මගේ 99 වෙනි උපසිරැසිය අරගෙන තමයි මේ එන්න හදන්නේ. Comedy | Romance එකක් මේක. මම මේ ෆිල්ම් එක කරන්න හිටිය එකක් නම් නෙමේ, ඒත් කොහොම හරි කරන්න සෙට් උණා. Saif Ali Khan, Humshakals 2014 එකෙන් පස්සෙත් Ileana, Main Tera Hero 2014 එකෙන් පස්සේ ඔන්න මේකේ තමයි රංගනයේ යෙදෙන්නේ. මීට අමතරව Kareena Kapoor සහ Preit…
මගේ 99 වෙනි උපසිරැසිය අරගෙන තමයි මේ එන්න හදන්නේ. Comedy | Romance එකක් මේක. මම මේ ෆිල්ම් එක කරන්න හිටිය එකක් නම් නෙමේ, ඒත් කොහොම හරි කරන්න සෙට් උණා. Saif Ali Khan, Humshakals 2014 එකෙන් පස්සෙත් Ileana, Main Tera Hero 2014 එකෙන් පස්සේ ඔන්න මේකේ තමයි රංගනයේ යෙදෙන්නේ. මීට අමතරව Kareena Kapoor සහ Preity Zinta ආරාධිත රංගනයකින් දායක වෙනවා. Krishna D.K සහ Raj Nidimoru විසින් තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ. මේ ෆිල්ම් එක නිකුත් උණේ නම් නොවැම්බර් 21 වැනිදා, ඊයේ තමයි අන්තර්ජාලයට හොඳ පිටපටක් නිකුත් උණේ. ඔන්න කල්ගන්නේ නැතුවම ඉක්මණට අරගෙන ආවා. =D =D =D
හරි කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. යූඩි කියන්නේ පිස්සුම පොරක්. එයාටම ගැලපෙන අතිජාත මිත්‍රයා තමයි මොන්ටු කියන්නේ. යූඩි ලේඛකයෙක්. එක පොතයි ඇත්තටම ලියලා පල කරලා තියෙන්නේ. ඒකෙන් තමයි සල්ලි හොයන් ජිවත් වෙන්නේ. ජනප්‍රිය නිසා මුණගැහෙන හැම කෙල්ල එක්කම යාළු වෙන්න තමයි කල්පනාව. ඒත් ආදරේ ප්‍රකාශ කරන්නේ නෑ. මොකද ඒක බැඳීමක් වෙන නිසා. විශාකා. දිව්‍යා වගේ කලින් පෙම්වතියන් ඉදලා තියෙනවා. දිව්‍යා නම් දැන් විවාහ වෙලා ළමයි තුන් දෙනෙකුත් ඉන්නවා. විශාකා තවම යූඩි ගේ පස්සෙන් එනවා. 😛 😛
යූඩි දැන් මේ ක්ෂේත්‍රයට පරණයි, ප්‍රේක්ෂකයන් අළුත්ම දේවල් තමයි හොයන්නේ. ඒ නිසා එයාගේ පොත් විකිණෙනවා අඩුයි. ආචල් කියන්නේ ක්ෂේත්‍රයට අළුතෙන් ආව සුරූපී නවක ලේඛිකාවක්. යූඩි එයා පස්සෙනුත් යනවා, ඒ උණාට ආචල් වෙනත් කෙල්ලෝ වගේ නෙමේ. යූඩි වගේමයි. සිරාවට ආදරේ කරන්න ඕනේ නෑ. දෙන්නා කොහොම හරි සෙට් වෙනවා. ෆිල්ම් අධ්‍යක්‍ෂක කෙනෙක් වුන අර්මාන්ව යූඩිට මුණ ගැහෙනවා. යූඩි එයා වෙනුවෙන් ෆිල්ම් එකකට පිටපතක් ලියන්න ගන්නවා. ඒක විශේෂ එකක්…
යූඩි ටම විශේෂ එකක්. ඇති වගේ කතාව කියාගෙන ගියා, ඔක්කොම කිව්වාමත් වැඩක් නෑ නොවැ.. යූඩි මේ ලියන පිටපත මොකක්ද සහ මේ දෙන්නගේ සෙල්ලක්කාර ආදර කොහෙන් කෙසේ කෙලවර වෙයිද කියලා දැනගන්න ඔයාලත් බලන්න එහෙනම්.තවත් අළුත්ම හින්දි සලරුවක් අරගෙන එන්න පොරොන්දු වෙමින් දැනට සමුගන්නම්. මේ සීතල නත්තල් සමයේ සතුටිං සමාදානයෙන් ඉන්න. ඒ වගේම අපේ යාළුවො සෑම දෙනාටම සුබම සුබ නත්තලක් වේවා!!!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
D430ADC54C430FAD8B442F62E61BF21D486787EE926 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
d7c5b49f9867b182e97aad4c41d861f01e129ef0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,026 downloadsDownload Happy-Ending-2014.zip144 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
51 comments
#ChalinduDeshan (කිනා)
“චූටී මල්ලි”
ඔහ් මයි ගෝඩ් අයිම් ෆ්‍රස්ට් අගේන් යෙස් යෙස්
“චූටී මල්ලි”
හපොයි කොහෙන්ද යකඩෝ මේ කිනා පාත් උනෙ
හ්ම්ම්ම්ම්ම් කමක් නෑ කමක් නෑ මන් සෙකන්ඩ් හ්ම්ම්ම් :(
අරකෙ එකනේ :D
මේකත් බලන්නඔනි මචන්
එලස් අර පොඩි කොපිය මගෙ යාලුවෙක් ගත්තා කිවා
තව 1යි නෙහ්
එත් බන් එcදා දීපු ටීවී ටිකත් එක්ක 100 පැන්නෙ නැද්ද බන්
සබට තුති
ඔබට ජය..........
ඩොක් අයියා
තැන්කු මල්ලි, ඔන්න මමත් ගත්තා, අඩේ මම ද පළවෙනියා කොමෙන්ට් දාන
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)වේළුසුමන
ඉස්තුතියි .. දිගටම කරගෙන යන්න
THIMOTHY
ela
thnzzzzzzzzzzzzz
Merry ChristmasSuranjaya P
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!indika
ජයවේවා……
sanjeewa
thanks
SaDuN dAnUsHkA
ෂා නියමයිනේ
99 මරු මරු
100ට දෙන්න සුපිරිම එකක්
මග බලාගෙන ඉන්නවා
සුභ පතතන්න.............Pradeep
Godak Thanks saho sabata,
100 aniwa supirima akak ona :D :D :Dඉසු ඩිපි (Isu DP)
එල ඈ.
අම්මො 99යි නේ.
පෂ්ට එකක් 100ට දෙමු.
දැන් නම් මෙක අනිවා බලන්න වෙනවා.
ජය වේවා. !ඉසු ඩිපි (Isu DP)
ඔන්න ෆිල්ම් සෙටාර්ර්ර් එකක්ම තියෙනවා ඇවිල්ලා.
ඉක්මනට සබ් ඔනේ Baiscope... ;-)
The Interview (2014)
The Boxtrolls (2014)
When the Game Stands Tall (2014)
The Guest (2014)
Pride (2014)
The Drop (2014)
Get on Up (2014)
Son of a Gun (2014)Dhana
Maga enawa.......
ruchira
ela sahooooo....
ns
බොහොම ස්තුතියි....
කේ.යූ.ජී. උදාර
100 ත් ඉක්මනට ම දෙමු කොල්ලො..............
සිංහල සබට බොහොම ස්තූතියි.LAHIRU SAMPATH
මේක 99 නේද ??
100 ට සුපිරි ෆිල්ම් එකක් දෙනවා කියලා තමයි ආරංචිය..
මේ ෆිල්ම් එක මං කලින්ම භාගත්තා මචෝ..
දැන් එළකිරි වගේ බලන්න තමයි තියෙන්නේ..
sub මැෂිමට මං හිතන විදියට අදත් හොදටම වැඩ වගේ..
ඔන්න එහෙනම් 100දෙනකන් අපි බලන් ඉන්නවෝ..
ඒ වගේම මේ පට්ට ෆිල්ම් එක දුනට ස්තුතියි කියනවා..
මේකත් අර මං හැමදාම කියනවා වගේ ගෙදර අය කවුරුත් එක්ක බලන්න තමයි තියෙන්නේ..
එල සහෝ good luck..!!!!!නලින් පෙරේරා
ස්තුතියි සැමියා... තව එකයි... මෙකත් පහාරක් වගේ..
ජය වේවා!
HAcker
සමී 99යි.! තව එකයි එකයි! එකත් අදම දෙමු.!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!G V & M C
like
Yushen
පට්ට....thanks for subtitle.
indika
Tnx
Sahan
thankz a lot saho.. film eka unu unuvema dena eka nm fatta vatinvah.. thankz a lot again...
ANJANA
thanks...
Jack
නියමයි සමීර සහො.
මේකත් බලන්නම උන්නු එකක්.
99 වෙනි එක කිව්වා නේද.
මේ අවුරුද්දේම 100 ගහපන් මචෝ.
ස්තුතියි සබ් එකට.darshi
thanks
thisal
එල එල තැන්ක්ස් සබට හොද බඩුවක් ටිකක් කම්මැලි වගෙ එත්
Kulanjana Maduranga
ELA ahhhhhhhhhh 100ta thawa 1ki ne adu.......ekath ikmanata demu aiye....meka nm anuwa balana filumak...subata thanks SAMEERA Aiye....ohoma ymu...jaya wewa.........
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. 100 අත ලඟ නේද? බලමු බලන්න ගේන්න යන සුපිරි පාර මොකක් වෙයිද කියලා. ජය෴෴ :P :P
dinesh
thanx nice one
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!අමුතු
සබට තුති. ඊලග එකත් ඉක්මනම දෙන්න.
ධනා
thanks bro..... keep up the good work !!!!
kanchana
sub dunnata thanks.. dan itin balannay hadanne
Tharindu Nish
Century යත් ගහමු මචෝ
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනේ ඉතින් මොනා කියන්නද?
කලින් කියලා අහගත්තා හොඳට..
එහෙනම් 100 ට සුපිරි ම සුපිරි ෆිල්ම් එකකින් හම්බෙමු...
වැඩිය කියන්න බැහැ මොකවත්, අයිඅගේ කොපියුටරෙන් ආවේ..
ඒ නිසා ඔන්න යනවා..
කරපු උදව් වලට තැන්ක්ස් හොඳේ..
තැන්ක්ස් කියලා හොඳටම මදි..'
එහෙනම් ජය වේවා..
මේකේ ට්‍රේලරේ නම් මරු..
ෆිල්ම් ඒකත් එහෙමම ඇති නෙහැ..
මෙන්න ගන්නවා..ජය වෙවා11Malshan
හම්මේ දැන්නෙ දැක්කෙ මේක. මේ කමෙන්ට් එක දානකොට 100 වෙනි සබත් දීල ඇති මයෙ හිතේ. තාම ෆිලුම නම් බෑ වෙනව සබත් බාගත්ත එකේ බෑවුන ගමන් බලනව. ගොඩක් මහන්සි වෙලා වෙලවට අපිට මෙහෙම සබ් දෙන වැඩේට ඔයාලට ස්තූති කරන්න මටනම් තේරෙන්නෙ නෑ.....! කොහොමින් කොහොමහරි ගොඩාරියක් තැන්කියු වේවා.....! එහෙනම් 100 වෙනි උපසිරැසියටත් මේ ගමන්ම සුබ පතනව. 2015 ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්තනා කරනව.
akila
elazzz ahh..niyameta karala thiyenawa... 100 weni eka PK hindi movie ekta denna..all the best
KASun
ThaNkZ mcHn...... !!! ජය වේවා !!!
Yenu
Thank you very much...............
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Nilanka
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
Chami.S
Thanks...
praneeth
thanks a lot.........
ANJANA
thanks..
tharindu
happy.ending.2014.720p.dvdrip.x265.hevc.450mb.mmkv
https://kickass.so/happy-ending-2014-720p-dvdrip-x265-hevc-…
Kamal Arjuna
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
Sanoj Lakchan
Thanks bro. Oyage 100 weni sub ekath dennako brother ehenam akshey ge bell bottom film ekata.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Happy Ending (2014) |මේ සුන්දර ආදරය ඔබට සරදමක් වෙලාද..!!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/happy-ending-2014-.jpg)
ඔන්න පුතේ එල.
ඒනං ඉක්මනටම ශතකේ දිහා බලං ඉන්නවා ඈ...
එල වැඩක්.
සුපිරි.
ජයෙන් ජය!