අනිවා දෙනව චූටි මල්ලි

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ....
    එලම ෆිල්ම් ටිකකට සබ් දීලා තිබ්බේ,,,
    ජය වේවා..
    අරින්න එපා...දිගටම දෙමු..

    1. Chanaka Lakshan

      අනිවා
      එළ එළ හේවා මචෝ

  20. #ChalinduDeshan (කිනා)

    ඇත්තට මඟ ඇරිච්ච චිත්‍රපටියක්. ට්‍රේලර් එකත් බැලුවා. නියමයි වගේ පේනවා.

    බලලම ඉන්නංකෝ ඒනං!

    ස්තූතියි_ජයවේවා!!

    1. Chanaka Lakshan

      ජය වේවා කිනා සහෝ

  21. jack

    patta macho.

  22. vernie

    balamu

  23. Nelson

    Good Post Friend Thanks

  24. නලින්

    නියමයි චානක සහෝ

    ”The Boy in the Striped Pyjamas” ලිපිය පල වෙලා සහෝ...

    ජය ‍වේවා

    1. Chanaka Lakshan

      ඔව් සහෝ
      මේක ලියනකොට ඒක පල වෙලා තිබ්බෙ නෑනෙ ඒකයි :)

  25. nalaka

    good job bro...

  26. mudiya / මුදියා

    දෙවෙනි එක බැලුවෙ පෙරේදා.ලස්සනම කතාවක් මචං.මං හිතන්නෙ මේ ලිපිය ලියල තියෙන්නෙ ඊට කලින් වගේ.කමක් නෑ කොහොම වුනත්.දිගටම සබ් දියං චානකයො.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!

    1. Chanaka Lakshan

      එළ එළ මුදියා

  27. tharindu

    patta patta.....thanks thanks....sub ekatahhhh.....

  28. S H E N A L

    thanks bro

  29. sura

    ela machan

  30. රොයිලි

    බොහොම ස්තූතියි චානක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Chanaka Lakshan

      බොහොම ස්තූතියි
      රොයිලි සහෝ :)

  31. Ashoka

    meka supiri film ekak.
    hamoma balanna ona ekak.
    Thanks a lot.

  32. Chanaka Lakshan

    අදහස් දක්වපු සැමට බොහොම ස්තූතියි :)

  33. indika

    yhnx sub 1ta...

  34. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....

  35. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල සහෝ ඔන්න මමත් ගත්තා,ජයවේවා.

    1. Chanaka Lakshan

      එළ එළ සහෝ

  36. දිනිඳු සම්පත්

    ෆිල්ම් එක හොඳයි කියලා හිතෙනවා.. ඔන්න මාත් බාගත්තා.. උපසිරැසියට බොහොම ස්තූතියි!

  37. kasun

    supiri hodata hethata wadina film akak.sub aka nesa lesatama set una,thanks sunda

  38. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  39. aruna

    me naninama 1970 wal film eka make karala thiyenawa puluwannam ekatath sub denna..mana hithanne same story ..but IMDSB ranks wadi....

  40. Lakshan1327

    Thanks bro

  41. Sangeeth Samarasinghe

    thanks for your sub ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.