මතකද The Last Exorcism හි 2010 දි තිරගත වෙච්ච පළමු කථාව….? මතක නැත්නම් මෙතනින් බලන්න.. අද එතැන් සිට… දැන් දන්නවනේ මේ මොකක් ගැනද කියන්නේ කියලා. මේ තමයි එ කථාවේ දෙවන කොටස. මේය තිරගත විම ආරම්භ උනේ මේ අවුරුද්දේ එනම් 2013 මාර්තු 1 වෙනිදායි. සංත්‍රාස (Horror) ගනයට අයත් වෙන මේම සලරුව ආරම්භකම සතියේම අදායම…
මතකද The Last Exorcism හි 2010 දි තිරගත වෙච්ච පළමු කථාව….? මතක නැත්නම් මෙතනින් බලන්න.. අද එතැන් සිට…
දැන් දන්නවනේ මේ මොකක් ගැනද කියන්නේ කියලා. මේ තමයි එ කථාවේ දෙවන කොටස. මේය තිරගත විම ආරම්භ උනේ මේ අවුරුද්දේ එනම් 2013 මාර්තු 1 වෙනිදායි. සංත්‍රාස (Horror) ගනයට අයත් වෙන මේම සලරුව ආරම්භකම සතියේම අදායම $7,728,354 (ඇමරිකාව ඇතුලේ) මෙච්චරක් විතර හොයාගෙන තියෙනවාලු. හැබැයි පළමු කොටසට වඩා මේ ගාන සැහෙන්න අඩුයි කියලයි සදහාන් වෙන්නේ.. හරි එකට අපිට කමක් නැහැ.. මම නිකමට කිව්වේ.. J.
මෙම දෙවන කථාව ආරම්භ වෙන්නේ පළමු කථාවත් මතක් කරවමින්ම තමයි. පළමු එක නොබැලුවා කියලා මම හිතන්නැහැ අවුලක් වෙයි කියලා. නමුත් බැලුවොත් වඩා හෙදයි. තිරණය ඔබේ අතේ. 😉 ඉතිං මෙම බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතය තමයි නෙල් (Nell Sweetzer) කියන දැරිවිය. ඇයට යම් කිසි විදියක, යක්ශාරූඪයක් තියෙනවා. ඒක හොද කරන්න කලින් සැරේ මොකද උනේ කියලා දන්නවා ඇතිනේ. මේදා පොටේදි වැඩේ ටිකක් හරි යනවා. නමුත් ඒ ඉතාම සිමිත කාලයකටයි.
එක්තරා තරුණ ජෝඩුවකට හදිසියේ තමන්ගේ නිදන කාමරේ හිදලා ගැහැනු ළමයෙක් මේ දෙන්නා හොයා ගන්නවා. ඒ හොයා ගද්දි ඇය හැසිරෙන්නේ හරි අමුතුම විදිහකට. පස්සේ ඇයව රෝහලකට බාරදෙනවා. රෝහලේන් තීරණය කරනවා ඇයව පුනුරුත්ථාපන කඳවුරකට ඇතුල්කරන්න. මෙහිදි ඇයට තරමක සුවයක් ලබනවා. නමුත් ඒ සුවය ඇයට වැඩි දවසක් ගත කරන්න ලැබේන්නේ නැහැ.. මොකද ඇගේ ඇගට ආරුඪ වෙලා ඉන්න භුතයා නැවත ක්‍රියත්මක වෙන්න පටන් ගන්නවා…
ඔය අස්සේ මේ තරුණිය වටේ ප්‍රේම කුරුල්ලෙකුත් කැරකෙන්න ගන්නවා. ජිවිතයේ සුන්දරත්වය විඳින්න තරම් වසනාවක් ලබපු නැති ඇයට මේ තරුණයාගේ ආගමනයෙන් ඇයගේ හිතට මහාත් චිතප්‍රීතියක් ගෙන එනවා. එත් කොච්චර කාලේකටද ? අනේ මන්දා ඉතිං එගැන නම් මට වැඩිදුර කියන්න බැහැ. එහෙම කිව්වොත් ඉතිං වැඩක් තියෙනවායැ..
ඔන්න එහෙනම් මේ ගේ ජිවිතය අවසානය කෙබදු ස්වරුපයක් ගනි කියලද ඔබ හිතන්නේ.. එකට උත්තරය… මම කියන්න ඕන්නැහැනේ. එහෙනම් ඔන්න හැමොටම ආරධනා කරනවා නෙල්ගේ ජිවිත කථාවේ දෙවන වරටත් බෙදාගන්න එකතුවෙන ලෙස.
එහෙනම් ලගදිම හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.. ජය වේවා……!
260 MB කොපිය මෙතනින් බාගන්න #c0c0c0;”>b1ee5f4f045c6952fffac7ccb97dcafc6f6ce698 700 MB කොපිය මෙතනින් බාගන්න 7d692ca18beea6f933bb88847047cbee7cf0b0cb 940 MB කොපිය මෙතනින් බාගන්න 02f9a8b0376c37f144474178664559f72783bb56 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,764 downloadsDownload The.Last_.Exorcism.Part_.II_.2013.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
54 comments
quick
chathura
maxxaa :) maxxaaa
upali
ela ela ela
tharanga
මැක්සා මචං තවත් පට්ටම එකක්
jana
1st aka baluwa dan 2 kath balanna one
ganidu
තැන්ක්ස් වේවා!
h[A]s
ජය වේවා
Nelson
Good Work Friend, Thanks!
fd
digatama subs damu txz
DANUKA!
ela macho
lasidu
එල එල නියමයි සහෝ
kalinga
බොහොම ස්තූතියි සහෝ
ccnp
Thanks
Nuwan
maru machan
නලින්
ස්තුතියි හැමොටම
ජය වේවා
Yasantha
Ela elaaaaaaaaaaaaaaaa
Gayashan
Thanks machan
hasitha dilranga
ela ela thawath 13 ekak demu
mudiya / මුදියා
හප්පේ මෙන්න අපිව භය කරන එකා තවත් සුපිරි එකකින් ඇවිත්.මේවත් එක්කම පිරිත් නූල් ටිකකකුත් දුන්නනම් පංකාදුයි නලිනො.නියමයි නියමයි.ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!
නලින්
එළ මුදියා බය වේවා :D
#ChalinduDeshan (කිනා)
ඔය චිත්‍රපටියනම් බලල නෑ..
අඩුම ගානෙ පළවෙනි එකවත්.. ලොකු දෙයක් එහෙනම් දැන් සබ් එකත් එක්කම දෙකම බලන්න පුලුවං වෙච්ච එක ගැන.ස්තූතියි!
ජයවේවා!නලින්
එල කිනා ජය...
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අහ්හ් නාලන් මචෝ..මේකද අර කරනවා කිව්වේ...
මේකේ පලව්නි එකත් බැලුවා..
එකත් පට්ටයි....මේ එකේ දෙවැනි එක නිසා අනිවා බලන්ව්වා...
මම මේ නිකමට වගේ අහන්නේ...260 කොපිය එලට ඇති නේ?
ජය වේවා!!!!නලින්
අවුල් එව්වා මෙහෙන් දෙනවද බොල
බාන්න බාන්න
ජය වේවා
“චූටී මල්ලි”
එල මචන් ෆිලිම් එක තියෙ සබ්
දෙනක්ම් තමා බලන් උන්නෙ
දැන් ඉතින් ඉඩකඩ තියෙන වෙලාවක
බලනවා, තව සබ් ගේන්න සහෝ
සබට තුති
ඔබට ජය.....නලින්
එළ එළ චුට්ටේ
jack
ela macho
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින්
ජය වේවා රොයිලි අයියා
දිදුල Kd සිල්වා
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.. ජයවේවා෴
නලින්
එළ එළ දිදුලේ
Chanaka Lakshan
එළ එළ නලින් සහෝ.
ජය වේවා !!නලින්
ස්තුතියි සහෝ
indika
thnx...
නලින්
එළ
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....නලින්
ස්තුතියි සහෝ
yify රිප්ස් ඔය ඔනැතරම් සයිට් එකේ දාන්නේ
lahiru
meke part 1 download karanna be ne bn?
නලින්
http://kickass.to/the-last-exorcism-2010-dvdrip-eng-fxg-t48…
ඔය ලින්ක් එකෙන් ගන්න
චතුරංග සුරාජ් පෙරේරා
බොහොම ස්තුතියි සබ් වලට යාළුවා ! ජය වේවා ! :D
dimuthu තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
දිනිඳු සම්පත්
පලවෙනි එකත් බැලුවෙ නෑ බං. දෙවෙනි එකේ පලවෙනි එක ගැනත් තියෙනවනම් එකපාරටම දෙවෙනි එකම බලමු.. බොහොම ස්තූතියි නලීන් සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!!
Amith
පට්ට මචෝ
kavshal
මේකේ සිංහල උපසිරැසි file eka unzip karanna baa. but anyway thanks a lot.......
kavshal
hoooo sorry , sorry , it's ok , it's ok.....
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
chandana
ela macho
namal
thanks macho
film yaka
machn movie eka nam supiri but meke 1 eka balanna sinhala sub nene... puluwannam 1 ekatath sub eka daanko bn..
dimuthu
Ado 1st movie ake sinhala sub na bn dapanko
MAALnath
thanks ................good luck ..................
idirimuni
part 01 eketh subtitle dennako
Lakshansilva18
Part 1 ekata sub dennako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks