මේ මගේ දෙවෙනි උපසිරැසිය. 2011 දී නිකුත් වුණ සංවේදී හින්දි චිත්‍රපටයක්. සමහරවෙලාවට මිනිස්සු නරකයි කියලා සලකන අයත් කොච්චර සංවේදී අයද කියලා හිතෙනවා මේ චිත්‍රපටය බැලුවම. සින්දුවලටත් උපසිරැසි යෙදූ නිසා තවත් හොදින් රසවිදින්න පුළුවන් වේවි. IMDB වල 6.3ක් ලබාගෙන තියෙනවා. Ganesh Acharya අධ්‍යක්ෂණය කළ මෙම චිත…

මේ මගේ දෙවෙනි උපසිරැසිය. 2011 දී නිකුත් වුණ සංවේදී හින්දි චිත්‍රපටයක්. සමහරවෙලාවට මිනිස්සු නරකයි කියලා සලකන අයත් කොච්චර සංවේදී අයද කියලා හිතෙනවා මේ චිත්‍රපටය බැලුවම. සින්දුවලටත් උපසිරැසි යෙදූ නිසා තවත් හොදින් රසවිදින්න පුළුවන් වේවි. IMDB වල 6.3ක් ලබාගෙන තියෙනවා. Ganesh Acharya අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ඇබී ලෙස Nilesh Sahay ද, සොනාල් ලෙස Madalasa Sarma ද පෙනී සිටිනවා. හරිම ලස්සන සංවේදී, වෙනස් විදිහක ආදර කතාවක්.
මේ කථාවේ කතා නායකයා ඇබී. ඔහු අතින් සිදුවූ රිය අනතුරකදී පුද්ගලයකු මියයන නිසා වසර 2කට බන්ධනාගාරයට නියම වෙනවා. කෙසේ වෙතත් මේ වසර දෙකේදී ඇබීගේ යහළුවන්වත්, අඩු තරමින් ඔහුගේ සහෝදරයාවත් එහුව බලන්න බන්ධනාගාරයට යන්නේ නැහැ. වසර 2 දඩුවම අවසානවී පැමිණෙන ඔහු ඔහුගේ අයියා රෝහන්ගේ නිවස සොයා ගියත් එහිදී ඔහු දැනගන්නේ ඔවුන් එම නිවස අතහැර ගොස් ඇති බව. පසුව කෙසේ හෝ ඇබීට රෝහන්ව මුණගැහෙනවා. ඔවුන්ගේ මවගේ බලකිරීම නිසා ඇබීට රෝහන්ගේ ගරාජයේ රැකියාවක් ලබාදීමට රෝහන්ට සිදුවෙනවා. ඇබීගේ යහළුවන් ඇබීව ප්‍රතික්ෂේප කරනවා ඔහු හිරගෙදර සිට ආ අයෙක් නිසා. මේ අතර ඇබී තමා අතින් මියගිය පුද්ගලයාගේ නිවස සොයා යන්නේ ඔවුන්ගෙන් සමාව ඉල්ලන්න. නමුත් එහිදී ඔහුට බැණ වැදී එළවාගන්නා අතර ඇබී දැනගන්නවා මියගිය කෙනාගේ දියණිය ආබාධිත අයෙක් කියලා. ඇබී ඇයගේ ආබාධිත තත්ත්වයට ප්‍රතිකාර කරන්න ඇයව රැගෙන යනවා. ඔහු ඇයට ඒන්ජන් කියා අමතනවා. මෙලෙස ඔවුන් දෙදෙනා ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් නැවතත් ඇබීට බන්ධනාගාරගතවීමට සිදුවෙනවා වසර 7කට.
ඇබීට මෙලෙස නැවත බන්ධනාගාරයට යන්න වුණේ ඇයි? ඊට පසු සෝනාල්ට වන්නේ කුමක්ද? ඇබීට ආපසු නිදහස ලැබෙනවාද? චිත්‍රපටය බළලාම මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයාගන්න.
3799094b2e1ce536e6581e877f9ec59c01217046 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,538 downloadsDownload Angel-2011.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු වසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු වසන්ත
Subtitles
29 comments
Lahiru
tharanga
එල ෆිල්ම් එකක් නේ
ccnp
Thanks
asiri
thnxxxxx bro
ositha
bohoma pin
shann
අහ්හ් හින්දි එකක් නේ එහෙනම් බලනව
ranga
niyamayi machao
quik
thanks
harsha bandula
hindi awa wadi wadiyen denna labeywa
jaya
පසිඳු සහෝ
බොහොම ස්තුත්යි සහෝ
හර්ෂ ලහිරු
අමුතුම විදිහෙ කතාවක් වගේ ස්තුතියි සහො :P :P ජය
vee
maxxa maxxa
ගයාන් රූකාන්ත
ගත්තා සහෝ සුබ පැතුම් දිගටම සබ් දෙමු
“චූටී මල්ලි”
ලස්සන 1ක් වගේ
එල එල සහෝ
සබට තුති
ඔබට ජය..........samith
nice mchn
Download Manager
Thanks
hara
thanks bro
ශාන් විමුක්ති [විමා]
විසදගන්න ප්‍රශ්න ගොඩක් එක්කම ලස්සන ෆිලුමක් අරන් ආවට බොහොම ස්තුතියි ලහිරු සහෝ!
sohan
thnxxxxx
Gayashan
ස්තූතියි මචෝ...
රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
#ChalinduDeshan (කිනා)
නියම චිත්‍රපටියක් වගේ.
එල එල. තව සබක් දාමු.
ජයවේවා!kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...Sanjaya
Thanks Saho.....
mudiya / මුදියා
මන් නළුවව දැක්කෙ රිතික් වගේ.
නියමයි ලහිරු. ලස්සන කතාවක් වගේ.
බලනවා වෙලාවක් ලැබුන ගමන්ම.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි,ජයවේවා.
ලක්මාල්
බොහොම ස්තුතියි සහෝ ....සබ් 1 ට.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks saho