Watch Trailer

Annie (2014) | මම අනාථ දරුවෙක් නෙමෙයි…. [සිංහල උපසිරසි සමඟ]

අද මම අරගෙන එන්නේ 2014 වසරේ නිකුත් වෙන්නත් කලින් ලීක් වෙච්ච චිත්‍රපටියක් ….. මේකට සබක් දෙන්න මට සෙට් උනේ අහම්බෙන් වගේ. තරිදු සහෝදරයා Facebook එකෙන් සෙට් වෙලා තමයි මේක පටන් ගත්තේ. ආ… කියන්නත් අමතක උනානේ , මේ මගේ බයිස්කොප් එකට දෙන පලවෙනි සබ් එක. කොහොමහරි දවස් 4 ක් ඇතුලත සබ් එක ඉවරකරගන්න පුලුවන් උනා.…

Annie-2014

අද මම අරගෙන එන්නේ 2014 වසරේ නිකුත් වෙන්නත් කලින් ලීක් වෙච්ච චිත්‍රපටියක් ….. මේකට සබක් දෙන්න මට සෙට් උනේ අහම්බෙන් වගේ. තරිදු සහෝදරයා Facebook එකෙන් සෙට් වෙලා තමයි මේක පටන් ගත්තේ. ආ… කියන්නත් අමතක උනානේ , මේ මගේ බයිස්කොප් එකට දෙන පලවෙනි සබ් එක. කොහොමහරි දවස් 4 ක් ඇතුලත සබ් එක ඉවරකරගන්න පුලුවන් උනා. 

කතාව ගැන කියනවානම්, මේක අනාත දරුවෙක් වටා ගෙතුන් කතාවක්. මුල ඉදන් අගටම එක හුස්මක් අරන් බලන්න පුලුවන්.මේ චිත්‍රපටිය රූගත කරලා තියෙන්නේ නිව්යෝක් නගරයේ. චිත්‍රපටිය එලිදක්වන්න තිබුනේ දෙසැම්බර් මස 16 වෙනිදා, ඒත් ඊට මාසයකට විතර කලින් සෝනි ස්ටුඩියෝ එකෙන් චිත්‍රපටිය ලීක් වුනා.

ඇනී චරිතයට පනපොවන්නේ Quvenzhané Wallis කියන සම්මානනීය ලමා නිලිය, ඇනි කියන්නෙ පොඩි කාලේදීම දෙමාපිය රැකවරනය අහිමි වෙච්ච දරුවෙක්. පොඩි කාලේ ඉදලාම හැදුනේ වැඩුනේ අනාත නිවාසයේ. ඒත් අනාත නිවාසයේ ඉන්න පාලිකාව යක්සනියක් වගේ…  පාලිකාව කොච්චර වද දුන්නත් ඇනි හිත හයිය කෙල්ලෙක්. ඇනීට තිබුන එකම හෝඩුවාව එයාගේ පෙන්ඩන්ට් එකයි, පොඩි ලියුම් කැල්ලකුයි විතරයි. එයා හැමදාම හිතුවේ එයාගෙ දෙමවුපියන් නැවත එයාව හොයන් එයි කියලා……. 

ඒත් මේ හැමදෙයක්ම වෙනස් වෙනවා ඇනීට Stacks මහතා හමුවීමත් සමගම. Stacks කියන්නේ නිව්යෝක් නුවර  නගරාධිපති දූරයට තරගකරන සල්ලිකාරයෙක්, මේ දෙන්නාගෙ හමුවීම දෙන්නාගේම ජීවිත වෙනස් කරනවා….   

එහෙනම් බලන්න ඇනිට සහ ස්ටැක්ස්ට  මොකද වෙන්නේ කියලා …… එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

හැමෝටම සුබ නත්තලක් වේවා!!!!!!

Annie (I) (2014) on IMDb

 

 

709 MB (DVDSCR) කොපිය මෙතනින් බාගන්න

3FA877D8CBC86A30E21D804BD10ADB951C760B8A

1.39 GB (DVDSCR) කොපිය මෙතනින් බාගන්න

ABC7425AB502611FAD74486E4C207E76E34D04DF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,410 downloadsDownload Annie-2014.zip315 B

Subtitles by

ධණුක කෞශල්‍ය

Subtitles

1,410 downloadsDownload Subtitles315 B

26 comments

  1. SaDuN dAnUsHkA

    අපිට නත්තල් තෑගිගක්
    දෙනවා කිව්වා
    මේකද දන්නේ නැහැ
    කොහොම උනත්
    පළවෙනි උපසිරැසියට සුභපතනව
    දිගටම උපසිරැසි ලබා දෙන්න..........

    1. kasun

      thanks yaluwaaaaaaaa

  2. darshi

    ගොඩාක් ස්තුතියි!

  3. නලින් පෙරේරා

    ස්තුතියි ධණුක සහෝ.. සාදරයෙන් පිලිගන්නවා අඩවියට...

    ජය වේවා!

  4. Thanu

    Thanku saho sub 1ta, palaweni sub 1ta subapathum...

  5. Jack

    නියමයි මචෝ,
    පලමු වැඩේට සුබ පැතුම්.
    දිගටම වැඩේ කරන්න.
    ස්තුතියි සබ් එකට.

  6. Kulanjana Maduranga

    niayamai…G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks DANUKA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  7. “චූටී මල්ලි”

    මේකත් හොදා වගෙ
    දැන් තියෙන ෆිල්ම් කන්දාරවත් එක්ක බලන්න බැරි නිසා
    br කොපි එනකම් කල්දානවා
    ඒකටත් අප්ඩේට් කර්මු
    සබට තුති
    ඔබට ජය....

  8. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. ධනා

      බොහෝම ස්තුතියි කමෙන්ට් එකට…….

  9. Nelson

    Good Post Friend, Thanks!

  10. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. shan

    thanks machan

  12. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. සාදරයෙන් පිලිගන්නවා අඩවියට.

  13. රොයිලි

    බොහොම ස්තූතියි ධණුක සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. ධනා

      බොහෝම ස්තුතියි කමෙන්ට් එකට.......

  14. Nilan

    Thanks broo

  15. Pasan Jayawickrama (anagathayatait.blogspot.com)

    sony hack karapu welawe leak karapu akak nada. thanks buddy.

  16. bee

    tnx tnx

  17. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  18. prabhath

    br ekath awama ekatat update karamu thanks

    1. ධනා

      අනිවා.....

  19. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

    1. Shehan@97

      මචෝ...nuvvostanante nenoddantana (2005) තෙලිගු ෆිල්ම් එකට සබ් එකත් හදලා දියන්කෝ.

  21. Shehan@97

    සබ් එකට තෑන්ක්ස් බොක්ක..