මතකයි නේද? ටික දවසකට කලින් මම ඔයාලට Underworld (2003) චිත්‍රපටය දුන්නා. ඉතින් ඔන්න අද අරගෙන ආවෙ Underworld චිත්‍රපටමාලාවෙ දෙවන චිත්‍රපටය වන Underworld: Evolution (2006). අන්තර් ජාතික සිනමා දර්ශකයෙ 6.7/10 අගයක් ලබගන්න සමත්වුණ සුපිරි චිත්‍රපටියක් තමා Underworld: Evolution. Kate Beckinsale, Scoott Spe…
මතකයි නේද? ටික දවසකට කලින් මම ඔයාලට Underworld (2003) චිත්‍රපටය දුන්නා. ඉතින් ඔන්න අද අරගෙන ආවෙ Underworld චිත්‍රපටමාලාවෙ දෙවන චිත්‍රපටය වන Underworld: Evolution (2006). අන්තර් ජාතික සිනමා දර්ශකයෙ 6.7/10 අගයක් ලබගන්න සමත්වුණ සුපිරි චිත්‍රපටියක් තමා Underworld: Evolution. Kate Beckinsale, Scoott Speedman, Tony Curren ප්‍රධානතම චරිත සඳහා රංගනයෙන් එකතු වෙන අතරෙ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Len Wiseman විසින්. මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ පළමු චිත්‍රපටය අවසන් වන රාත්‍රියෙන්මයි. ඒ කියන්නෙ මේ චිත්‍රපටි දෙකම තදින්ම එකට ඈඳිලයි තියෙන්නෙ.
වැම්පයර් වංශයෙ පාලකයා වික්ටර්ව මරා දැමීමෙන් පස්සෙ සෙලින් සහ මයිකල් ආරක්ෂිත ස්ථානයකට පලා යනවා. මේ අතරෙ ක්‍රේවන් මාර්කස් අවදිවීමට ප්‍රථම ඔහුව මරා දැමීමට සූඳානම් වෙනවා. ඒත් මතකනෙ, මාර්කස්ගෙ ශිශිර නිද්‍රා කුටියට අහම්බෙන් රුධිරය ලැබෙන හැටි. මේ නිසා ක්‍රේවන් එන විටත් මාර්කස් අවදි වෙලා ඉන්නෙ. මාර්කස් කියන්නෙ අමරණීයන්ගෙ පෙළපතේ ජ්‍යෙෂ්ඨයා, ප්‍රථමයා. මාර්කස් අවදි වෙන්නෙ ඔහුගේම සැලැස්මක් ඇතිව. ඔහුට වුවමනා කරන්නෙ 1202 වසරෙදි වික්ටර් විසින් අල්ලා සිරගත කරන ලද තම සහෝදරයා විලියම්ව හොයාගන්න. විලියම් කියන්නෙ අතිභයානක විනාශකාරි පළමු නරවෘකයා. නරවෘකයෙකු බවට පත්වූ පසු මොවුන්ට ලයිකානුවන් වගේ නැවත මිනිස් ස්වරූපයට පැමිණෙන්න බැහැ. මාර්කස් විලියම් නිදහස් කරගන්න උත්සහ කරන අතරෙ සෙලීන් සහ මයිකල් සූඳානම් වෙන්නෙ ඔහුව නවත්වන්න.
ඉතින් මම හිතාගෙන හිටියෙ මේ චිත්‍රපටමාලාවම නිම කරලා ඔයාලට ලබා දෙන්න. දැනටමත් Underworld: Rise of the Lycans (2009), Underworld: Awakening (2012) චිත්‍රපට වල උපසිරැසි ලැබිලා තියෙන බව විකියා සහෝ මට දැන්නුවා. ඉතින් ඔයාලට කරදරයක් නැතිව බලා නොයිද එක දිගට චිත්‍රපටමාලාවම එහෙනම් බලන්න පුළුවන් වෙයි. මම කළා නම් තවත් කාලයක් ඉන්න එපෑ නේද? 😛
එහෙනම් තවත නිර්මාණයක් සමඟින් හමුවෙනතුරු මම ඔබෙන් අදට සමුගන්නවා. නැවත හමුවෙමු. ඔබට ජය හා සතුට..!!
14cfffd220f1df1071ec63e11cf8b80211d6e705 a3631e08049cb03769a22e0e8e4b55c1dcbf8665 59130c14e3500768c72a5756fc918b732abe0d4d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,349 downloadsDownload Underworld-Evolution-2006.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
41 comments
chamath cafe
rusuru | රුසිරු
බොහොම තුති
ccnp
Thanks
harsha
patta patta films meywa thama saho
wow
wow,, maru
:Dasiri
digatama subs denna
ganidu
තෑන්ක්ස් වේවා!
ranga
niyamayi saho
ositha
set akama subs denawa maru hode
Lahiru
thankssss so
Download Manager
Thanx machan denakan balaagena hitiye
"Transformers 2 - Revenge of The Fallen (2009)" plz bn mekata sub dennako
Obata jaya!!!ශාන් විමුක්ති [විමා]
එළකිරි කැලුමෝ
සුප්පා
කලෙක්ෂන් එකම සම්පුර්ණ කරපන්
ජය හා සතුට සමරන්න තව කියක් තියනවද ඈ :Dහර්ෂ ලහිරු
ස්තුතියි කැලුම් සහො :P :P ජය
“චූටී මල්ලි”
මතකයි මතකයි දුන්නා කියලා... :D
එල එල සහෝ
සබට තුති
ඔබට ජය..........me
Thanks
sohan
thnxxxxx
hewath
appe 1st eka lebuna gaman eka blala maga bla bla htye anitwa enakan ....
nalaka
thanks..saho
herry
එළකිරි
රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ඉතුරු දෙකත් බලමුකො එහෙනම්. ජය෴෴ :P :P
indika
thnq
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...#ChalinduDeshan (කිනා)
එල එල.
ඉතුරුවත් දෙමු.
ජයවේවා!mudiya / මුදියා
නියමයි කැලුමා.
දිගටම දෙමු කොල්ලො.
ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට, තවත් ගොඩක් ෆිල්ම් තියෙනවා මූවි කලෙක්සන් එකේ සම්පුර්න නොකළ විකියගෙනුත් අහල හැකිනම් කරන්න බලන්න ,බොහොම වටිනා වැඩක්,ජයවේවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Sachith lakshan
machan thanks subs waalata koluwo...donload karala godak kal unata aday balanna welawak lebune... thawath me wage hoda weda karanna machan all the best good luck...
Oshan
thanx i owe you
Thisara Neo (තිසර නියෝ)
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
saga
tkz mcn
kumara
ස්තුතියි කැලුම් සහො
kavinda
සුබපැතුම්
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,.. ජය,.
Udara Damith B/K
ස්තුතියි *****
wajira
thanks for sub
Mevandhanushka
Thanks
Little gihan
Elama
Anonymous
THANKS
සාරංග J ලියනගම
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Underworld: Evolution (2006) | පරිණාමය. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Underworld-Evolution-2006-555x250.jpg)

පට්ට සහෝ අනිත් ඒවාත් දෙන්න